.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ ලඟදි බලපු හොඳ ෆිල්ම්ස් මොනාද තියෙන්නේ මතක ඒවා....හැබැයි වෙනස් කතා වෙන්න ඕනි...එකම ඒවා බලන්න කම්මැලි....හොල්මන් ඒවා මාත් බලන්නේ නෑ....ගහමරා ගන්න ඒවා නම් බලනවා....ස්පෙෂලි චයිනිස් චූන් චෑන් ෆයිට්...

    :eek::eek::eek:ewatanam man kamthi na..animation film walata thamayi man godakma asa..:)..film kipayakma down karala thiyene thama balanan welawak thibbe na..:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :)

    ප්‍රගීත් ලොක්කටත් මේ කේස් එක තියෙනවද?
    අපොයි ඔව් බන්:(
    කොච්චර වෙලාසනින් නිදාගන්න හැදුවත් නින්ද යන්නෙ නැ:baffled: කොහොමත් 2.30 පනිනවා නින්ද එනකොට:oo: ඇදට ගියොත් සිලිම දිහා බලගෙන ඉන්න තමයි වෙන්නෙ :angry:
    අනිත් එක පරක්කු වෙලා නිදාගන්න තරමට තමයි වෙලාසන ඇහැඇරෙන්නෙ:dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පීසී එක දාල නිදාගත්තත් එළකිරි, ජාලය දාල නිදාගන්න හිතෙන්නේ නෑ බන්...ඇඩික්ටඩ්:yes: ඒක නම් ඇත්ත මචෝ මටත් තේරෙනවා ඇඟට හොඳ නෑ කියල....හිතල නම් නින්ද යන්නේ නෑ කොච්චර ට්‍රයි කරත් පෙත්තක් වත් ට්‍රයි කරන්න තමයි වෙන්නේ....:(

    matath okama thama wenne..:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් ඔහොම තමයි නැගිටින්නෙ දවල් 1ට විතර ආයෙ හවස 4-5 නිදාගන්නවා...:confused::confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :eek::eek::eek:ewatanam man kamthi na..animation film walata thamayi man godakma asa..:)..film kipayakma down karala thiyene thama balanan welawak thibbe na..:(

    How to train ur dragon, Tangled එහෙම බැලුවද....මරු ෆිල්ම් දෙක....අලුතෙන් ආවේ ICE AGE-4 නේ....තාම ඩීවීඩී රිප් නෑ....

    matath okama thama wenne..:yes::yes:

    දුක තමයි රංජනී...;)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පීසී එක දාල නිදාගත්තත් එළකිරි, ජාලය දාල නිදාගන්න හිතෙන්නේ නෑ බන්...ඇඩික්ටඩ්:yes: ඒක නම් ඇත්ත මචෝ මටත් තේරෙනවා ඇඟට හොඳ නෑ කියල....හිතල නම් නින්ද යන්නේ නෑ කොච්චර ට්‍රයි කරත් පෙත්තක් වත් ට්‍රයි කරන්න තමයි වෙන්නේ....:(

    පෙති ඕන නෑ බාවනාවක් කරපන්;)..
    (මන් නම් හිතන්නේ නෑ ඒක නම් උඹ ප්‍රයෝගිකව කරයි කියල)
    කොහොමත් උඹේ ජිවිතේ වෙනසක් උඹම මහන්සි වෙලා කරගන්න ඕන.. මොකද මුලින් ඔහොම වෙලා නැනේ..උඹේ යටි හිත උඹටත් හොරෙන් උඹව ඔය තත්වෙට පත් කරලා තියෙන්නේ.
    උඹ ගොඩක් නිදහසේ ඉන්න පොරක් වගේ..එහෙම නේද? නිදහස වැඩි උනාමත් ඔහොම වෙනවා.
    වටේ සිද්ද වෙන දේවල් කරන්න ඕන දේවල් පවා සමහරක් වෙලාවට අමතක වෙනවනේ ඔය වැඩෙන් .:D

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපොයි ඔව් බන්:(
    කොච්චර වෙලාසනින් නිදාගන්න හැදුවත් නින්ද යන්නෙ නැ:baffled: කොහොමත් 2.30 පනිනවා නින්ද එනකොට:oo: ඇදට ගියොත් සිලිම දිහා බලගෙන ඉන්න තමයි වෙන්නෙ :angry:
    අනිත් එක පරක්කු වෙලා නිදාගන්න තරමට තමයි වෙලාසන ඇහැඇරෙන්නෙ:dull:

    මමත් ඔහොම තමයි නැගිටින්නෙ දවල් 1ට විතර ආයෙ හවස 4-5 නිදාගන්නවා...:confused::confused:

    මේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    How to train ur dragon, Tangled එහෙම බැලුවද....මරු ෆිල්ම් දෙක....අලුතෙන් ආවේ ICE AGE-4 නේ....තාම ඩීවීඩී රිප් නෑ....

    දුක තමයි රංජනී...;)

    How to train ur dragon lassanada??mata film1 hambela godak kal..kawruwath lassanyi kiwe nathi nisa thama baluwe na.:dull::dull:.tangled baluwa.niyama film eka..:yes::yes::oo::oo:ice age 4 awada??man danneth na..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    පෙති ඕන නෑ බාවනාවක් කරපන්;)..
    (මන් නම් හිතන්නේ නෑ ඒක නම් උඹ ප්‍රයෝගිකව කරයි කියල)
    කොහොමත් උඹේ ජිවිතේ වෙනසක් උඹම මහන්සි වෙලා කරගන්න ඕන.. මොකද මුලින් ඔහොම වෙලා නැනේ..උඹේ යටි හිත උඹටත් හොරෙන් උඹව ඔය තත්වෙට පත් කරලා තියෙන්නේ.
    උඹ ගොඩක් නිදහසේ ඉන්න පොරක් වගේ..එහෙම නේද? නිදහස වැඩි උනාමත් ඔහොම වෙනවා.
    වටේ සිද්ද වෙන දේවල් කරන්න ඕන දේවල් පවා සමහරක් වෙලාවට අමතක වෙනවනේ ඔය වැඩෙන් .:D

    සහතික ඇත්ත මචෝ....ඒක තමයි වෙලා තියෙන්නේ....භාවනා කරන්න හිත එක තැනක තියෙන්නේ නෑනේ බන්....වෙන වෙන දේවල් ගැනමයි හිතෙන්නේ....හැබැයි මරු මරු අදහස් නම් හිතට එනවා....ඒවා තමයි ඔය ලිය ලිය දාන්නේ මම....අනේ මන්ද සමහරවිට ජොබක් සෙට් උනොත් නම් ගොඩ එන්න පුළුවන් වෙයි මේකෙන්...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....:(

    sleeping tablets පාවිච්චි කරපන්... මමනං එහෙම මොකුත් කරන්නෙ නෑ... මම හුඟක් ආසයි Night life එකට ඒ හින්දා මටනම් මේක නවත්තන්න ඕන නෑ.. සමහර වෙලාවට බයික් එකේ ටවුමට ගිහින් අම්බානට රස්තියාදු ගහනවා.. ;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    How to train ur dragon lassanada??mata film1 hambela godak kal..kawruwath lassanyi kiwe nathi nisa thama baluwe na.:dull::dull:.tangled baluwa.niyama film eka..:yes::yes::oo::oo:ice age 4 awada??man danneth na..

    ආයෙත් අහල ලස්සනම ෆිල්ම් එකක්....මුලින් චුට්ටක් විතර කම්මැලි ගතියක් තියෙනවා....ඊට පස්සේ නම් කියල වැඩක් නෑ....අනිවා බලන්න....අයිස ඒජ් ලඟදි ආවේ....තව ටික දවසක් යයි ඩීවීඩී රිප් එන්න....:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....:(

    :(:(:( ado ow ban 11ta withara nagittama full andos wage, oluwath ekka karakenawa, mona magulak welda manda, kalin nidagannawa kiyala andata giyaata ninda yanne nha, perali perali indala eth ninda yanne 3 pahuwela paandara, nathnam tikak wela indala awith aye dagannawa PC eka, 2004 indan me karume mehenmamayi
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....:(
    උදෙට නැගිට්ටත් කරන්නෙ කොම් එක ඉස්සරහ වාඩි වෙන :(
    ගොඩ ඒමක් නම් නැ වගෙ:dull:මේ ඉන්ටනෙට් කියන ජංජාලෙ නැති උනොත් නම් සහනයක් ලැබෙයි:yes:සමහර විට වැඩෙ අල වෙලාම යයි:rofl: