ela ela....

ලෙඩක් නෙමෙයිමගෙ හිතෙ පුරුද්ද ද කොහෙද
ප්රගීත් ලොක්කටත් මේ කේස් එක තියෙනවද?
ela ela....

ලෙඩක් නෙමෙයිමගෙ හිතෙ පුරුද්ද ද කොහෙද
Nidi nethi re yameeeeeeee
මේ ලඟදි බලපු හොඳ ෆිල්ම්ස් මොනාද තියෙන්නේ මතක ඒවා....හැබැයි වෙනස් කතා වෙන්න ඕනි...එකම ඒවා බලන්න කම්මැලි....හොල්මන් ඒවා මාත් බලන්නේ නෑ....ගහමරා ගන්න ඒවා නම් බලනවා....ස්පෙෂලි චයිනිස් චූන් චෑන් ෆයිට්...

ewatanam man kamthi na..animation film walata thamayi man godakma asa..
..film kipayakma down karala thiyene thama balanan welawak thibbe na..
අපොයි ඔව් බන්
ප්රගීත් ලොක්කටත් මේ කේස් එක තියෙනවද?

කොහොමත් 2.30 පනිනවා නින්ද එනකොට
ඇදට ගියොත් සිලිම දිහා බලගෙන ඉන්න තමයි වෙන්නෙ 

පීසී එක දාල නිදාගත්තත් එළකිරි, ජාලය දාල නිදාගන්න හිතෙන්නේ නෑ බන්...ඇඩික්ටඩ්ඒක නම් ඇත්ත මචෝ මටත් තේරෙනවා ඇඟට හොඳ නෑ කියල....හිතල නම් නින්ද යන්නේ නෑ කොච්චර ට්රයි කරත් පෙත්තක් වත් ට්රයි කරන්න තමයි වෙන්නේ....
![]()

ewatanam man kamthi na..animation film walata thamayi man godakma asa..
..film kipayakma down karala thiyene thama balanan welawak thibbe na..
![]()
matath okama thama wenne..![]()
මමත් ඔහොම තමයි නැගිටින්නෙ දවල් 1ට විතර ආයෙ හවස 4-5 නිදාගන්නවා...![]()

පීසී එක දාල නිදාගත්තත් එළකිරි, ජාලය දාල නිදාගන්න හිතෙන්නේ නෑ බන්...ඇඩික්ටඩ්ඒක නම් ඇත්ත මචෝ මටත් තේරෙනවා ඇඟට හොඳ නෑ කියල....හිතල නම් නින්ද යන්නේ නෑ කොච්චර ට්රයි කරත් පෙත්තක් වත් ට්රයි කරන්න තමයි වෙන්නේ....
![]()
..(මන් නම් හිතන්නේ නෑ ඒක නම් උඹ ප්රයෝගිකව කරයි කියල)
අපොයි ඔව් බන්
කොච්චර වෙලාසනින් නිදාගන්න හැදුවත් නින්ද යන්නෙ නැකොහොමත් 2.30 පනිනවා නින්ද එනකොට
ඇදට ගියොත් සිලිම දිහා බලගෙන ඉන්න තමයි වෙන්නෙ
අනිත් එක පරක්කු වෙලා නිදාගන්න තරමට තමයි වෙලාසන ඇහැඇරෙන්නෙ![]()
මමත් ඔහොම තමයි නැගිටින්නෙ දවල් 1ට විතර ආයෙ හවස 4-5 නිදාගන්නවා...![]()

How to train ur dragon, Tangled එහෙම බැලුවද....මරු ෆිල්ම් දෙක....අලුතෙන් ආවේ ICE AGE-4 නේ....තාම ඩීවීඩී රිප් නෑ....
දුක තමයි රංජනී...![]()

.tangled baluwa.niyama film eka..

ice age 4 awada??man danneth na..
පෙති ඕන නෑ බාවනාවක් කරපන්..(මන් නම් හිතන්නේ නෑ ඒක නම් උඹ ප්රයෝගිකව කරයි කියල)
කොහොමත් උඹේ ජිවිතේ වෙනසක් උඹම මහන්සි වෙලා කරගන්න ඕන.. මොකද මුලින් ඔහොම වෙලා නැනේ..උඹේ යටි හිත උඹටත් හොරෙන් උඹව ඔය තත්වෙට පත් කරලා තියෙන්නේ.
උඹ ගොඩක් නිදහසේ ඉන්න පොරක් වගේ..එහෙම නේද? නිදහස වැඩි උනාමත් ඔහොම වෙනවා.
වටේ සිද්ද වෙන දේවල් කරන්න ඕන දේවල් පවා සමහරක් වෙලාවට අමතක වෙනවනේ ඔය වැඩෙන් .
මේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....![]()

How to train ur dragon lassanada??mata film1 hambela godak kal..kawruwath lassanyi kiwe nathi nisa thama baluwe na..tangled baluwa.niyama film eka..
ice age 4 awada??man danneth na..

මේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....![]()

ado ow ban 11ta withara nagittama full andos wage, oluwath ekka karakenawa, mona magulak welda manda, kalin nidagannawa kiyala andata giyaata ninda yanne nha, perali perali indala eth ninda yanne 3 pahuwela paandara, nathnam tikak wela indala awith aye dagannawa PC eka, 2004 indan me karume mehenmamayiඋදෙට නැගිට්ටත් කරන්නෙ කොම් එක ඉස්සරහ වාඩි වෙනමේකෙන් ගොඩ එන්න පෙත්තක් එහෙම දන්නේ නැද්ද බොලල්ලා.....මටත් එපා වෙලා තියෙන්නේ කාලකන්නිය වගේ දවල් වෙනකන් නිදියල....ඊට පස්සේ නැගිට්ටම එපා වෙන හැගීමක් එන්නේ බන්....මුළු දවසම ඉවරයි...රෑ එලි වෙනකන් වැදගත් වැඩක්වත කරනවානම් තව කමක් නෑ....![]()

මේ ඉන්ටනෙට් කියන ජංජාලෙ නැති උනොත් නම් සහනයක් ලැබෙයි
සමහර විට වැඩෙ අල වෙලාම යයි