.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    sleeping tablets පාවිච්චි කරපන්... මමනං එහෙම මොකුත් කරන්නෙ නෑ... මම හුඟක් ආසයි Night life එකට ඒ හින්දා මටනම් මේක නවත්තන්න ඕන නෑ.. සමහර වෙලාවට බයික් එකේ ටවුමට ගිහින් අම්බානට රස්තියාදු ගහනවා.. ;)

    අහ්හ් උඹ කැමැත්තෙන්ම නිශාචර වෙලා....එහෙනම් ඉතින් අවුලක් නෑනේ...මට නම් දැන් ඇති වෙලා මේක...:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    බයවෙන්න එපා බන් දවස් 21 එකෙන් ඕන පුරුද්දක් අතාරින්න පුලුවන් බන්..;)

    උඹ රස්සාවට යද්දි පලවෙනි දවස් 21 එලාම් තියලා නැගිටින්න වේවි. ඒත් 22 දවසෙ උඹ ඉබේටම ඇහැරෙනවා.
    :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආයෙත් අහල ලස්සනම ෆිල්ම් එකක්....මුලින් චුට්ටක් විතර කම්මැලි ගතියක් තියෙනවා....ඊට පස්සේ නම් කියල වැඩක් නෑ....අනිවා බලන්න....අයිස ඒජ් ලඟදි ආවේ....තව ටික දවසක් යයි ඩීවීඩී රිප් එන්න....:yes:

    ehenam man balananm.man gawa film1 thiyenawa..finding nemo baluwada??man lion king down kara me lagadi..ewa kochchra baluwath epa wen na..UP baluwada??despicable me baluwada??mamanam ewata asayi..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සහතික ඇත්ත මචෝ....ඒක තමයි වෙලා තියෙන්නේ....භාවනා කරන්න හිත එක තැනක තියෙන්නේ නෑනේ බන්....වෙන වෙන දේවල් ගැනමයි හිතෙන්නේ....හැබැයි මරු මරු අදහස් නම් හිතට එනවා....ඒවා තමයි ඔය ලිය ලිය දාන්නේ මම....අනේ මන්ද සමහරවිට ජොබක් සෙට් උනොත් නම් ගොඩ එන්න පුළුවන් වෙයි මේකෙන්...

    අනිවා අනිවා.. ඔහොම ගෙදරට වෙලා ඉන්න ගියාම ඔහොම තමයි බන්..උදේට නැගිටිනකොට අපත හැඟීම නේ එන්නේ.. ඇයි මෙහෙම නිදාගන්නේ කියල තරහකුත් එනවා..ඕවා හැමදාම නෑ බන්..:no:
    ඔහොම වෙච්ච පලවෙනි එකා උඹ නෙවෙයි බන්..ඕවට ගොඩක් කොල්ලෝ මුණ දෙනවා..
    කාලයත් එක්ක හරි යාවි ..
    ජොබක් සෙට් උනාම නම් ඔය සෙල්ලම් ඔක්කොම ඉබේම නවතී ..නරකද හොද කෝස් එකක් එහෙම හොයල කරොත්.. කරලා තියෙන දේවල් වලට වඩා වෙනත් විෂය පථයක් තෝර ගත්තොත් හොදයි,.
    :dull:
    ඔය හිතට එන ලස්සන වදන් වලින් වැඩක් ගන්න බලපන්.. මොකද හැමදාම ඕව එන්නේ නෑ..එකයි..:rolleyes:.:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උදෙට නැගිට්ටත් කරන්නෙ කොම් එක ඉස්සරහ වාඩි වෙන :(
    ගොඩ ඒමක් නම් නැ වගෙ:dull:මේ ඉන්ටනෙට් කියන ජංජාලෙ නැති උනොත් නම් සහනයක් ලැබෙයි:yes:සමහර විට වැඩෙ අල වෙලාම යයි:rofl:

    :(:(:( ado ow ban 11ta withara nagittama full andos wage, oluwath ekka karakenawa, mona magulak welda manda, kalin nidagannawa kiyala andata giyaata ninda yanne nha, perali perali indala eth ninda yanne 3 pahuwela paandara, nathnam tikak wela indala awith aye dagannawa PC eka, 2004 indan me karume mehenmamayi

    මේක දැවෙන ප්‍රශ්නයක් නේ...:(. සිරාවට මේ ලෙඩ ඔක්කොම හරි යනවා අර ඉස්සර කාලේ වගේ ලයිට්, ඉන්ටනෙට් මේවා මුකුත් නැති උනා නම්....එතකොට ඉතින් නිදියන්නම එපැයි.....හැබෑටම මේ තාක්ශනේ දියුණුව නිසා තමයි මිනිස්සු ලෙඩ්ඩු වෙලා ඉන්නේ බලන් ගියාම....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උදෙට නැගිට්ටත් කරන්නෙ කොම් එක ඉස්සරහ වාඩි වෙන :(
    ගොඩ ඒමක් නම් නැ වගෙ:dull:මේ ඉන්ටනෙට් කියන ජංජාලෙ නැති උනොත් නම් සහනයක් ලැබෙයි:yes:සමහර විට වැඩෙ අල වෙලාම යයි:rofl:
    තෝ බීලා නේද ඉන්නෙ..? :oo:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    556566_382585718453629_716677783_n.jpg
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක දැවෙන ප්‍රශ්නයක් නේ...:(. සිරාවට මේ ලෙඩ ඔක්කොම හරි යනවා අර ඉස්සර කාලේ වගේ ලයිට්, ඉන්ටනෙට් මේවා මුකුත් නැති උනා නම්....එතකොට ඉතින් නිදියන්නම එපැයි.....හැබෑටම මේ තාක්ශනේ දියුණුව නිසා තමයි මිනිස්සු ලෙඩ්ඩු වෙලා ඉන්නේ බලන් ගියාම....:yes:

    :lol::lol::lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ehenam man balananm.man gawa film1 thiyenawa..finding nemo baluwada??man lion king down kara me lagadi..ewa kochchra baluwath epa wen na..UP baluwada??despicable me baluwada??mamanam ewata asayi..

    finding nemo තියෙනවා තාම බැලුවේ නෑ... UP,despicable me සුපිරිම ෆිල්ම් දෙක...මම මාර ආසයි....despicable me එකේ හොරකම් කිරිලි ටික තමයි හෙන ෆන්....අර මුලින් පිරමීඩේ හොරකම් කරලා තියෙන එකෙන් නේ පටන් ගන්නේ....මාර ෆන් ෆිල්ම් එක....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක දැවෙන ප්‍රශ්නයක් නේ...:(. සිරාවට මේ ලෙඩ ඔක්කොම හරි යනවා අර ඉස්සර කාලේ වගේ ලයිට්, ඉන්ටනෙට් මේවා මුකුත් නැති උනා නම්....එතකොට ඉතින් නිදියන්නම එපැයි.....හැබෑටම මේ තාක්ශනේ දියුණුව නිසා තමයි මිනිස්සු ලෙඩ්ඩු වෙලා ඉන්නේ බලන් ගියාම....:yes:
    තාක්ෂනේ නෙමෙයි බං වැරැද්ද.. අපෙයි.. තාක්ෂණය කියන්නෙ දවසින් දවස දියුණු වෙන්න ඕන දෙයක්නේ.. නැත්නම් ලෝකෙ පැවැත්මක් නෑ.. :( අපියි තාක්ෂණය වැරැදියට පාවිච්චි කරන්නෙ.. අපි හැදෙන්න ඕන ඒකට..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක දැවෙන ප්‍රශ්නයක් නේ...:(. සිරාවට මේ ලෙඩ ඔක්කොම හරි යනවා අර ඉස්සර කාලේ වගේ ලයිට්, ඉන්ටනෙට් මේවා මුකුත් නැති උනා නම්....එතකොට ඉතින් නිදියන්නම එපැයි.....හැබෑටම මේ තාක්ශනේ දියුණුව නිසා තමයි මිනිස්සු ලෙඩ්ඩු වෙලා ඉන්නේ බලන් ගියාම....:yes:
    උඹලා අපි මෙවාට ඇබ්බැහි වෙලා බං. ඒහින්දා අමාරුවෙන් හරි ඈත්වෙලා ඉන්න ට්‍රයි එකක් දීපන්... වැඩිය ඕන නෑ දවස් 21ක් ඇති. ඊටපස්සෙ මේකරපු ගොන් කම ගැන තේරෙන්න ගන්නවා. මොකද සමාජෙට බැහලා වැඩකරනකොට කම්පියුටර් එක එපාවෙනවා..:nerd::nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා අපි මෙවාට ඇබ්බැහි වෙලා බං. ඒහින්දා අමාරුවෙන් හරි ඈත්වෙලා ඉන්න ට්‍රයි එකක් දීපන්... වැඩිය ඕන නෑ දවස් 21ක් ඇති. ඊටපස්සෙ මේකරපු ගොන් කම ගැන තේරෙන්න ගන්නවා. මොකද සමාජෙට බැහලා වැඩකරනකොට කම්පියුටර් එක එපාවෙනවා..:nerd::nerd:

    මේ අපි වගේ.. වැඩත් කරනවා එලකිරිත් එනවා.. :yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආයෙත් අහල ලස්සනම ෆිල්ම් එකක්....මුලින් චුට්ටක් විතර කම්මැලි ගතියක් තියෙනවා....ඊට පස්සේ නම් කියල වැඩක් නෑ....අනිවා බලන්න....අයිස ඒජ් ලඟදි ආවේ....තව ටික දවසක් යයි ඩීවීඩී රිප් එන්න....:yes:
    :)මේක බැලුවෙ නැද්ද:rolleyes:

    මේක දැවෙන ප්‍රශ්නයක් නේ...:(. සිරාවට මේ ලෙඩ ඔක්කොම හරි යනවා අර ඉස්සර කාලේ වගේ ලයිට්, ඉන්ටනෙට් මේවා මුකුත් නැති උනා නම්....එතකොට ඉතින් නිදියන්නම එපැයි.....හැබෑටම මේ තාක්ශනේ දියුණුව නිසා තමයි මිනිස්සු ලෙඩ්ඩු වෙලා ඉන්නේ බලන් ගියාම....:yes:
    ඒක නෙ මිනිස්සු මොකට පරිණාමය උනාද මංදා:rofl:
    මට නම් කොච්චර රැ වෙලා නිදාගත්තත් උදෙ 5.30 විතර වෙනකොට ඇහැරෙනව:oo: ඒත් කරන්න වැඩක් නැති කමට ආයෙ නිදාගනවා:nerd: 10ට විතර ආයෙ ඔන්ලයින්:dull:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනිවා අනිවා.. ඔහොම ගෙදරට වෙලා ඉන්න ගියාම ඔහොම තමයි බන්..උදේට නැගිටිනකොට අපත හැඟීම නේ එන්නේ.. ඇයි මෙහෙම නිදාගන්නේ කියල තරහකුත් එනවා..ඕවා හැමදාම නෑ බන්..:no:
    ඔහොම වෙච්ච පලවෙනි එකා උඹ නෙවෙයි බන්..ඕවට ගොඩක් කොල්ලෝ මුණ දෙනවා..
    කාලයත් එක්ක හරි යාවි ..
    ජොබක් සෙට් උනාම නම් ඔය සෙල්ලම් ඔක්කොම ඉබේම නවතී ..නරකද හොද කෝස් එකක් එහෙම හොයල කරොත්.. කරලා තියෙන දේවල් වලට වඩා වෙනත් විෂය පථයක් තෝර ගත්තොත් හොදයි,.
    :dull:
    ඔය හිතට එන ලස්සන වදන් වලින් වැඩක් ගන්න බලපන්.. මොකද හැමදාම ඕව එන්නේ නෑ..එකයි..:rolleyes:.:P

    ඔව් සහෝ....මේවා අත්දැකීමෙන්ද කියන්නේ....හරියටම කියල තියෙනවා....අනිවා ළඟදීම පොඩි හරි ජොබක් හොයාගන්න ඕනි....ගෙදර මිනිස්සුන්ට වදයක් උනා හොඳටම ඇති දැන් නම්....මාත් මේ ගොඩක් ට්‍රයි කරා ඒවගෙන් මොකක් හරි ලස්සන නිර්මාණයක් කරන්න කොහෙද උඩට ගියපු මිනිස්සුන්ගෙන් කිසිම් සප් එකක් නෑ....ඒ අය ඉරිස්සියයි අපි උඩට එනවට....අනිත් එක වාසනාවත් තියෙන්නේ එපැයි....මට නැත්තෙත් ඕකමනේ....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නෙ මිනිස්සු මොකට පරිණාමය උනාද මංදා:rofl:
    මට නම් කොච්චර රැ වෙලා නිදාගත්තත් උදෙ 5.30 විතර වෙනකොට ඇහැරෙනව:oo: ඒත් කරන්න වැඩක් නැති කමට ආයෙ නිදාගනවා:nerd: 10ට විතර ආයෙ ඔන්ලයින්:dull:

    වහා රැකියාවක් සොයාගනු..:oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    finding nemo තියෙනවා තාම බැලුවේ නෑ... UP,despicable me සුපිරිම ෆිල්ම් දෙක...මම මාර ආසයි....despicable me එකේ හොරකම් කිරිලි ටික තමයි හෙන ෆන්....අර මුලින් පිරමීඩේ හොරකම් කරලා තියෙන එකෙන් නේ පටන් ගන්නේ....මාර ෆන් ෆිල්ම් එක....:yes:

    :yes::yes::yes:maru thamyi..man godak parak baluwa..finding nemoth lassanyi..man gawa cd1 thibila nathi wela.ai down kara gaththa..:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ තාක්ෂනේට අරියාදු කරනවා නේ සෝමෙ අයියෙ.. බොලා මෙහෙම හැපි එකේ ඉදියි තාක්ෂනේ නැත්නම්.. මල් කඩලත් ඉවරයි බොලා එහෙනම්.. :D:D

    man newe me sugiya thamayi keewe