sleeping tablets පාවිච්චි කරපන්... මමනං එහෙම මොකුත් කරන්නෙ නෑ... මම හුඟක් ආසයි Night life එකට ඒ හින්දා මටනම් මේක නවත්තන්න ඕන නෑ.. සමහර වෙලාවට බයික් එකේ ටවුමට ගිහින් අම්බානට රස්තියාදු ගහනවා..![]()
අහ්හ් උඹ කැමැත්තෙන්ම නිශාචර වෙලා....එහෙනම් ඉතින් අවුලක් නෑනේ...මට නම් දැන් ඇති වෙලා මේක...




.





