.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ එහෙම එකක්ද...මම හිතුවේ ෆුල් ෆිල්ම් එකක් කියල...එල එල.....මැඩගස්කර් එකක්වත් බලල නෑ මම.....සෙට් එකම හොයන බලන්න ඕනි....කුන්ග්ෆු පැන්ඩා සෙට් ඒකත් එහෙමයි....

    මම බලපු ඒවා ගොඩක් දැන් මතක නෑ මේවා බැලුවද?


    Rango

    MV5BMjE5ODg1NTk3OF5BMl5BanBnXkFtZTcwNzA5NTMyNA@@._V1._SX140_CR0,0,140,209_.jpg


    මේක හෙන ස්ටොරියක් තියෙන ෆිල්ම් එකක්....ටිකක් විතර කම්මැලියි ඒ උනාට එල ෆිල්ම් එකක්....


    Puss in Boots

    MV5BMTMxMTU5MTY4MV5BMl5BanBnXkFtZTcwNzgyNjg2NQ@@._V1._SX140_CR0,0,140,209_.jpg


    සිරා ෆිල්ම් ඒක.....ශ්රෙක් එකේ හිටපු පුස් කැරැක්ටර් එක තමයි මේකේ වීර චරිතය...


    The Adventures of Tintin

    MV5BNDE5MDExNTQ1OF5BMl5BanBnXkFtZTcwMDIxMTM5Ng@@._V1._SY209_CR0,0,140,209_.jpg


    මේක නම් අනිවා බලල ඇති....මම දැකපු පට්ටම 3D ෆිල්ම් එක....මේ ග්‍රැපික්ස් ඩිසයින් කරපු මිනිස්සු කොච්චර මහන්සි උනාද දන්නේ නෑ මේක හදන්න....සුපිරිම සුපිරි
    :yes:
    ඔය සෙට් එකම බැලුවා.. පට්ටම ෆිල්ම් සෙට් එකක්..

    :D:D:D පට්ට පරණ සීන් එකක් නේ බොල.. :lol::lol::lol:

    මෙවත් සුපිරි:cool:
    අනිවා මචෝ.. මේ සමියා කවදා එයිද දන්නෑ නේ බං.. ඌ නැතුව පට්ට පාලුයි රෑට.. නයිට නෑනේ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නැ මම කිව්වෙ මැඩ්ගස්කර් එකෙත් ක්‍රිස්ට්මස් එකට පොඩි ක්ලිප් එකක් එව්වා අන්න එක තමයි විනාඩි 30ක් තියෙන්නෙ;) අලුතෙන් ආපු ෆිල්ම් එක නම් තාම ඩිවිඩි රිප් නැ:dull:
    මම හිතන්නෙ ආගන් කියන්නෙ shark tale ද කොහෙද:rolleyes:

    අන්න නම....ඒක තමයි ෆිල්ම් එක...:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොම් එකකටද බං කෙල උනේ ඇස් දෙක පේන්නැතුව ගිය දවසට තමා ඉතින් මේක නවතින්නේ
    :lol::lol::lol::lol::lol: එකෙන්ම බං... මගේ ඇගේ අමාරුවට ගෙදර මැෂින් එකක් ගැහුවා 149.000ක් දීළා.. ඒක දාන්නෙම නෑ බං.. අපරාධෙ ඒක.. ගේම් ගහන්න කියලා ගත්තෙ.. කොහෙද බං වැඩ වැඩියිනේ.. :( අපරාධෙ අමාරුවෙන් හොයපු සල්ලි ටික...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය සෙට් එකම බැලුවා.. පට්ටම ෆිල්ම් සෙට් එකක්..


    :D:D:D පට්ට පරණ සීන් එකක් නේ බොල.. :lol::lol::lol:


    අනිවා මචෝ.. මේ සමියා කවදා එයිද දන්නෑ නේ බං.. ඌ නැතුව පට්ට පාලුයි රෑට.. නයිට නෑනේ..




    අවසාන සීරියස් එකේ අවසාන පාට් එකත් බැලුවද?:confused:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>



    අනිවා මචෝ.. මේ සමියා කවදා එයිද දන්නෑ නේ බං.. ඌ නැතුව පට්ට පාලුයි රෑට.. නයිට නෑනේ..


    හැබෑටම සමි කෙල්ල ගෙට වෙලාවත්ද....කාලෙකින් දැක්කේ නෑ...:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බිස්නස් කරනකොට ඔය වගේ සීන් වෙනවා බං.. මම නම් ඔය සයිඩ් එක දන්නෑ.. අනාගතේ ලාභ පිට ලාභ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම.. ජය!!

    එහෙමටම හිටියෙ නෑ බං.. අපි ජැටියෙ නෑවෙ.. මම බිව්වා පෝය දවසෙ බං.. :sorry: ගෙදර ආවෙ පාන්දර.. මම ගෙදර ඉන්නෙ නම් බොහොම අඩුවෙන් බං.. එපාම වෙනවා ගෙදර ඉන්න.. මාර කම්මැලිකමක් දැනෙන්නෙ.. :(:( කෙල්ලො නැති වුණත් කමක් නෑ.. ජොබක් හොයාගනිං බං..
    පෝය දවසෙත්... උබ හොදයි:angry:මටත් දැන් නම් එපා වෙලා බන් හිටපු ගම්න් අනුරාදපුරෙ පොලොන්නරුවෙ වගෙ යනවා දවස් 2-3ට කමැලිකමට:( ගොඩක් ව්එලාවට කරන්නෙ ට්‍රිප් යන එක:)
    හ්ම්ම් මෙහෙ ජොබ් එකක් කරලා වැඩකුත් නැ බං තුට්ටු දෙකට නැහෙන්වට වඩා හොදයි නිකන් ඉන්න එක :eek:
    එකෙන් අඩුම ගානෙ මගෙ නිදහස් වත් මට තියෙනවා:cool:
    සමියා ලගදි එන එකක් නැ:(දැන් නෙට් නැතිලු උන්ගෙ තාතගෙ නම් එකක් දිලා තිබුනෙ මම ගන්න වෙලාවෙ මු බාතෲම් එකෙ ලු එහෙම කියල තාත් 4න් එක කට කලා මු ලෙඩක් ව්අත් දාගෙනද දන්නෙ නැ:P පැය 2කට විතර පස්සෙ ඌ කෝල් බැක් කලෙ :angry:


    මෙන්න ෆිල්ම් එක ඇඩෙනවා බං:love:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හ්ම්.. ඕකත් සිරා ෆිල්ම් එක.. උඹ මේක බැලුවද..?
    220px-9posterfinal.jpg

    මේක නම් ඕකට වැඩිය සිරා මට.. :):)

    මේකත් තියෙනවා මගේ කාටූන් ෆෝල්ඩර් එකේ...මම ඕක නිකන් උඩින් බලාගෙන ගියා...මුකුන්ද බන් මේ සත්තු ජාතියක් නෙවෙයි නේ?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවට:cool:


    අපි ගිය පෝයට කොටුවෙ පංසල් ගියා :)මෙපාර පංසල් 3කට ගියා:P උබ ඉයෙ බිව්වෙ නැ නෙ:rolleyes:
    දැන් මුහුදෙ නාන්න වත් බැ වාරකං කාලෙ ලු නෙ ජෙලිෆිශ්ලා එනවා සැහෙන්න:dull:


    උබ කියන එකත් ඇත්ත:yes:
    මට ජොබ් වගෙම කෙල්ලොත් එපා වෙලා තියෙන්නෙ:dull:


    නැ මම කිව්වෙ මැඩ්ගස්කර් එකෙත් ක්‍රිස්ට්මස් එකට පොඩි ක්ලිප් එකක් එව්වා අන්න එක තමයි විනාඩි 30ක් තියෙන්නෙ;) අලුතෙන් ආපු ෆිල්ම් එක නම් තාම ඩිවිඩි රිප් නැ:dull:
    මම හිතන්නෙ ආගන් කියන්නෙ shark tale ද කොහෙද:rolleyes:

    e clip1 man baluwe na..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    අවසාන සීරියස් එකේ අවසාන පාට් එකත් බැලුවද?:confused:
    මට ඒ හැටි මතකයක් නෑ මචෝ.. :no::no:

    මේක එල ද සහෝ....මොන වගේ ස්ටෝරියක්ද තියෙන්නේ? ෆන් එකක්ද

    ස්ටෝරියක් යන්නෙ මචං.. ඒ වුණාට සිරාම ෆිල්ම් එක.. පුලුවන් නම් බලපං.. මාර ගාණක් වියදම් කරලා හදපු ෆිල්ම් එකක්.. Martin Scorsese දන්නවනේ.. ඔස්කාර් සම්මාන දිනපු පොරක්.. ආයෙ ඉතින් ෆිල්ම් එක ගැන කියන්න ඕන නැති වෙයි.. පොඩි කොල්ලෙක් ඉන්නෙ.. උගේ අම්මයි තාත්තයි නෑ.. ඔය කොල්ලා හැදෙන්නෙ කෝච්චි ස්ටේෂන් එකක.. එතන ඉන්නෙ හොරාට.. ඔරලෝසු කණුවෙ වෙලාව හදන එක තමා කරන්නෙ.. කතාව අරහෙන් මෙහෙන් කිව්වෙ.. බලලා වැඩක් නැ නැත්නම්.. පරණ ටයිප් එකට යන්නෙ.. සංවේදී කතාවක් මචං.. දුකයි..

    hugo-2011-movie-cover-17216.jpg