.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අන්න මචං ඒක තමා සිංදුව.. මම අලුත් සිංදු වැඩිය අහන්නෙ නෑ.. මොකද මෙලෝ රහක් නැති නිසා.. හොද සිංදුවක් සෙට් වුනොත් තමා අහන්නෙ.. මේ සිංදුව හිතට ඇල්ලුවා.. ඒත් නම අමතකව තිබුණෙ.. තෑන්ක්ස් මචා..

    මටත් ඕක මුලින් එච්චර ඇල්ලුවේ නෑ....පස්සේ තමයි හිට් උනේ....."නොදැක ඉන්න බෑ" සෝන්ග් එක ඇහුවේ නැද්ද එකත් ලස්සනයි....:yes:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    සඳපාට තිබුනත් රැයේ..
    මන්දාකිනියක මසිත පා උනේ..
    ඔබෙ චායා සුරැකි තියේ..
    වේදනා නටඹුන් ලෙසින් හදේ..

    යෞවන සිහින ලෝකයේ..
    මා සිතුවිලි පැටලී..ආ හැගුමන් වියැකී..
    සුන්දර තුරුණු විජිතයේ..
    මා සිතුවම් බොඳවී..
    ඔබ නෙතු කැන් නොපෙනී..

    ඔබෙ ගීතේ රැව් දේ හදේ..
    තනුව වී මා නිසල ජීවිතේ..
    කවදා හෝ ගයනා සිතින්..
    ආදරේ මා නොගැයු කිසිදිනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    OYA NISA MAGE SINA MAKEE GIYAADEN.....OBE SINAWAN MATHAKE RANDEE THIYEDDEN...OBE PUNCHI DETHOL ATHARA MA THANIWETHDEN...OYA LABENNE NATHNAM THANIKADA WEDDEN......
    සෝමෙ ඒක නම් පට්ට සිංදුව බං.. :yes::yes:

    me ban watin pitin eliya weteegena enawa, 4 bus ekath giya, kurulloth ke gahanwa ahenawa :D
    ඔව් ඔව් කාක්කොත් යනෝ..

    :yes::yes:mata kohomahari dan thread1 balanna bari una..samanalige kathawa mata miss una...4to tikath balagana bari una hodata wishleshane karanna..:(:(:(:(..man nidagANNawa.:(
    සමනොලියගෙ ෆොටෝ ටික මකලා දැම්මා අක්කෙ.. එයා දැක්කොත් පවුනේ.. :yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes:mata kohomahari dan thread1 balanna bari una..samanalige kathawa mata miss una...4to tikath balagana bari una hodata wishleshane karanna..:(:(:(:(..man nidagANNawa.:(

    ඒ එරර් එක ආවට ඉග්නොර් කරන්න පුළුවන්නේ.....අපිත් එහෙමයි කරේ....අපේ ඉතින් මොනා හැක් කරන්නද....අවුලක් නෑ ඇෆ බී එකවුන්ට් එකෙන් පික්ස් ටික බලාගන්න තමා වෙන්නේ....මට නම් හිතෙනවා එයා නිලියක්වත්ද කියල.....(නිලියක් නම් උස්සන්න තිබ්බ :D;)) ඔයත් කුකුලෝ හඬලන වෙලාවට නිදියන්නේ නේ එල එල...:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සෝමෙ ඒක නම් පට්ට සිංදුව බං.. :yes::yes:

    ඔව් ඔව් කාක්කොත් යනෝ..

    සමනොලියගෙ ෆොටෝ ටික මකලා දැම්මා අක්කෙ.. එයා දැක්කොත් පවුනේ.. :yes::yes:

    mata e tika balanna bari una..yanna ba e page walata..man nidaganawa,,amma aharenna kalin nidaganna ona..:baffled::baffled:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    aapoo aawa gama kewa, nha ban ninda yanne nha hik hik

    ela ela eka liyala iwarayak koralama daannamko

    සෝමේ අයියේ මට ඔයා පී.ඇම් නම් දාලා තිබුනා.ඒත් ඔයාගේ කතාව හුගක් තැන් මගහැරුනා සහෝ.මම අවසානෙම කියෙවුවේ කතාවෙ කොල්ලයි කෙල්ලගෙයි සම්බන්දේ අක්කා දැනගෙන කැමති වෙන තැන විතරයි.දැන් හුගක් දුරට ගිහින් ඇති නෙහ්?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඕක මුලින් එච්චර ඇල්ලුවේ නෑ....පස්සේ තමයි හිට් උනේ....."නොදැක ඉන්න බෑ" සෝන්ග් එක ඇහුවේ නැද්ද එකත් ලස්සනයි....:yes:
    රුවන් හෙට්ටිආරච්චි කියන එකනේද..? ඒක ඇහුවා මචෝ.. ඔය රැප් වැඩි ඒවා නම් අහන්නෙ නෑ ලොවෙත්.. චාටර් ගෝනියයි..

    සඳපාට තිබුනත් රැයේ..
    මන්දාකිනියක මසිත පා උනේ..
    ඔබෙ චායා සුරැකි තියේ..
    වේදනා නටඹුන් ලෙසින් හදේ..

    යෞවන සිහින ලෝකයේ..
    මා සිතුවිලි පැටලී..ආ හැගුමන් වියැකී..
    සුන්දර තුරුණු විජිතයේ..
    මා සිතුවම් බොඳවී..
    ඔබ නෙතු කැන් නොපෙනී..

    ඔබෙ ගීතේ රැව් දේ හදේ..
    තනුව වී මා නිසල ජීවිතේ..
    කවදා හෝ ගයනා සිතින්..
    ආදරේ මා නොගැයු කිසිදිනේ..
    මේකත් පට්ට සිංදුව ඈ..

    apoo tawath enne nah :baffled:e madiwata kollonta wage ban ban kiyanawa:eek:
    කොලු කමට කරන වැඩනේ.. ගණන් ගන්න එපා.. පරණ කාලෙ නමක් දාගත්තට තාම පොඩි කොල්ලලු..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙ ඒක නම් පට්ට සිංදුව බං.. :yes::yes:

    ඔව් ඔව් කාක්කොත් යනෝ..

    සමනොලියගෙ ෆොටෝ ටික මකලා දැම්මා අක්කෙ.. එයා දැක්කොත් පවුනේ.. :yes::yes:

    aniwa lesatama ekenma lassana sinduwak

    kakko newe ban minissu wedata yanawa, man thaama sarama pitin, :lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    NIL DESAK LANGA NATHARAWELA MAMA.....DAAHAK AS PASUKARA AWIDIN...AHAGENA INNAM MAMA HAMADAMATH....NIL AS KIYANA PURUDU WADAN......SITHIWILI ATHWEL BANDA AWIDIDDI....THORATHURU MONA MONAWADA WIMASA....SINA MITAK MAA...LANGA ATHURANNE SANSUN SITHA DOTHIN UDURA.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    mata e tika balanna bari una..yanna ba e page walata..man nidaganawa,,amma aharenna kalin nidaganna ona..:baffled::baffled:
    හරි මම අක්කන්ඩියට හෙට එවන්නම් පිංතූර ටික.. මාත් යනවා තව පොඩ්ඩකින්.. මමත් ගෙදර ඉද්දි අපේ අම්මා බර බරේ නම් දානවා නිදාගන්නෙ නෑ කියලා.. :lol::lol:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    රුවන් හෙට්ටිආරච්චි කියන එකනේද..? ඒක ඇහුවා මචෝ.. ඔය රැප් වැඩි ඒවා නම් අහන්නෙ නෑ ලොවෙත්.. චාටර් ගෝනියයි..

    එකේ රැප් වැඩි නෑ බන්.ෆට්ටම සින්දුවක් ඒ..එල ඈ :cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයියේ මට ඔයා පී.ඇම් නම් දාලා තිබුනා.ඒත් ඔයාගේ කතාව හුගක් තැන් මගහැරුනා සහෝ.මම අවසානෙම කියෙවුවේ කතාවෙ කොල්ලයි කෙල්ලගෙයි සම්බන්දේ අක්කා දැනගෙන කැමති වෙන තැන විතරයි.දැන් හුගක් දුරට ගිහින් ඇති නෙහ්?

    nha nha thawama wedi durak gihin nha kiyawagena enna. me dawaswala e kastiya katharagama gihin, dilinitath poddak saneepa nha wage
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොන වොඩ්කා ද සෝමේ එක්කෝ ගල් එහෙම නැත්නම් පොල් තමා ඉතින්....;) ආර්ථික අවපාතේ නේ දන්නේ නැද්ද...

    yako kanda keda nathi unath api boi gal pol.:no::no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රුවන් හෙට්ටිආරච්චි කියන එකනේද..? ඒක ඇහුවා මචෝ.. ඔය රැප් වැඩි ඒවා නම් අහන්නෙ නෑ ලොවෙත්.. චාටර් ගෝනියයි..

    එකේ රැප් වැඩි නෑ බන්.ෆට්ටම සින්දුවක් ඒ..එල ඈ :cool:

    ඒකෙ රැප් ඇත්තෙම නෑනේ බන්.....මේ දවස් වල සුපර් හිට් එක...:yes::cool: