අන්න මචං ඒක තමා සිංදුව.. මම අලුත් සිංදු වැඩිය අහන්නෙ නෑ.. මොකද මෙලෝ රහක් නැති නිසා.. හොද සිංදුවක් සෙට් වුනොත් තමා අහන්නෙ.. මේ සිංදුව හිතට ඇල්ලුවා.. ඒත් නම අමතකව තිබුණෙ.. තෑන්ක්ස් මචා..
මටත් ඕක මුලින් එච්චර ඇල්ලුවේ නෑ....පස්සේ තමයි හිට් උනේ....."නොදැක ඉන්න බෑ" සෝන්ග් එක ඇහුවේ නැද්ද එකත් ලස්සනයි....

e madiwata kollonta wage ban ban kiyanawa

) ඔයත් කුකුලෝ හඬලන වෙලාවට නිදියන්නේ නේ එල එල...


