මෙන්න මචන් දවසේ කතාව.... මම ඔයා දාපු එක කෝට් කලේ ඒකට එකග නිසාම නොවේ මගේ අදහසත් දාන්න ඕන නිසා...macho karunakarala bad reputation labuna / tags report karana aya witharak me thread eke reply karanna kyala oyalagen illanawa.
ethakota apita balaganna puluwan thread eken hariatama, pahasuwen
mama me replyes tika iwath kara ape pahasuwa thaka.
onna report karapu hamogema reputations hadala thiyenne
Report karapu rep eka athuluwa eeta kittuwa, ekata passe labunu samahara rep hama ekakma hadala thiyenne
ea hamoma me gena report karala, apita danum dunnata thanks
Fake accounts walin -Rep deepu, Tags daapu keepa denekgema ids godak banned
eeta amatharawa, eka ID ekakin bad rep deela wenath kenekge ID ekaka namak gahala wena ayawa maattu karanna hadapu ayage comments edit karala Original Rep eka deepu kenage ID eke nama daala ath
Kumara456 ge tags tika iwath karanna godak mahansi wenna wenawa, eyage namin sahenna thogayak tags daala thiyena nisa. mama yamthak durata iwath kara. ithuru tikath ikmanta iwath karala dennam.
http://www.elakiri.com/forum/showpost.php?p=12926096&postcount=7
Eelanga wathawedi PM use karanna. me thread eka pawichchi karanna epa oya dewal report karaddi.
Api meke report karana hama ekakma aniwaren balala iwath karanawa. namuth hama welema balan inna amarui. eka nisa urgent deywal PM karannaRep kathandara okkoma methana post karaama athi
KIT
Thanks.
මේකයි සහෝල ඔබ මොනම හරි පෝස්ට් එකක් දැම්මම ඒකට එකග නැතිනම් ඔයාලට සහ මට උනත් මයිනස් රෙප් ලැබෙනවා... ඒ පලියට මෙතන අපිට ඒක රිපෝට් කරන්න බෑ... ඔබ කියනවා මෙන්න නිකන් මගේ රෙප් කපලා කියලා.. ඒක ඔබේ මතය පමණයි.. නමුත් ඔබේ එකග නොවන කෙනාට ඔබට මයිනස් රෙප් දෙන්න ඩිස්ඇප්රූව් කියල එකක් තියෙනවා.. ඔවුන් එයින් මයිනස් රෙප් දෙනවා.. ඒක මෙතෙනට දැම්මත් මගේ නොවෙයි කාගෙ උනත් රෙප් කපන්න එපා ඇ්මින්ල.. එහෙම කරනවානම් ඊට හොදයි අර රෙප් වල මයිනස් රෙප් දෙන එක නැතිකරන එක...
මේ ස්පෑම් චෙක් සහෝ දැමූ පිලිතුර උපරිමයි... වැරදි භාෂාව, නොහොබිනා වචන හා කුණුහරුප මිසක අපේ මතයට දෙන රෙප් කැපීම පට්ට අසාධාරණ බවත්... එසේ වේ නම් රෙප් දීමෙයි ඇති වැඩක්ද නැති බවත්... අදාල පෝස්ටුවට පෙර පොස්ට් ද අධ්‍යනය කර ඔහුට බැන වැදීම සාධාරණද බවත් බැලිය යුතු බවත් මගේ මතයයි... මන්දයත් පරුෂ වචන හෝ නොහොබිනා වචන යනු සිංහල බාෂාවේ මහා ගත්කරුවන්ද භාවිතා කල වචන වූ නිසාවෙනි... ස්තූතියි - සස්ලිට්-





)