Official Reputation/Tag Complaints Thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
macho karunakarala bad reputation labuna / tags report karana aya witharak me thread eke reply karanna kyala oyalagen illanawa.
ethakota apita balaganna puluwan thread eken hariatama, pahasuwen :yes:
mama me replyes tika iwath kara ape pahasuwa thaka. :yes:

onna report karapu hamogema reputations hadala thiyenne :yes:
Report karapu rep eka athuluwa eeta kittuwa, ekata passe labunu samahara rep hama ekakma hadala thiyenne :yes:
ea hamoma me gena report karala, apita danum dunnata thanks :D

Fake accounts walin -Rep deepu, Tags daapu keepa denekgema ids godak banned:yes:

eeta amatharawa, eka ID ekakin bad rep deela wenath kenekge ID ekaka namak gahala wena ayawa maattu karanna hadapu ayage comments edit karala Original Rep eka deepu kenage ID eke nama daala ath :yes:

Kumara456 ge tags tika iwath karanna godak mahansi wenna wenawa, eyage namin sahenna thogayak tags daala thiyena nisa. mama yamthak durata iwath kara. ithuru tikath ikmanta iwath karala dennam.



http://www.elakiri.com/forum/showpost.php?p=12926096&postcount=7


Eelanga wathawedi PM use karanna. me thread eka pawichchi karanna epa oya dewal report karaddi.

Api meke report karana hama ekakma aniwaren balala iwath karanawa. namuth hama welema balan inna amarui. eka nisa urgent deywal PM karanna :yes: Rep kathandara okkoma methana post karaama athi :D KIT

Thanks.
මෙන්න මචන් දවසේ කතාව.... මම ඔයා දාපු එක කෝට් කලේ ඒකට එකග නිසාම නොවේ මගේ අදහසත් දාන්න ඕන නිසා...

මේකයි සහෝල ඔබ මොනම හරි පෝස්ට් එකක් දැම්මම ඒකට එකග නැතිනම් ඔයාලට සහ මට උනත් මයිනස් රෙප් ලැබෙනවා... ඒ පලියට මෙතන අපිට ඒක රිපෝට් කරන්න බෑ... ඔබ කියනවා මෙන්න නිකන් මගේ රෙප් කපලා කියලා.. ඒක ඔබේ මතය පමණයි.. නමුත් ඔබේ එකග නොවන කෙනාට ඔබට මයිනස් රෙප් දෙන්න ඩිස්ඇප්රූව් කියල එකක් තියෙනවා.. ඔවුන් එයින් මයිනස් රෙප් දෙනවා.. ඒක මෙතෙනට දැම්මත් මගේ නොවෙයි කාගෙ උනත් රෙප් කපන්න එපා ඇ්මින්ල.. එහෙම කරනවානම් ඊට හොදයි අර රෙප් වල මයිනස් රෙප් දෙන එක නැතිකරන එක...

මේ ස්පෑම් චෙක් සහෝ දැමූ පිලිතුර උපරිමයි... වැරදි භාෂාව, නොහොබිනා වචන හා කුණුහරුප මිසක අපේ මතයට දෙන රෙප් කැපීම පට්ට අසාධාරණ බවත්... එසේ වේ නම් රෙප් දීමෙයි ඇති වැඩක්ද නැති බවත්... අදාල පෝස්ටුවට පෙර පොස්ට් ද අධ්‍යනය කර ඔහුට බැන වැදීම සාධාරණද බවත් බැලිය යුතු බවත් මගේ මතයයි... මන්දයත් පරුෂ වචන හෝ නොහොබිනා වචන යනු සිංහල බාෂාවේ මහා ගත්කරුවන්ද භාවිතා කල වචන වූ නිසාවෙනි... ස්තූතියි - සස්ලිට්-
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
reputation_neg.gif
අපේ රටේ මිනිස්සු හරි... 07-03-2012 03:25 PM bad language
 

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    මෙන්න මචන් දවසේ කතාව.... මම ඔයා දාපු එක කෝට් කලේ ඒකට එකග නිසාම නොවේ මගේ අදහසත් දාන්න ඕන නිසා...

    මේකයි සහෝල ඔබ මොනම හරි පෝස්ට් එකක් දැම්මම ඒකට එකග නැතිනම් ඔයාලට සහ මට උනත් මයිනස් රෙප් ලැබෙනවා... ඒ පලියට මෙතන අපිට ඒක රිපෝට් කරන්න බෑ... ඔබ කියනවා මෙන්න නිකන් මගේ රෙප් කපලා කියලා.. ඒක ඔබේ මතය පමණයි.. නමුත් ඔබේ එකග නොවන කෙනාට ඔබට මයිනස් රෙප් දෙන්න ඩිස්ඇප්රූව් කියල එකක් තියෙනවා.. ඔවුන් එයින් මයිනස් රෙප් දෙනවා.. ඒක මෙතෙනට දැම්මත් මගේ නොවෙයි කාගෙ උනත් රෙප් කපන්න එපා ඇ්මින්ල.. එහෙම කරනවානම් ඊට හොදයි අර රෙප් වල මයිනස් රෙප් දෙන එක නැතිකරන එක...

    මේ ස්පෑම් චෙක් සහෝ දැමූ පිලිතුර උපරිමයි... වැරදි භාෂාව, නොහොබිනා වචන හා කුණුහරුප මිසක අපේ මතයට දෙන රෙප් කැපීම පට්ට අසාධාරණ බවත්... එසේ වේ නම් රෙප් දීමෙයි ඇති වැඩක්ද නැති බවත්... අදාල පෝස්ටුවට පෙර පොස්ට් ද අධ්‍යනය කර ඔහුට බැන වැදීම සාධාරණද බවත් බැලිය යුතු බවත් මගේ මතයයි... මන්දයත් පරුෂ වචන හෝ නොහොබිනා වචන යනු සිංහල බාෂාවේ මහා ගත්කරුවන්ද භාවිතා කල වචන වූ නිසාවෙනි... ස්තූතියි - සස්ලිට්-
    :yes: Report karapu paliyata hama rep ekakma remove karanna kalin api poddak check karala balanawa sadarana hethuwakda kiyala. GT kiyala thibba Reason ekath daanna kiyala thread eke. Aniwarenma post ekakata thamunge wiruddathwaya prakasha karanna -Rep thiyenawa. :yes: hethuwak nathuwa kapala thiyenawada mona adahasakin kapalada thiyenne kiyana eka api rep deepu eka baladdi apita therum ganna puluwan :yes: ehema waradi widiyata rep use karala, asadaranayak sidda wela report karapuwa okkoma iwath karanawa machang :D

    reputation_neg.gif
    Ane Mekata like ekak... 07-02-2012 07:00 AM dinukamp

    oyagenam rep eka adu karala thiyenne real id eka daalai. Pahadilie Rep eka waradieemakin - select wela deela kiyala. -Rep eka + karala athi :)

    anik ayage rep tika okkoma hadala thiyenne :D

    Thanks.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Thread
    සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට#

    Date
    07-05-2012 08:52 PM

    Comment
    game baiyekgen tawume pimpiyata ....lolss
     

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    http://www.elakiri.com/forum/showthread.php?t=1119341
    http://www.elakiri.com/forum/showthread.php?t=1275298
    me thread walata gossip kaarayo -rep deela thiyenawa.. meken puluwan wei kattiya kawda kiyala denaganna... :D

    machan oka parana thread dekak GT kiyala tiyana widihata -rep report karanna. adu gane date eka hari danna - rep hamba una. nathenam okkoma post balanna ba machan sorry.


    reputation_neg.gif
    SEO සිංහලෙන්07-04-2012 09:10 PM

    ado nikan pada talks one na.. uba kiyala denawa kiuwanam kiyala dipan. ponsi

    http://www.elakiri.com/forum/showthread.php?p=12890336#post12890336

    ජීටී අයියේ මෙන්න
    reputation_neg.gif
    සෞදියේ බුදුන් ඇදහූ... 07-05-2012 12:53 PM panuwo gahanne umbe ***** insulting with bad language



    reputation_neg.gif
    සිරස මෙ දින වල තවත්... 07-05-2012 05:17 PM -4
    mage adahasa dammama - deela
    dapu ekage nama mokadda kiyala denaganna puluwanda?


    අසභ්‍ය ලෙස අසංවර ව රෙප් කොම්මේන්ට්ස් දී ඇත ,


    again insulting,
    hey admin ban those idiots who insulting others :angry:
    2qu13xx.jpg
    ප ලි :-
    http://www.elakiri.com/forum/showthread.php?p=12986057#post12986057
    again

    Thread
    සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට#

    Date
    07-05-2012 08:52 PM

    Comment
    game baiyekgen tawume pimpiyata ....lolss

    anith aya ge rep tika haduwa.

    Thanks..
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මේ post එක මම දාන්නේ site Admin ලා සහ Moderators ලා ඔක්කොම මේ thread එක බලන නිසයි.

    1. දැන් මේකේ rep හදනවා කියලා කරන්නේ කුමක්ද...? කුණුහරපෙන් බැනල තියෙන ටික අහක් කරන එක විතරනේ...? නැතුව -rep ටික +rep කරන්නේ නෑනේ...???
    (සමහරු එහෙම කරනවා කියලා හිතල වෙන්න ඇති තමන්ට ලැබුන ඔක්කොම -rep ගැන දුක් ගැනවිලි මෙතන කියන්නේ...:lol:)

    2. අනිත් දේ මම Admin ගෙන් ඉල්ලන්න කැමතියි හැමෝගෙම rep points ගාන සහ rep power එක Location එකට යටින් හරි display කරන්න කියලා... මේක හංගන් ඉන්න තරම් මහා නිධානයක් නෙමේනේ rep points කියන්නේ....:)


    ජය වේවා...!! :D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හුගක් බලාපොරොත්තු උන දෙයක්...... දැන් හරි ලොක්කගේ ඇස් ඇරුන එක ගැන මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිනවා