ඔව් සහෝල මටත් දැන් ඇහුන කුකුලෙක් කියනවා දැන්වත් නිදාගනින් කියල.....මාත් යනවා එහෙනම් සිරි යහනේ සැතපෙන්න.....අද රෑටත් සෙට් වෙමු....ටටා බායි සුබ දවසක්!!!

..බුදු සරණයි කොල්ලා..ඔව් සහෝල මටත් දැන් ඇහුන කුකුලෙක් කියනවා දැන්වත් නිදාගනින් කියල.....මාත් යනවා එහෙනම් සිරි යහනේ සැතපෙන්න.....අද රෑටත් සෙට් වෙමු....ටටා බායි සුබ දවසක්!!!







පරිස්සමින් යමන් මචෝ.ගස් ගල්වල හැප්පෙයි..බුදු සරණයි කොල්ලා..
ow ow gaanith awith keewa tho maawa bande mona magulatada okama bandagena hitiyanam harine kiyala
siraawatam ban apita hena gahanna one me karana weda walata balapan, wena minissu wedata yaddi api nidaganna hadanawa,
ehenam maath yanawa okkotama suba dawasak budusaranayi
poddak wedata gihin dawal wela with nindak daanawa
බුදුසරණයි සහෝ!!!ane tholi tholi sudu nangiyo adaretane ban keewe, oya nathuwa paaluwenne hitiye, man ikmanta novel ekath liyala oyaata PM ekakuth daannamko , tharaha wenna epa honde
දාල තියෙන පික් එක නම් හැඩයි.... ඒ උනාට ඔය කරන්නේ බොරුවක් කියල උඹලට හිතෙන්නේ නැද්ද?






matath ekama hithuna, mokada mageth thiyanawa kellekge 4tos daala hadapu FB ekak eketh yaaluwo full inanwa aye add karaganna bari wendama, eka mamanam haduwe mage site eke promotion walata issara. images okkoma mage yaaluwekge ewa, eyage HI5 eke thibba 4tos,

karala thiyena wada..paw ara lamaya..man meka dan dakke..eye me thread1ta enna bari unane..
karala thiyena wada..paw ara lamaya..man meka dan dakke..eye me thread1ta enna bari unane..
![]()


okata ochchara baninna onayebumps onna apinam nagitala awooo

ithin e lamayath dananwane eka,
okata ochchara baninna onaye
eyath dannawanam kamkana..nodana karanawanam thamayi hoda naththe..api fb1 yaluwo add karanen danna kiyana ayane..eyalath ehema karama ithin..matath fake ewa hadala ahu una..hugakma tharahakara kelloma thamyi hadala thibbe..

api nagitte ude 9.30ta.....habai aapahu nidaagaththa![]()
ඊයේ එලෙකිරි එකේ කයියට සෙට් වෙලා මම පැය 3 යි නිදාගත්තේ....
දවල්ට කොහොමත් නින්ද යන් නෑ බන්....
කොච්චර පරක්කුවෙලා නිදාගත්තත් 7 ට කලින් ඇහැරෙනවා...

ඊයේ එලෙකිරි එකේ කයියට සෙට් වෙලා මම පැය 3 යි නිදාගත්තේ....
දවල්ට කොහොමත් නින්ද යන් නෑ බන්....
කොච්චර පරක්කුවෙලා නිදාගත්තත් 7 ට කලින් ඇහැරෙනවා...

nidaganna dan na..අඩේ උඹ මාරයි නේ බන්....මට නම් හවස් වෙනකන් උනත් නිදියන්න පුළුවන් රෑ ඇහැරන් හිටියම.....සමහර වෙලාවට දෙතුන් සැරයක් නිදියනවා....![]()
.