.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :eek::eek:nidaganna dan na..

    ඒකනේ....ඒකට අපි...:D
    මට උදේ 7 න් පස්සේ නින්ද යන්නේ අසනීපයක් හැදුනොත් විතරයි බන්..:rolleyes:.

    මට අසනීපයක්‌ හැදුනොත් දවසෙම නිදියන්න පුළුවන් බන්....:yes:

    hammoo onna danuyi Wall.E balala iwara une, patta film ban, maxxa eketh uparima

    මම තාම බැලුවේ නෑ මේ ෆිල්ම් එක...
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇයි නැත්තේ....මේ ආවේ...;):D

    ආ... මම ඉන්නවා මචෝ.. වැඩ කරන ගමන්.. ඒකයි පොඩ්ඩක් බිසී.. :yes::yes:

    මමත් තව ටිකකින් සෙට් වෙන්නම්:dull:.ටවුමට යන්න කියලා අම්ම බන කියනවා කොල්ලනේ:dull::dull:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    ++++
     
    • Like
    Reactions: argan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් තව ටිකකින් සෙට් වෙන්නම්:dull:.ටවුමට යන්න කියලා අම්ම බන කියනවා කොල්ලනේ:dull::dull:
    එල එල.. ගිහින් වරෙන් මචං.. මාත් තව ටිකකින් සෙට් වෙන්න ඕන..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. යකෝ මට උඹව අදුනගන්න බැරි වුණා.. මොකක්ද බං විනාඩියෙන් විනාඩිය ඇවටා වෙනස් කරනවනේ උඹ.. :oo::oo: මම දැක්කා දවාලේ දතක් නැති එකෙක් දාගෙන ඉන්නවා..:oo::oo:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අද අපි පොඩි ගේම් එකක් කරමු....මම මේ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කට්ටිය....මේ ගැන කලින් දන්න අය අනිත් අයට කියන්න එපා....අපි බලමු අපේ කට්ටියගේ උත්තර කොහොමද කියල.....

    ඔන්න එහෙනම් පටන් ගන්නවා.....

    මෙන්න පලවෙනි ප්‍රශ්නය >>>>>>

    ඔන්න ඒක ප්ලේන් එකක් යනවා.....ඔය ප්ලේන් එකේ කාර් වගයක් අරන් යනවා....මෙන්න මේ වර්ග වල කාර් තමයි තියෙන්නේ.... මරුටි, ටොයෝටා, බෙන්ස්, ෆෙරාරි, බුගාටි.....ඉතින් ඔහොම යද්දී ප්ලේන් එකේ කාර්මික දෝෂයක් නිසා ගෙනියන බර අඩු කරන්න ඕනි වෙනවා....ඉතින් ඒක නිසා මොකක් හරි ඒක කාර් එකක් අයින් කරන්න ඕනි ප්ලේන් එකෙන්.....මේ ප්ලේන් එක ගෙනියන්නේ ඔයාල නම් මොන කාර් එකද ප්ලේන් එකෙන් එලියට දාන්නේ...?

    ඒක එක්කෙනා කියමු බලන්න උත්තරේ....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මමත් තව ටිකකින් සෙට් වෙන්නම්:dull:.ටවුමට යන්න කියලා අම්ම බන කියනවා කොල්ලනේ:dull::dull:

    එල එල හදිස්සියක් නෑ මචෝ අපි එලි වෙනකන්ම මේකේ තමයි....:yes::D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද අපි පොඩි ගේම් එකක් කරමු....මම මේ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කට්ටිය....මේ ගැන කලින් දන්න අය අනිත් අයට කියන්න එපා....අපි බලමු අපේ කට්ටියගේ උත්තර කොහොමද කියල.....

    ඔන්න එහෙනම් පටන් ගන්නවා.....

    මෙන්න පලවෙනි ප්‍රශ්නය >>>>>>

    ඔන්න ඒක ප්ලේන් එකක් යනවා.....ඔය ප්ලේන් එකේ කාර් වගයක් අරන් යනවා....මෙන්න මේ වර්ග වල කාර් තමයි තියෙන්නේ.... මරුටි, ටොයෝටා, බෙන්ස්, ෆෙරාරි, බුගාටි.....ඉතින් ඔහොම යද්දී ප්ලේන් එකේ කාර්මික දෝෂයක් නිසා ගෙනියන බර අඩු කරන්න ඕනි වෙනවා....ඉතින් ඒක නිසා මොකක් හරි ඒක කාර් එකක් අයින් කරන්න ඕනි ප්ලේන් එකෙන්.....මේ ප්ලේන් එක ගෙනියන්නේ ඔයාල නම් මොන කාර් එකද ප්ලේන් එකෙන් එලියට දාන්නේ...?

    ඒක එක්කෙනා කියමු බලන්න උත්තරේ....
    අනේ මංදා බං.. මරුටිය ඇරෙන්න අනිත් කාර් පට්ට..:love::love: