hammoo onna danuyi Wall.E balala iwara une, patta film ban, maxxa eketh uparima
ekane man kiwe..eka mara lassanyi..ada film1kwath balanan bari una matanam..

hammoo onna danuyi Wall.E balala iwara une, patta film ban, maxxa eketh uparima

ekane man kiwe..eka mara lassanyi..ada film1kwath balanan bari una matanam..![]()

ewani thawath ekak kiyannako Eva![]()
nidaganna dan na..
මට උදේ 7 න් පස්සේ නින්ද යන්නේ අසනීපයක් හැදුනොත් විතරයි බන්...

hammoo onna danuyi Wall.E balala iwara une, patta film ban, maxxa eketh uparima
ආ... මම ඉන්නවා මචෝ.. වැඩ කරන ගමන්.. ඒකයි පොඩ්ඩක් බිසී..


ඇයි නැත්තේ....මේ ආවේ...![]()
ආ... මම ඉන්නවා මචෝ.. වැඩ කරන ගමන්.. ඒකයි පොඩ්ඩක් බිසී..![]()
.ටවුමට යන්න කියලා අම්ම බන කියනවා කොල්ලනේ

එල එල.. ගිහින් වරෙන් මචං.. මාත් තව ටිකකින් සෙට් වෙන්න ඕන..මමත් තව ටිකකින් සෙට් වෙන්නම්.ටවුමට යන්න කියලා අම්ම බන කියනවා කොල්ලනේ
![]()
අම්මටසිරි.. යකෝ මට උඹව අදුනගන්න බැරි වුණා.. මොකක්ද බං විනාඩියෙන් විනාඩිය ඇවටා වෙනස් කරනවනේ උඹ..ah nhane![]()

මම දැක්කා දවාලේ දතක් නැති එකෙක් දාගෙන ඉන්නවා..

මමත් තව ටිකකින් සෙට් වෙන්නම්.ටවුමට යන්න කියලා අම්ම බන කියනවා කොල්ලනේ
![]()


අනේ මංදා බං.. මරුටිය ඇරෙන්න අනිත් කාර් පට්ට..අද අපි පොඩි ගේම් එකක් කරමු....මම මේ අහන ප්රශ්න ටිකට උත්තර දෙන්න කට්ටිය....මේ ගැන කලින් දන්න අය අනිත් අයට කියන්න එපා....අපි බලමු අපේ කට්ටියගේ උත්තර කොහොමද කියල.....
ඔන්න එහෙනම් පටන් ගන්නවා.....
මෙන්න පලවෙනි ප්රශ්නය >>>>>>
ඔන්න ඒක ප්ලේන් එකක් යනවා.....ඔය ප්ලේන් එකේ කාර් වගයක් අරන් යනවා....මෙන්න මේ වර්ග වල කාර් තමයි තියෙන්නේ.... මරුටි, ටොයෝටා, බෙන්ස්, ෆෙරාරි, බුගාටි.....ඉතින් ඔහොම යද්දී ප්ලේන් එකේ කාර්මික දෝෂයක් නිසා ගෙනියන බර අඩු කරන්න ඕනි වෙනවා....ඉතින් ඒක නිසා මොකක් හරි ඒක කාර් එකක් අයින් කරන්න ඕනි ප්ලේන් එකෙන්.....මේ ප්ලේන් එක ගෙනියන්නේ ඔයාල නම් මොන කාර් එකද ප්ලේන් එකෙන් එලියට දාන්නේ...?
ඒක එක්කෙනා කියමු බලන්න උත්තරේ....

