.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    math hithuwe marutiya kiyala..:eek:..api nala kala ennam..bye mallila..:)

    එහෙනම් කාල බීල ඉක්මනට එන්න මේ පැත්තේ කට්ටිය නැතුව මේ ගේම් එක කරලා වැඩක් නෑ....ඔන්න අක්කගේ උත්තරෙත් බාරගත්තා....බලමු මොකක්ද වෙන්නේ කියල....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    0018kpeb.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    onna man uththare dunna man jayagrahi 4weni wathaawata Project - X balanawa thawa peyak withara thiyanawa saren sareta oluwa daannam
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ මොකෝ ෆෙරාරිය දාන්න හිතුවේ..? එල එල එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු....

    yaku maruti 800 me kaale hatiyata maara watnnawa, ferrariyata petrol gahanne policiyenda?:angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම අහලා තියෙන්නෙ නැව් වල බර වැඩි වුනාම බඩු අයින් කරනවා කියලා... කොහොමහරි මම නම් ටොයෝටා එක අයින් කරනවා. :nerd::nerd:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි කට්ටිය පලවෙනි ප්‍රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න වලට.....

    දෙවෙනි ප්‍රශ්නය >>>>>

    අලියෙක්ව පියවර 3 කින් ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    තුන්වෙනි ප්‍රශ්නය >>>>>

    ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    මේ ප්‍රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    onna man uththare dunna man jayagrahi 4weni wathaawata Project - X balanawa thawa peyak withara thiyanawa saren sareta oluwa daannam

    හෆොයි ඕක කට පාඩම් කරනවද....මට නම් වැඩිම තුන්සැරයක් වගේ තමයි ෆිල්ම් එකම ෆිල්ම් එක බලන්න පුළුවන්....ඊට පස්සේ කම්මැලියි...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම අහලා තියෙන්නෙ නැව් වල බර වැඩි වුනාම බඩු අයින් කරනවා කියලා... කොහොමහරි මම නම් ටොයෝටා එක අයින් කරනවා. :nerd::nerd:

    මේක හදිසි තත්වයක් මචන්....එහෙම හිතපන්...බර අඩු කරේ නැත්නම් ප්ලේන් එක කඩන් වැටෙනවා....මොකෝ ටොයෝටා එකම තෝරාගත්තේ...?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක හදිසි තත්වයක් මචන්....එහෙම හිතපන්...බර අඩු කරේ නැත්නම් ප්ලේන් එක කඩන් වැටෙනවා....මොකෝ ටොයෝටා එකම තෝරාගත්තේ...?
    තෙලුත් වැඩ නෑ. ස්පීඩ් එකත් නෑ. බරත් වැඩියි..:eek:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හරි කට්ටිය පලවෙනි ප්‍රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න වලට.....

    දෙවෙනි ප්‍රශ්නය >>>>>

    අලියෙක්ව පියවර 3 කින් ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    තුන්වෙනි ප්‍රශ්නය >>>>>

    ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    මේ ප්‍රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....:)

    මේක නම් දන්නව බන් ;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි කට්ටිය පලවෙනි ප්‍රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න වලට.....

    දෙවෙනි ප්‍රශ්නය >>>>>

    අලියෙක්ව පියවර 3 කින් ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    තුන්වෙනි ප්‍රශ්නය >>>>>

    ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    මේ ප්‍රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....:)

    :angry::angry::angry: okata uththara deelama athi wela me prashne man atha arinawa.

    katapaadam karanawa newe ban eke amuthu aathal ekak thiyanawa, man aasa school yana kollo kellange films balanna thamayi, unuth hasirenne kelinma man wage,