අනේ මංදා බං.. මරුටිය ඇරෙන්න අනිත් කාර් පට්ට..![]()

math hithuwe marutiya kiyala....api nala kala ennam..bye mallila..
![]()
mamanam kelinma daanne ferrari ekenma
ඒ මොකෝ ෆෙරාරිය දාන්න හිතුවේ..? එල එල එහෙනම් අපි ඊළඟ ප්රශ්නෙට යමු....

onna man uththare dunna man jayagrahi 4weni wathaawata Project - X balanawa thawa peyak withara thiyanawa saren sareta oluwa daannam
yaku maruti 800 me kaale hatiyata maara watnnawa, ferrariyata petrol gahanne policiyenda?![]()

මම අහලා තියෙන්නෙ නැව් වල බර වැඩි වුනාම බඩු අයින් කරනවා කියලා... කොහොමහරි මම නම් ටොයෝටා එක අයින් කරනවා.![]()
තෙලුත් වැඩ නෑ. ස්පීඩ් එකත් නෑ. බරත් වැඩියි..මේක හදිසි තත්වයක් මචන්....එහෙම හිතපන්...බර අඩු කරේ නැත්නම් ප්ලේන් එක කඩන් වැටෙනවා....මොකෝ ටොයෝටා එකම තෝරාගත්තේ...?

හරි කට්ටිය පලවෙනි ප්රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්රශ්න වලට.....
දෙවෙනි ප්රශ්නය >>>>>
අලියෙක්ව පියවර 3 කින් ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
තුන්වෙනි ප්රශ්නය >>>>>
ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
මේ ප්රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....![]()

තෙලුත් වැඩ නෑ. ස්පීඩ් එකත් නෑ. බරත් වැඩියි..![]()
හරි කට්ටිය පලවෙනි ප්රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්රශ්න වලට.....
දෙවෙනි ප්රශ්නය >>>>>
අලියෙක්ව පියවර 3 කින් ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
තුන්වෙනි ප්රශ්නය >>>>>
ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
මේ ප්රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....![]()

okata uththara deelama athi wela me prashne man atha arinawa.මේක නම් දන්නව බන්![]()