.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :angry::angry::angry: okata uththara deelama athi wela me prashne man atha arinawa.

    katapaadam karanawa newe ban eke amuthu aathal ekak thiyanawa, man aasa school yana kollo kellange films balanna thamayi, unuth hasirenne kelinma man wage,

    අවුලක් නෑ සෝමේ උත්තරේ දන්නවනම් එච්චරයි....ඊළඟ ප්‍රශ්නේ එනකන් ඉන්න පොඩ්ඩක්....අනිවා ඕක ආතල් ෆිල්ම් එක...හැබැයි මුලින්ම බලද්දී තමයි ෆන් එක වැඩි....එල එල සෝමේ ගේ ටයිප් ෆිල්ම් එක...:yes:;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි කට්ටිය පලවෙනි ප්‍රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න වලට.....

    දෙවෙනි ප්‍රශ්නය >>>>>

    අලියෙක්ව පියවර 3 කින් ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    තුන්වෙනි ප්‍රශ්නය >>>>>

    ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    මේ ප්‍රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....:)

    අඩේ බං ඕක නම් දන්නවා බං

    ප්‍රශ්නවලට උත්තර දෙනවා කියන්නෙ මහ මුස්පේන්තු වැඩක් සහෝ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අවුලක් නෑ සෝමේ උත්තරේ දන්නවනම් එච්චරයි....ඊළඟ ප්‍රශ්නේ එනකන් ඉන්න පොඩ්ඩක්....අනිවා ඕක ආතල් ෆිල්ම් එක...හැබැයි මුලින්ම බලද්දී තමයි ෆන් එක වැඩි....එල එල සෝමේ ගේ ටයිප් ෆිල්ම් එක...:yes:;)

    2009_fired_up_wallpaper_004.jpg
    meka balapan pattama pissuwak kelinnee kollo denna
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගෑනු ලමයි නෑමට සහ කෑමට ගොඩක් වෙලා ගන්නවා නේද..? :oo::oo:
    12 පහුවෙයි අක්කන්ඩිය එනකොට.. :lol::lol:

    කියල වැඩක් නෑ ඒ ගැන නම්....අනිත් ඒක තමයි කඩේකට ඇඳුම් තෝරන්න ගියාම....මුළු දවසෙම උනත් තෝරයි...:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි කට්ටිය පලවෙනි ප්‍රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න වලට.....

    දෙවෙනි ප්‍රශ්නය >>>>>

    අලියෙක්ව පියවර 3 කින් ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    තුන්වෙනි ප්‍රශ්නය >>>>>

    ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්‍රිජ් ඒකට දාන්නේ කොහොමද?

    මේ ප්‍රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....:)

    දොර ඈරියා. ජිරාෆ් දෑම්මා. දොර වහුවා. දොර ඈරියා. ජිරාෆ් එලියට ගත්තා. අලිය දෑම්මා. දොර වහුවා. :D:D

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උත්තරේ කියපන්කො.. :D:D

    අඩේ බං ඕක නම් දන්නවා බං

    ප්‍රශ්නවලට උත්තර දෙනවා කියන්නෙ මහ මුස්පේන්තු වැඩක් සහෝ.

    ඊළඟ කොටස් තවත් රසවත්...;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියල වැඩක් නෑ ඒ ගැන නම්....අනිත් ඒක තමයි කඩේකට ඇඳුම් තෝරන්න ගියාම....මුළු දවසෙම උනත් තෝරයි...:frown:
    තව අපි නොදන්නා කොයි තරමක් ඇත්ද.. :lol::lol::lol:
    බැඳපු දවසක තමා ඉතුරු ඒවා හොයාගන්න වෙන්නෙ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දොර ඈරියා. ජිරාෆ් දෑම්මා. දොර වහුවා. දොර ඈරියා. ජිරාෆ් එලියට ගත්තා. අලිය දෑම්මා. දොර වහුවා. :D:D

    හරි හරි....කට්ටිය මේක දන්නවනේ...එහෙනම් මම ඊළඟ ප්‍රශ්නේ දාන්නම්....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල එහෙනම් ඔන්න 4 වෙනි ප්‍රශ්නේ.....දෙමු බලන්න මේකටත් උත්තරේ....

    කැලේ රජා සිංහයාගේ උපන්දින උත්සවේ ජයට යනවලු....ඉතින් හැමෝම සත්තු මේකට ආවලු...ඒත් එක සතෙක් මේකට ආවේ නෑලු....කියන්න පුලුවන්ද ඒ මොකාද කියල?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    තව අපි නොදන්නා කොයි තරමක් ඇත්ද.. :lol::lol::lol:
    බැඳපු දවසක තමා ඉතුරු ඒවා හොයාගන්න වෙන්නෙ..

    ඒකනේ බන්...මොන මොන කටු කන්න වෙයිද දන්නේ නෑ...අපි පව්:(
     
    වවුලාවත්ද?