ඔව් ඒත් ස්පීඩ් එක වැඩියි බර අඩුයි....ඉතින් අනිත් ඒවගෙත් තෙල් වැඩ කරනවා අඩුයි නේ....

ඔව් ඒත් ස්පීඩ් එක වැඩියි බර අඩුයි....ඉතින් අනිත් ඒවගෙත් තෙල් වැඩ කරනවා අඩුයි නේ....

ගෑනු ලමයි නෑමට සහ කෑමට ගොඩක් වෙලා ගන්නවා නේද..?math hithuwe marutiya kiyala....api nala kala ennam..bye mallila..
![]()

okata uththara deelama athi wela me prashne man atha arinawa.
katapaadam karanawa newe ban eke amuthu aathal ekak thiyanawa, man aasa school yana kollo kellange films balanna thamayi, unuth hasirenne kelinma man wage,

උත්තරේ කියපන්කො..ඒ කියන්නේ උඹ මරුටිය නේද එලියට දාන්නේ...? එල එල අපි බලමුකෝ මොකද වෙන්නේ කියල....![]()

හරි කට්ටිය පලවෙනි ප්රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්රශ්න වලට.....
දෙවෙනි ප්රශ්නය >>>>>
අලියෙක්ව පියවර 3 කින් ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
තුන්වෙනි ප්රශ්නය >>>>>
ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
මේ ප්රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....![]()
අවුලක් නෑ සෝමේ උත්තරේ දන්නවනම් එච්චරයි....ඊළඟ ප්රශ්නේ එනකන් ඉන්න පොඩ්ඩක්....අනිවා ඕක ආතල් ෆිල්ම් එක...හැබැයි මුලින්ම බලද්දී තමයි ෆන් එක වැඩි....එල එල සෝමේ ගේ ටයිප් ෆිල්ම් එක...![]()
ගෑනු ලමයි නෑමට සහ කෑමට ගොඩක් වෙලා ගන්නවා නේද..?
12 පහුවෙයි අක්කන්ඩිය එනකොට..

හරි කට්ටිය පලවෙනි ප්රශ්නෙට සාර්ථක ලෙස උත්තර දීල තිබ්බ....අපි දැන් යමු දෙවෙනි සහ තුන්වෙනි ප්රශ්න වලට.....
දෙවෙනි ප්රශ්නය >>>>>
අලියෙක්ව පියවර 3 කින් ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
තුන්වෙනි ප්රශ්නය >>>>>
ජිරාෆ්ව පියවර 4 කින් ඒ ෆ්රිජ් ඒකට දාන්නේ කොහොමද?
මේ ප්රශ්න දෙක නම් ගොඩක්ම ලේසියි....ගොඩක් අය අහල ඇති මේක....ඒක නිසා හැමෝම හරි උත්තරේම දෙයි කියල හිතෙනවා....![]()

උත්තරේ කියපන්කො..![]()
අඩේ බං ඕක නම් දන්නවා බං
ප්රශ්නවලට උත්තර දෙනවා කියන්නෙ මහ මුස්පේන්තු වැඩක් සහෝ.

තව අපි නොදන්නා කොයි තරමක් ඇත්ද..කියල වැඩක් නෑ ඒ ගැන නම්....අනිත් ඒක තමයි කඩේකට ඇඳුම් තෝරන්න ගියාම....මුළු දවසෙම උනත් තෝරයි...![]()

දොර ඈරියා. ජිරාෆ් දෑම්මා. දොර වහුවා. දොර ඈරියා. ජිරාෆ් එලියට ගත්තා. අලිය දෑම්මා. දොර වහුවා.
මටත් ඉන්නොන්ට දාන බෙහෙතක් ගැන දාන්න තියෙනවමම සිංහල Song Lyrics ත්රේඩ් එකක් දානවා බං..![]()
තව අපි නොදන්නා කොයි තරමක් ඇත්ද..
බැඳපු දවසක තමා ඉතුරු ඒවා හොයාගන්න වෙන්නෙ..

වවුලාවත්ද?එල එහෙනම් ඔන්න 4 වෙනි ප්රශ්නේ.....දෙමු බලන්න මේකටත් උත්තරේ....
කැලේ රජා සිංහයාගේ උපන්දින උත්සවේ ජයට යනවලු....ඉතින් හැමෝම සත්තු මේකට ආවලු...ඒත් එක සතෙක් මේකට ආවේ නෑලු....කියන්න පුලුවන්ද ඒ මොකාද කියල?
මටත් ඉන්නොන්ට දාන බෙහෙතක් ගැන දාන්න තියෙනව

ඒ මොකක්ද බං ඒ හුට්ටලම..?