ayi ban oke koheda kimbullu okkomala sinnayage party ekata gihinne
සෝමේ ඉතා දක්ෂ ලෙස පිළිතුරු දෙනවා....බලමු අන්තිම ප්රශ්නෙදි

ayi ban oke koheda kimbullu okkomala sinnayage party ekata gihinne

ඔව් ඔන්න ඕක තමයි බෙහෙත....මම චැනල් කරපු ඩොකා ඔය බෙහෙත ගැන කිව්වේ අන්තිමටම....එතකන් තුන් සැරයක් අර ගෑස් එකෙන් පිච්චුවා සල්ලි කඩාගන්න....පුදුම පෙරේතයෝ ඉන්නේ...![]()

mata me adumak ganan yanna ekkenek nathiwa inne...
![]()


ඇයි BF ??? මම පාවිච්චි කරලා නම් නෑ..oka math gawa..hodatama hoda una..kalalakwath hitte na..
![]()
pichchuwata hoda wen na..ape nangige hoda un na..oya behethen hoda wenawa..![]()

mata me adumak ganan yanna ekkenek nathiwa inne...
![]()

සෝමේ ඉතා දක්ෂ ලෙස පිළිතුරු දෙනවා....බලමු අන්තිම ප්රශ්නෙදි![]()

උඹ අන්තිම ප්රශ්නෙ ඇහුවනේ.. ආයෙම අන්තිම එකක් ආවද.. 


ත්රෙඩ් එකක් දාලා වැඩක් නෑ වගේoka math gawa..hodatama hoda una..kalalakwath hitte na..
![]()


ඉවරවේගෙන යන්නෙ..අන්තිම එක අහලා තියෙන්නෙ..

man ithin thread 1 kiyawagena enakota welawa hari..
අනිවා මචං.. ගොඩක් එවුන් එහෙම නෑ බං.. අපි නම් මොන වගේ වෙයිද කියලා දන්නෑ.. තාම හරිහැටි කෙල්ලෙක් නැති නිසා..![]()

කියලා වැඩක් නෑ බංඋඹ අන්තිම ප්රශ්නෙ ඇහුවනේ.. ආයෙම අන්තිම එකක් ආවද..
![]()

අම්මෝ මෙන්න මෙයා ඇවිල්ල....ඇති යාන්තම්.....නෑ නෑ අන්තිම ඒකට කලින් ඒක ඇහුවේ....අවුලක් නෑ මේකේ ඉඳල උත්තර දෙන්න අනිත් ඒවත් බලල....![]()

![]()
මේවා කාලා තියෙද කස්ටිය..?![]()
.ඒත් දැන් නම් දකින්නත් නෑ

හලෝ මචං.. කොහොමෙයි..?Little by little late afternoon
Appears the celestial angel moon
To sooth my paining torn heart
And keep those ugly memories apart
Night, oh, you who dwells in dark
Come unto me please, will you mark
me, for the painless kingdom above
For I have spent here my life enow
ත්රෙඩ් එකක් දාලා වැඩක් නෑ වගේ![]()



මේකා අහන්නෙ පොඩි කාලෙ අහපු ප්රශ්න.. දැන් මතකත් නෑ ඕවා..man ithin thread 1 kiyawagena enakota welawa hari..
![]()
හ්ම්ම්....![]()


එල එල..මම ආවෝ![]()
කියලා වැඩක් නෑ බං![]()

එකෙන්ම බං.. විකාරයි..පල බොරු නොකිය..
අනිවා පැය පනින බව නම් දන්නවා..
අපි නම් ඉතිං වැඩිම පැය භාගයයි..
අනිවා මචං.. ගොඩක් එවුන් එහෙම නෑ බං.. අපි නම් මොන වගේ වෙයිද කියලා දන්නෑ.. තාම හරිහැටි කෙල්ලෙක් නැති නිසා..![]()

man ithin natti ehema bala bala hemita kala.konde pirala aga hodala..lasthi wenakota welawa yanwa..

සමහර කඩවල් වල තියේ බං.. රුපියල් 10ද 15ද.. මම වැඩ කරන ගමන් ආතල් එකට කනවා.. කොල්ලො සෙට් එකත් එක්ක..මේවා කෑවෙ පොඩි කාලේ බන්.ඒත් දැන් නම් දකින්නත් නෑ
![]()

අවුල තියෙන්නෙ කට රතු වෙනවා.. හැමදාම කෑවාම දත් කලු වෙනවලු.. අම්මා ලෙඩේ මට.. අනික කතා කරන්න අමාරු වෙනවලු බර වචන.. 
පිලිකා එනවයි කියලත් කියනවා.. 
