අනේ මංදා.. මටත් මතකයි එහෙම මගුලක් දාලා තිබුණා.. ඕවා හරියන මගුල් නෙමෙයි බං.. ජිම් එකට ගියත් ඇග හදාගන්න අවුරුදු ගාණක් යනවා..Team Beachbody Insanity Workout Program - Shaun T
එතකොට කවුද බොලව් මේක දැම්මෙ.. මට නිකන් මතක උඹ වගේ![]()
ඒක නම් ඇත්ත බං.. මේකනේ බං බඳිනකන් අපේ එවුන්ට මාර අවුල්.. බැන්දට පස්සෙ ඉතිං හැමදාම ඉන්නවනේ.. එතකොට අගේ නෑ.. ගහගන්නවා මරාගන්නවා.. අර කලින් ක්ලාස් කට් කරලා හොරාට මිට් වෙච්ච දවස් වල වගේ ආදරයක් නෑ.. ටිකෙන් ටික අඩුවෙලා යනවා.. ගොඩක් එවුන්ගෙ එහෙමයි.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා මැරෙනකන් ලව් කරන..ඔව් බන් ඔය ගිර වලට අහු උනාම තමයි දැනෙන්නේ තනිකඩ ජීවිතේ මිහිර....එතකොට ඉතින් පරක්කු වැඩියි....මම නම් හිතන්නේ පිටරට ක්රමය හරි....එහෙ එපා උනාම කතා බහ වෙලා පාටිත් දාල සතුටින් වෙන් වෙනවා....ඒකට මෙහෙ ඒකෙම එල්ලිලා ඉඳං මරාගන්නවා....









සෝමේ තමයි සෝමේ....


මම නම් ඔය කට්ට හොඳට කාල තියෙනවා....
