

සමහර කඩවල් වල තියේ බං.. රුපියල් 10ද 15ද.. මම වැඩ කරන ගමන් ආතල් එකට කනවා.. කොල්ලො සෙට් එකත් එක්ක..අවුල තියෙන්නෙ කට රතු වෙනවා.. හැමදාම කෑවාම දත් කලු වෙනවලු.. අම්මා ලෙඩේ මට.. අනික කතා කරන්න අමාරු වෙනවලු බර වචන..
පිලිකා එනවයි කියලත් කියනවා..
![]()


ewa kawahama matanam appiriyayi..

අනිවා.. එකෙන්ම මචෝ..dannawane ithin me some gena




අපොයි.. නැටි බල බල බත් කන්නෙ නෑ මම නම්.. විනාඩි පහෙන් වැඩේ ඉවරයි..මාත් කොන්ඩෙ වවන්නයි හදන්නෙ.. ආසාවක් ආවා..
![]()


konde wawanna..matanam konde wawapu kollo penna ba..ganu wage..

සෝමේ කලින් මේක දකල් තියෙනවා එහෙනම් නැත්නම් අන්තිම ප්‍රශ්නේ කෙල වෙනවා කාට උනත්....අන්තිම ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ ෆෙරාරි එක ආච්චිගේ උඩට වැටෙන එක සෝමෙට අනුව....අනිත් අය කියනවනම් කියන්න ඕනි ඒ ගොල්ලෝ මුලින් එලියට දානවා කියපු කාර් එක වැටෙනවා කියල.....ගොඩක් අයට මුල් ප්‍රශ්නේ ගැන අමතක වෙනවා මෙතෙන්ට එද්දී....මේක මේ ඉන්ටර්විව් එකක ඇත්තටම අහපු ප්‍රශ්න වගයක්ලු....නිකන් ජොලියට ඇහුවේ කට්ටියගෙන්......සෝමේ අයිය තමයි ගේම් එක දිනුවේ....![]()


malli dananwane ithin some ayiya loweth ela game kaaraya kiyala. yako man oya prashna tika ahala thiyanawa 6 wasare iddith, habayi oke mula wena ekak, gadol keta 50k thibba thanin ekak bimata watenneඕක චන්ද්‍රසේන මහත්තයගෙ පරණ සිංදුවක්.. ඉස්සර හිට් වුණේ නෑ එච්චර.. ලගදි තමා ඕක ආයෙ නැගලා ගියේ..ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්.....
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්.....
ඔබේ පුංච් දෙතොල් අතර මා තනිවෙද්දෙන්....
ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ වෙද්දෙන්...
තනිකමෙන් ගග ගලා යනවා... සදේ නුඹ නෑ අම්බරේ...
විදවමින් සිත සොයනවා තව.... ඔයා කොතනද හැංගුනේ...
අපි හමුඋනොතින්... සද එයි නැගිලා ගංගාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්....
බලා ඉන්නම් තව හුගක් කල්.... ඔයා එනතුරු මා සොයා...
සොයා නාවත් ඉවසලා....හිත හදා ගන්නම් ඔබ නිසා....
තනිකම උහුලා.... පහලට ගලනා ගග සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්![]()

ewa kawahama matanam appiriyayi..
![]()

අනේ ඇයි ඒ..?
ගාල්ලෙත් හරි පොට් එකක් නෑ බං.. තව ඉස්සරහට නම් තියෙයි.. සරසවිය හෝල් එක තිබුණ තැන ගහනවා පට්ට බිල්ඩින් එකක්.. මතකෙයි අර කොල්ලෙක් මැරුනෙ ටයිල් වගයක් ඇග උඩට වැටිලා.. අන්න ඒක.. අම්මටසිරි පට්ට සයිස්.. P&J එකේ හොද පොට් එකක් තියෙනවා.. එච්චරම තමා.. අනිත් ඒවා මෙලෝ රහක් නෑ..
උඹ කොහෙද බං..?


wow pattane, ehenam api yamu MC nathnam kiribathgoda
maath asama than dekak

mata yanan dey men kiyala..nuwara witharayi danatath yanna denne..
..mata hetanam yanna ona 8 ape appachchige birthday1..eyata thaggak gannath 1..
__$$$$$$$$$_____________________,,$$$$$$$
___$$$$$$$$$$,,_______________,,$$$$$$$$$
____$$$$$$$$$$$$__ ._____.___$$$$$$$$$$$
____$$$$$$$$$$$$$,_’.____.’_,,$$$$$$$$$$$
____$$$$$$$$$$$$$$,, ‘._,’_$$$$$$$$$$$$$
____$$$$$$$$$$$$$$$$.@:,$$$ $$$$$$$$$$$
______***$$$$$$$$$$$@@$$$$$$$$$$$****
__________,,,__*$$$$$$@.$$$$$$,,,,,,
_____,,$$$$$$$$$$$$$* @ *$$$$$$$$$$$$,,,
____*$$$$$$$$$$$$$*_@@_*$$$$$$$$$$$$$
___,,*$$$$$$$$$$$$$__.@.__*$$$$$$$$$$$$$..
_$*___*$$$$$$$$$$$___*___*$$$$$$$$$$*___*$,
*____,,*$$$$$$$$$$_________$$$$$$$$$$*,,___’*
______,,$*$,$$**’___________’***$$***,,

ගනන් අඩුයි රෙදි හොඳයි... මීගමුවෙ නයිට් බසාර් එකත් එල..![]()


apoo meegamuwe thiyenne maha sakkili redi ban, ananthawath man meegamuwe redi ganna awidala thiyanawa, eth hari haman ekak nha, melee eke poddak withara honda ewa thiyanawa, බත් එක ගොඩක් වෙලා කන්න ගියාම මට කන්න එපා වෙනවා..apo matanam tv1 maththam kawen na..aniwa tv1 danawa kanna..konde wawanna..matanam konde wawapu kollo penna ba..ganu wage..
![]()
ඒ මොකක්ද බං ඒ මගුල..?කොළඹට උතුරින් .. නුවරට බටහිරෙන්.... කුරුනෑගලට දකුනෙන්... මීගමුවට නැගෙනහිරෙන්..![]()

malli dananwane ithin some ayiya loweth ela game kaaraya kiyala. yako man oya prashna tika ahala thiyanawa 6 wasare iddith, habayi oke mula wena ekak, gadol keta 50k thibba thanin ekak bimata watenne

paw ahinsakaya, me ehenam heta shopping gihin ganna adumakma adan dennath ekka anithda enna get ekata

yanna puluwan weyda dan na..

කවුද බං..?සනමලයෙක්..![]()


මගෙත් ඔය මගුල ඉදලා හිටලා එනවා බං.. ඇයි කියලා නම් දන්නෑ..![]()
එපා වෙනවා බන්ස් ලා.මේ මගුල හැම වෙලාවෙම එනවා බන්
.ෆට්ට කට්ටක් කාගෙන එලකිරියට එන්නේ
![]()

ඕකෙ කවි තියෙන්නෙ මුල් පිටු දෙක තුනේ විතරයි බං.. ත්‍රේඩ් එක පටන් ගනිපු එකාටත් කවි ලියන්න බෑ..මොනවද මෙතන වෙන්නේ ? මමත් මෝඩයෙක් වගේ කවියක් ලියල දැම්ම ටක් ගාල

වරෙන් චැටක් දාන්න.. 

සනමලයෙක්..![]()



