මොකෝ බං මේ අවේලාවේ...
අද උඹව ඔෆිස් එකෙන් පැන්නුවද?
පන්නන්න කලින් මම ආවා.. මොකෝ හිටියත් වැඩක් නෑනෙ
මොකෝ බං මේ අවේලාවේ...
අද උඹව ඔෆිස් එකෙන් පැන්නුවද?
තෝ තමයි මේකේ ඉන්න කම්බම හොරා

එහෙනම් අර තාම ෆෝන් එක කනේ තියාගෙන ඉන්නෙ![]()
සිංහළයා;12991668 said:මෙන්න කව්ද එක්කෙනෙක් ඔෆිස් එකේ ඉඳල අයිස් ගහනවා

අපේ පෙට් අක්කනම් නෙමයි
ඒක තමා...කොහොමත් ඉතිං හවස 3ට තේ හැදුවට පස්සේ උඹේ රාජකාරි ඉවරයිනේ...සිංහළයා;12991705 said:පන්නන්න කලින් මම ආවා.. මොකෝ හිටියත් වැඩක් නෑනෙ



mokadda kiwwe![]()
ඔයා නර්ස් කෙනෙක් වුණේ කවද ඉඳල ද?buwaakka..ice ?? baskt ball net ball wage nam kamak nea singhh..![]()
![]()

අයිස් ලෝකයක්.. අම්මපා ගල් වෙන්නෙ නැද්ද? 
ඒක තමා...කොහොමත් ඉතිං හවස 3ට තේ හැදුවට පස්සේ උඹේ රාජකාරි ඉවරයිනේ...

ඔව් තේ හදාගත්ත බිව්වා ආවා.. සිම්පල් ප්ලෑන් එකක් 
සිංහළයා;12991720 said:පැණි හොරත් ඉන්නව අද ත්‍රේඩ් එකේ
මාලින්ගයා නේද?
කියපු එකත් අමතක වුණා වගේඔයා නර්ස් කෙනෙක් වුණේ කවද ඉඳල ද?
ගැන්සියේ පිස්සන් කොටුව open කරපු දවසෙම ලු
ගැන්සියේ පිස්සන් කොටුව open කරපු දවසෙම ලු
![]()

සිංහළයා;12991763 said:අයිස් ලෝකයක්.. අම්මපා ගල් වෙන්නෙ නැද්ද?
![]()


හොඳ වෙලාවට ඔයාට පිස්සු හැදුනෙ නැත්තෙ. නැත්තම් ඉතින් ගැන්සියෙ පිස්සො ටික බලාගන්න කෙනෙක් නැති වෙනවනෙ![]()

සිංහළයා;12991809 said:පෙට්ෂට පිස්සු හැදුනෙ නැත්තෙ කලින් ඉඳං පිස්සු නිසා![]()
