පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් කියවන්න කම්මැලි බන් :oo:වෙලාවක් ලැබුන වෙලාවක බලනවා :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කැම්පස් ගිහින් භෞතික විද්‍යා විෂයන් ඉගෙන ගත්ත උන්ට මොන දේශපාලනේද? :P:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
dan inna godak gobilonta wada rathana thero wadak karanawa... :P man nan elanga para chanda 3nama denawa!

අන්න පනතක් ගේනවලු පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තු යන්න බැරි වෙන්න.. :dull:

මේකනම් කවුරුකලත් නියමම වැඩක්..
:P
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මිනීමරු පොංසේකාට අත අල්ලන්න මිනිස්සු පොරකනවා. මම කවදාවත් දැකල නෑ මිනිස්සු වමේ බයියෙකුගේ අතින් අල්ලනවා…(එක අතකට මොකට අල්ලන්නද මුන්ගේ ලේ ගෑවුනු අත්)

    okkoma balanna meken!
    Code:
    http://maruwaxx.wordpress.com/

    මචන් මේ බ්ලොග් එකේ දේශපාලනික විචාරයක් නෙමේ තියෙන්නේ. පොඩ්ඩක් බුද්දියෙන් බලපන් කොල්ලනේ. මෙතන තනිකරම තියෙන්නේ වෙන අරමුනක්. ෆොන්සේකා කියන්නේ හිට්ලර් නෙමේනේ බන්. ඒ යකාට දේශපාලන හැකියාවක් නැතිවෙන්න පුලුවන්,, ඒත් මචන් ඒක විස්තර කරන්න ගන්න සාදක, උපමා, පොඩ්ඩක් තියුනු විදිහට බලපන්... GUNEBHAI, මේ බ්ලොක් කාරයට අහුවෙන්න එපා. මෙතන වෙනමම ගේමක් යන්නේ.. මම ෆොන්සේකා වාදියෙක් නෙමේ මචන්.. මම "හමුදාපති ෆොන්සේකට" වදින්න උනත් ලෑස්තියි..ඒ වගෙම "දේශලාන චරිතයක් වන ෆොන්සේකට" මේ මොන #$%^ කියන්නත් ලෑස්තියි.. ඒ දෙපැත්ත සම්පූර්න දෙකක් මචන්,ඒ වගෙම සම්පූර්න වෙනස් චරිත දෙකක්.. මම උබලට කිව්වනේ ක්‍රිකට් ගැහුවට නලුකම් කලාට දේශපාලනේ කරන්න බෑ කියලා. මේකත් ඒවගෙම තමා, ඒ නිසා ෆොන්සේකගේ දේශපාලන ගූ ගොඩ මට වැඩක් නෑ මචන්. මේ බ්ලොග් එක ලියන්නේ අනාගතයක් ගැන දත් වැදෙන කකුල් වෙව්ලන භීතිකාවකින්.. අන්න ඒ භීතිකාව ඌට ඇතිවෙච්ච හැටියි, මුගේ වචන හරබයයි ගත්තහම ලොකූ රහසක් සලකුනු මාර්ගයෙන් අපේ හිතට එනවා මචන්.. අන්න ඒක ගැන හිතපන්. අන්න ඒ වගේ තමා මුගේ අරමුනත්...ඒකත් ලොකූ කුහක අරමුනක්..ඉතුරු ටික උබලගේ මොල වලින්ම හිතපන්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ බ්ලොග් එකේ ආගමික මතවාදය අන්තවාදී නෑ.. ඒක අන්තිමට දාපු පෝස්ට් එකෙන් බලන්න පුලුවන්.
    :rolleyes:

    Code:
    http://maruwaxx.wordpress.com/2012/07/04/1497/
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න පනතක් ගේනවලු පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තු යන්න බැරි වෙන්න.. :dull:

    මේකනම් කවුරුකලත් නියමම වැඩක්..
    :P

    "කව්රු කලත්" නෙමේ කොරන එවුන් මම උබ සේරමලා දන්නවනේ!!!!!

    සිංහල ජාතියේ ඉතුරු ටිකටත් කෙලවන්න වැට ගලවන්න නියම ප්ලෑනක් එක්ක ගේන පනතක්... දැනට සන්තෝස වෙයන් මචන්
    හැමදාම කියනව වගේ
    බුදු දහම සිංහල ජාතිය මත පවතිනවා නොව සිංහල ජාතිය පවතින්නේ බුදු දහම මතයි
    මොන ආගමක උනත්,Gunebhai ඒක හොදට දන්නව.ඌ ජාතික මතේක ඉන්නවා. ඒ නිසා මට ඌ ගැන ආඩම්බරයි

    මුන්ට ඔනේ බුදුදහමේ සවිශක්තිය (හරි හෝ වැරදි ) කරමුලින්ම කඩලා බිම දාන්නයි..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රත්තරං;12991779 said:
    "කව්රු කලත්" නෙමේ කොරන එවුන් මම උබ සේරමලා දන්නවනේ!!!!!

    සිංහල ජාතියේ ඉතුරු ටිකටත් කෙලවන්න වැට ගලවන්න නියම ප්ලෑනක් එක්ක ගේන පනතක්... දැනට සන්තෝස වෙයන් මචන්
    හැමදාම කියනව වගේ
    බුදු දහම සිංහල ජාතිය මත පවතිනවා නොව සිංහල ජාතිය පවතින්නේ බුදු දහම මතයි
    මොන ආගමක උනත්,Gunebhai ඒක හොදට දන්නව.ඌ ජාතික මතේක ඉන්නවා. ඒ නිසා මට ඌ ගැන ආඩම්බරයි

    මුන්ට ඔනේ බුදුදහමේ සවිශක්තිය (හරි හෝ වැරදි ) කරමුලින්ම කඩලා බිම දාන්නයි..

    :yes::yes::yes::yes:
     
    ජාතිවාදයයි ආගම්වාදයයි ඇරෙන්න (වඩා) මේ ලොකේ බරපතල ප්‍රශ්න නෑ වගේ කතාකරන්නෙ.. ආගම කියන්නෙ.. අපිට අයිතිවාසිකම් කියන්න පුලුවන් බූදලයක් නෙමෙයි. ඒ හින්දා තමයි ඒවා ඉබේ උරුම වෙන්නෙ..
    :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ බ්ලොග් එකේ ආගමික මතවාදය අන්තවාදී නෑ.. ඒක අන්තිමට දාපු පෝස්ට් එකෙන් බලන්න පුලුවන්.
    :rolleyes:

    Code:
    http://maruwaxx.wordpress.com/2012/07/04/1497/

    ජාතිවාදයයි ආගම්වාදයයි ඇරෙන්න (වඩා) මේ ලොකේ බරපතල ප්‍රශ්න නෑ වගේ කතාකරන්නෙ.. ආගම කියන්නෙ.. අපිට අයිතිවාසිකම් කියන්න පුලුවන් බූදලයක් නෙමෙයි. ඒ හින්දා තමයි ඒවා ඉබේ උරුම වෙන්නෙ..
    :nerd:

    මම ජාති ආගම් වාදයක් ගැන කිව්වේ නෑ, කිව්වනම් උබට කලින් gunebhai කෑ ගහනවා. ඌට තේරුනා,,,,,,,, ඒත්

    දෙවෙනි පාරත් මම උබට කියන්නේ මචන් උබ මම කියපු දේ තේරුම් ගත්තේ නෑ, නැත්නම් උබට තේරුනේ නෑ.. පොඩ්ඩක් ආයේ කියවපන් මචන්.. මූට ලොකු භීතිකාවක් තියෙන්නේ.. අන්න ඒ පොයින්ට් එකෙන් මම දාපු කොමෙන්ටුව කියවපන්..
    ඒත්
    මම කියපු දේ තේරුනේ නැත්නම්

    හැබැයි මචන් 3 වෙනි පාරනම් කියන්න වෙන්නේ උබට තේරුම් ගන්න බෑ කියලා. මට බැනපන් කමක් නෑ.. සමාවෙයන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12991823 said:

    මට ඒ කියන අන්තවාදී මතය තේරුම් ගන්න උවමනාවක් නෑ.. :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12991753 said:

    මචන් මේ බ්ලොග් එකේ දේශපාලනික විචාරයක් නෙමේ තියෙන්නේ. පොඩ්ඩක් බුද්දියෙන් බලපන් කොල්ලනේ. මෙතන තනිකරම තියෙන්නේ වෙන අරමුනක්. ෆොන්සේකා කියන්නේ හිට්ලර් නෙමේනේ බන්. ඒ යකාට දේශපාලන හැකියාවක් නැතිවෙන්න පුලුවන්,, ඒත් මචන් ඒක විස්තර කරන්න ගන්න සාදක, උපමා, පොඩ්ඩක් තියුනු විදිහට බලපන්... GUNEBHAI, මේ බ්ලොක් කාරයට අහුවෙන්න එපා. මෙතන වෙනමම ගේමක් යන්නේ.. මම ෆොන්සේකා වාදියෙක් නෙමේ මචන්.. මම "හමුදාපති ෆොන්සේකට" වදින්න උනත් ලෑස්තියි..ඒ වගෙම "දේශලාන චරිතයක් වන ෆොන්සේකට" මේ මොන #$%^ කියන්නත් ලෑස්තියි.. ඒ දෙපැත්ත සම්පූර්න දෙකක් මචන්,ඒ වගෙම සම්පූර්න වෙනස් චරිත දෙකක්.. මම උබලට කිව්වනේ ක්‍රිකට් ගැහුවට නලුකම් කලාට දේශපාලනේ කරන්න බෑ කියලා. මේකත් ඒවගෙම තමා, ඒ නිසා ෆොන්සේකගේ දේශපාලන ගූ ගොඩ මට වැඩක් නෑ මචන්. මේ බ්ලොග් එක ලියන්නේ අනාගතයක් ගැන දත් වැදෙන කකුල් වෙව්ලන භීතිකාවකින්.. අන්න ඒ භීතිකාව ඌට ඇතිවෙච්ච හැටියි, මුගේ වචන හරබයයි ගත්තහම ලොකූ රහසක් සලකුනු මාර්ගයෙන් අපේ හිතට එනවා මචන්.. අන්න ඒක ගැන හිතපන්. අන්න ඒ වගේ තමා මුගේ අරමුනත්...ඒකත් ලොකූ කුහක අරමුනක්..ඉතුරු ටික උබලගේ මොල වලින්ම හිතපන්

    අම්මට සිරි.................... රත්තරන් ලොක්ක මට card එහෙකුත් ගහල...! :frown::frown:
    (මම GTRZට කිව්වා මේ Bhai කෑල්ල හලපන්ය කියල කෝ ඇහුවය්!)

    ඕක මගේ බ්ලොගක් නෙමෙඉ බන් වෙන කාගේද එකක්............... hornet killer දන්නවා ඌව! :P:P:P

    පිස්සු හැදෙනවා තර්කෙට! :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12991841 said:

    . පොඩ්ඩක් ආයේ කියවපන් මචන්.. මූට ලොකු භීතිකාවක් තියෙන්නේ.. අන්න ඒ පොයින්ට් එකෙන් මම දාපු කොමෙන්ටුව කියවපන්..

    මගේ රන්වන් නාමයට කැළලක් එක කලාට මට රෙපක් දියන්!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මට සිරි.................... රත්තරන් ලොක්ක මට card එහෙකුත් ගහල...! :frown::frown:
    (මම GTRZට කිව්වා මේ Bhai කෑල්ල හලපන්ය කියල කෝ ඇහුවය්!)

    ඕක මගේ බ්ලොගක් නෙමෙඉ බන් වෙන කාගේද එකක්............... hornet killer දන්නවා ඌව! :P:P:P

    පිස්සු හැදෙනවා තර්කෙට! :cool::cool::cool:

    ඇත්ත කතාකරනකොට කොහෙත් ඉන්න අන්තවාදී අයට තමයි ඉස්සෙල්ලම රිදෙන්නෙ.. ;);)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මට සිරි.................... රත්තරන් ලොක්ක මට card එහෙකුත් ගහල...! :frown::frown:
    (මම GTRZට කිව්වා මේ Bhai කෑල්ල හලපන්ය කියල කෝ ඇහුවය්!)

    ඕක මගේ බ්ලොගක් නෙමෙඉ බන් වෙන කාගේද එකක්............... hornet killer දන්නවා ඌව! :P:P:P

    පිස්සු හැදෙනවා තර්කෙට! :cool::cool::cool:

    මම දන්නවා මචෝ මේක උබේ එකක් නෙමේ උබ ලියපු එකක් නෙමේ කියලා.. ඒක දැනගෙනයි මම මේ කොමෙන්ටු කෙටුවේ

    උබ ලියපු එකක් උනානම් මම උබව @$#$%^& කරනවා!!!!...( විහිලුවට කිව්වේ බන්)