Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12991722 said:
    තෝ තමයි මේකෙ හිටපු,ඉන්න,එකම කුජීතම ජුගුප්සාජනකම හොරා :angry:
    අනේ පලයන් හොංගි ජරා
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නොමිලේ පාවෙනා ඔලුවට හිත ඇදිලා
    අඬයි සරිලන්නෙ නැත්තම් දුක හිතිලා
    දාගන්නට නැතුවත් සිතේ දැන්නම් කියලා
    පව් පිස්සෝ ටික තොප්පියෙ හැඩ බලලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12991770 said:
    :yes::yes: ඔව් තේ හදාගත්ත බිව්වා ආවා.. සිම්පල් ප්ලෑන් එකක් :D
    නෑ නෑ බොල මට අපේ ගෙවල් පැත්තේ එකෙක් කිව්වා උඹ අත් දිගට ඇදලා ටයි කෝට් දාලා ගියාට ජොබ් එක තේ හදන එක කියලා
     
    Apr 19, 2011
    5,700
    210
    0

    අනේ පලයන් හොංගි ජරා
    රිදුනද පුතේ :rolleyes:

    නෑ නෑ බොල මට අපේ ගෙවල් පැත්තේ එකෙක් කිව්වා උඹ අත් දිගට ඇදලා ටයි කෝට් දාලා ගියාට ජොබ් එක තේ හදන එක කියලා
    ඌට වැරදිලා... මම යන්නෙ සරමක් ගහගෙන බාග හෙළුවෙන් :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විභාගෙ අත ළඟය එනමුත් පොත දුරය
    ඩෙල්මා කොලුව ටැග් සමඟින් කලබලය
    සිංහලයාට කවි සිතුවිලි මල් පලය
    ගැංසියෙ පිස්සො සෙට් එක හරි සුන්ඳරය
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    විභාගෙ අත ළඟය එනමුත් පොත දුරය
    ඩෙල්මා කොලුව ටැග් සමඟින් කලබලය
    සිංහලයාට කවි සිතුවිලි මල් පලය
    ගැංසියෙ පිස්සො සෙට් එක හරි සුන්ඳරය
    :baffled::baffled::baffled::baffled::(:(:(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12991912 said:
    රිදුනද පුතේ :rolleyes:

    ඌට වැරදිලා... මම යන්නෙ සරමක් ගහගෙන බාග හෙළුවෙන් :confused:
    na bolaw...
    haffa...uba koheda wada karanne? wadu maduwakada?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    විභාගෙ අත ළඟය එනමුත් පොත දුරය
    ඩෙල්මා කොලුව ටැග් සමඟින් කලබලය
    සිංහලයාට කවි සිතුවිලි මල් පලය
    ගැංසියෙ පිස්සො සෙට් එක හරි සුන්ඳරය

    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    haffa.....ape gedara toilet wala ihala deela palayanko ehenam

    අපෝ උඹ නං මහ ගූ පොරක්... උඹ හැමදාම ටොන් ගණන් වලින් ගු පුරවන හැටියට ඕක ඉහලා වැඩක් නෑ.. කාලා දාපං :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12992114 said:
    කෝ කෝ ලින්ක් එක දාපං :eek:
    තාම ත්රෙඩ් එකක් දැම්මේ නෑ
    අපේ කොල්ලෙක්ගේ කෑල්ලකට වෙන කොල්ලෙක් අනංමනං කොරන්න ගිහිං....
    පොඩ්ඩක් හිටු...උට ටිකක් සලකලා ඇවිත්ම ත්රෙඩ් එකක් දාන්නම්..
    අපි ගියෝ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12992109 said:
    අපෝ උඹ නං මහ ගූ පොරක්... උඹ හැමදාම ටොන් ගණන් වලින් ගු පුරවන හැටියට ඕක ඉහලා වැඩක් නෑ.. කාලා දාපං :P
    uba kaapanko :dull:
     
    Status
    Not open for further replies.