Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :sorry: :sorry: :no:


    1500-posts.png
    :D:D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙතන පැල් බැදගෙන ඉන්න උන් හෙට එන්න පරක්කු උනොත් ඔන්න මම නරක මිනිහා කියන්න එපා හරිය.... විශේෂයෙන් ඔය නුවරම ඉන්න පගර නැට්ටෝ ටික...... :frown: :angry: උදේම ආවොත්, මම මාලිගාවට යැවෙයි.... පරක්කු උනොත්, ගාඩ්න් යනවා මුලින්ම..... :yes: මාලිගාවට නම් ගිය මාසේ 1 වෙනිදත් ගියානේ කෙනෙක්ගේ බර්ත්ඩේ ;) :love: එකට..... :D

    man thamayi parakku unoth man ennath epayi..:baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mata ithin nuwarata bus1 payaka gamanak thiyenawa..uraj ayyala maligawe yana welawa dananwanam ethanin bahala apiatah set wenna pulwuan wey..:yes::yes::yes:

    balamu yurah ayiyala enna bus ekemayi math set wenna hithan inne, eth ithin paniwidayak denan widiyak nhane magadi
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ape ekkena nidi ahanna widihak na..man heta udeta cl karanam eyagen ahala..:baffled::baffled:oyalage welawa kiyanako..

    ane epa budu nangiye, ena ekath nathiweyi, eka nisa oya welawak balala enna, kohomath urajla kandy eddi 9th 10th atahara welawak weyi
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ...උඹලා pm මගින් කතා කරොත් හොඳයි කියලා...
    මොකද යන විදියට මෙතන කොටු කොටු දාන්න වෙයි වගේ....:angry:

    :eek::eek: මේ සෝමයට පිස්සු බං..... :growl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :oo: අපිත් එන්නේ ඔයාටත් වඩා දුර ඉදලා...... 108 Km විතර.... ඔයාට නම් 45Km විතරනේ...... :)

    mata p0dak welawata wada karala purudu na.antima m0h0the pana kadagena duwala thama purudu:p.yantham dan nagitte.api nuwarata awit cl karanamk0