.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔන්න මේ අහින්සක කොළුවත් ආවෝ
    2jchcfs.gif
    කස්ටිය මොකක්ද අද කරන්න හිතාගෙන ඉන්නේ:confused:
    2znqpap.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න මේ අහින්සක කොළුවත් ආවෝ
    2jchcfs.gif
    කස්ටිය මොකක්ද අද කරන්න හිතාගෙන ඉන්නේ:confused:
    2znqpap.gif


    උඹව නලවන්න හිතාගෙන ඉන්නෙ. :baffled::baffled::rofl::rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes: eth ada kaliin nidaganna one ban, nathnam mata get eke doiyanna thamayi wenne

    කලින් කිව්වේ 2ට වගේ වෙන්න ඇති? ;)

    අද නිදියන්නෙ නෑ

    එලනේ එකතු වෙන්න අපත් සමග....:)

    yako me kathawalata kema kana ewa danne mona magulakatada ban balapan adath badaginnk awane

    අද මොකක්ද දැක්කේ..?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :oo::oo::oo:

    කෝ බඩියා

    තව ටිකකින් සැපත් වෙයි...:yes:

    ඔන්න මේ අහින්සක කොළුවත් ආවෝ
    2jchcfs.gif
    කස්ටිය මොකක්ද අද කරන්න හිතාගෙන ඉන්නේ:confused:
    2znqpap.gif

    ආ එන්න එන්න....තේකක් බොනවද කෝපි එකක් බොනවද?:D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ආ එන්න එන්න....තේකක් බොනවද කෝපි එකක් බොනවද?:D

    ඇඟ රත් වෙන්න මොකුත් නැද්ද බන්:baffled::oo:.ආයුර්වේද රෝහලක් වගේ තේ කෝපිම නිර්දේශ කරන්නේ :lol: :lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇඟ රත් වෙන්න මොකුත් නැද්ද බන්:baffled::oo:.ආයුර්වේද රෝහලක් වගේ තේ කෝපිම නිර්දේශ කරන්නේ :lol: :lol:

    එහෙනම් උණු තේකක් බොනවද උණු කෝපි එකක් බොනවද...?;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    @argan man dakka ban paanuyi parippuyi kana siddiyak

    2ta witharanam amaaruyi, 1tawath

    අඩේ...මටත් බඩිගිනි එනවා ඒක දැක්කම...අයි ලව් පරිප්පු:love: ඔව් ඔව් එහෙනම් එකටවත් නිදාගන්න වෙයි...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෑලි නෑ බන්:no:.සෙට් කරලා දීපන්කෝ:sorry::sorry:.වයසක ආච්චියෙක් හරි කමක් නෑ :lol:
    මගුලක් කතාකරනවා... මමනං ලයිබ්‍රි යන්නෙ ඕකටමයි.. ;););)