ඔන්න මේ අහින්සක කොළුවත් ආවෝකස්ටිය මොකක්ද අද කරන්න හිතාගෙන ඉන්නේ![]()
![]()
![]()




උඹව නලවන්න හිතාගෙන ඉන්නෙ.![]()

.මේ මහ රෑ මොන නැලවුම්ද
eth ada kaliin nidaganna one ban, nathnam mata get eke doiyanna thamayi wenne
අද නිදියන්නෙ නෑ

yako me kathawalata kema kana ewa danne mona magulakatada ban balapan adath badaginnk awane
කෝ බඩියා

ඔන්න මේ අහින්සක කොළුවත් ආවෝකස්ටිය මොකක්ද අද කරන්න හිතාගෙන ඉන්නේ![]()
![]()
![]()

එහෙනම් කෑල්ල එක්ක මලක් කඩපන්..ලැජ්ජා හිතෙන කතා කියන්න එපා බන්.මේ මහ රෑ මොන නැලවුම්ද
![]()


අහ්හ් වැරදුනා, නංගි.....මොකෝ හෙට යන්නේ නැද්ද...?
එහෙනම් කෑල්ල එක්ක මලක් කඩපන්..![]()
.සෙට් කරලා දීපන්කෝ
.වයසක ආච්චියෙක් හරි කමක් නෑ 
ආ එන්න එන්න....තේකක් බොනවද කෝපි එකක් බොනවද?![]()

.ආයුර්වේද රෝහලක් වගේ තේ කෝපිම නිර්දේශ කරන්නේ

yanna ona dan nidaganna ona.naththam ude aharena1k na...malaya gedara enakan hitiye..scl1n trip gihin dan awe..

ඇඟ රත් වෙන්න මොකුත් නැද්ද බන්.ආයුර්වේද රෝහලක් වගේ තේ කෝපිම නිර්දේශ කරන්නේ
![]()
![]()

@argan man dakka ban paanuyi parippuyi kana siddiyak
2ta witharanam amaaruyi, 1tawath
ඔව් ඔව් එහෙනම් එකටවත් නිදාගන්න වෙයි...කසිප්පු ටිකක් තිබුනොත් නරකද?එහෙනම් උණු තේකක් බොනවද උණු කෝපි එකක් බොනවද...?![]()



අහා එල එල එහෙනම් සුබ ගමන්!!! හැබැයි නින්ද නම් යන එකක් නෑ....![]()

මගුලක් කතාකරනවා... මමනං ලයිබ්රි යන්නෙ ඕකටමයි..කෑලි නෑ බන්.සෙට් කරලා දීපන්කෝ
.වයසක ආච්චියෙක් හරි කමක් නෑ
![]()


