.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ecf665af2b.png

    අපිටම හදපු පැකේජස් ටික...:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෙවලයා:baffled:.පැනි හලන්න තියනවා නම් කොහේ හරි කමක් නෑ නේ උබටත් :lol: :lol:


    හැලෙන්න තියෙන පැණි දැම්ම හලන එක හොඳයි.. නැත්නම් වයසට ගිහින් හැලෙන්න ගත්තොත් කොහෙන් කෙලවර වෙයිද මන්දා..:baffled::baffled:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කූල් :yes:දවසක වරෙන්කො මචෝ වෙන්නප්පුව පැත්තේ:rofl::P.බීලා බලන්න බෝතලයක් දෙන්නම්;)

    එහෙනම් කොහොමද ඇඟ රත්වෙන්නේ...;) ඒ පැත්තේ බෙහෙතකටවත් ගැරඩියෙක් හොයන්න නැතුව ඇති නේ...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළකිරි...
    හෙට project එකක් submit කරන්න තියෙනව බන් මල කරුමෙ

    ඔහ්හ් එහෙමද....එහෙනම් අද වැඩ ගොඩක් ඇති...අපිත් ඔහොම තමයි...deadline ඒකට කලින් දවසේ තමයි හදන්න පටන් ගන්නේ...:P