මම තමයි රෙප් කැපුවේ.. මොකද කිසිම පුද්ගලයෙකුට අයිතියක් නෑ රාජ්ය ආයතනයක නමින් පෙනී හිටින්න. ඒවගේම පුද්ගලික මතවාද ඉදිරිපත් කිරීම තුලින් අදාල ආයතනට අපහාසයක් වෙන්න පුලුවන්. ඒ හින්දා මම මේ ගැන ඇඩ්මින්ට රිපෝට් කලා.

ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනවා
හැබැයි මම ශ්රී ලංකා යුධ හමුදාවේ රාජකාරියේ නියුතු කෙනෙක්
හරි කමක් නැහැ ....අපි ඒ ගැන තීරණයක් ගන්න අදාල බලදාරීන්ට ඉඩ දෙමු
එතකොට ඔච්චර රට ගැන හිතන ඔබතුමා මොකද
අපේ හිටපු හමුදාපතිතුමා සහ ජාතික වීරවරයෙක් වන සරත් ෆොන්සේකා මහතාට
විරුද්දව නයට කහින හිවලෙකුට උඩ ගෙඩි දෙන්නේ..............................................

මහින්ද ෆොන්සේකට බයයි කියලද උබ හිතාගෙන ඉන්නෙ. උඹට වැරදිලා... ඇත්තටම මොලේ කලටිද??
මහින්ද ෆොන්සේකාව එලියට ගෙනාව එකෙන් වුනේ විපක්ෂෙ චන්ද ටික තුනට හතරට කැඩුන එක. කවදාවත් මේ අය පොදු විපක්ෂයක් හදන්නෙ නෑ.. මේ වගේ දේවල් වලින්.. ලංකාවෙ දේශපාලන කැ*යා මහින්ද කියලා ආයෙත් ඔප්පුකරලා තියෙනවා.
බුදුහාමුදුරුවො දේශනාකලේ සියලු දේ අනිත්යයි කියලා. එහෙම එකේ උන්වහන්සේගෙ දර්ශනයත් කවදහරි නැතිවෙලායාවි,, මේ පොඩි කාරනාව තේරුම්ගන්න බැරිවසලයො තමයි ලංකාවෙ නැති ප්රශ්න ඇති කරන්නෙ..

අනේ ඔය පච හෑල්ල ලියපු එකාටම කියනවද දැන් මේ ආණ්ඩුව කරේ දාගෙන ඉන්න කරුණා අම්මාන්, පිල්ලයාන්, kp ගැනත් ලියන්න කියලා? මොකද උන්ට නඩු නැත්තේ? මොකෝ උන්ට රජ සැප දෙන්නේ කියලා?![]()

රත්තරං;12994356 said:ඔව් මචන්.. ඒත් පොඩ්ඩක් සූක්ශමව හිතලා බලපන් මුන්ගේ හිතේ ඇතිවෙලා තියෙන්නේ "මොන විදිහේ" භීතිකාවක්ද? මොකක් "වෙනවට" භීතිකාවක්ද? මම මොකක්ද කියන්නේ කියලා .. මුන්ගේ හිත්වල ඔය කියන භීතිකාව එදා තිබූ නිසයි එදා රට ජාතිය රැකුනේ. දැන් දැන් ඒක ටිකක් අඩුවේගෙන එන්නේ. එතකොට ස්භාවදර්මයෙන්ම සේලයින් එවනවා ඒක නගාසිටවන්න. මේක බූදුන්ට 3 වරක් පූජා කරපු රට. මේකේ මොකාට උනත් වැඩිකල් රගන්න බෑ.. ඉතිහාසේ අරන් බලපන්.. ඒවා පැත්තකින් තියමුකෝ.. මුන්ට මේ බය ගෙනාවේ ෆොන්සේකානම්(if) මම එක පයින් ෆොන්සේකට. මම මහින්දට චන්දේ දුන්නෙත් ඒ දේ මහින්ද කරයි කියලා. ඒත් මුලින් එහෙම වෙලා පහුවෙනකොට උනේ අනිත් පැත්ත එච්චරයි මචන්..මම මුන්ගේ මේ බයට හෙන ආසයි බන්.... භූහුහුවා

රත්තරං;12994028 said:
ආපෝ උබව මුල ඉදන් හදන්න වෙනවා..
සිරාවටම මොකක්ද බන් මේ දුන්න ගොන් උත්තරේ??
"""උඹ කියපු එවුන් ආවෙ ලංකාව අල්ලගන්න මිසක් ලංකාවෙ තියෙන බෞද්ධාගම අල්ලගන්න නෙමෙයි...."""""
මොන්ටිසෝරියේ ඉදන්ම ඉතිහාසේ අවුල්..
aiyo raththaran aiiya............ oya dan agamen anda wela inne.....buddhagama winasa karala katawath mokada ban..... kohoma unath buddagamak kiyala deyak thiyenneth lankawe witharai.... ithin apenuth oka nathi una kiyala we bambuwa mokakda ban...........
budu hamuduruwonwa follow karana minissu kohomath eka karawi dan US/EU wala kattiya karanawa wage... lankawe buddagama nathi una kiyala eka wenas wenne naa!
rathana hamuduruwo janadipathi karawapan miniha eeta wada deyak karai!![]()
රත්තරං;12995548 said:මම එක බල්ලෙක්ටවත් කඩේ යන්නේ නෑ මචන්..අරූ යන්නේ කොහෙද මල්ලෙ පොල් කතා කියන්නේ.. උබටවත් මම කියපු දේ තේරුනා නේද?

මචන් මම දාපු කමෙන්ට් ආයේ කියවපන්.. මම මේ උපුටා ගත්ත කොටස මම දාපු එකක් නෙමේ බන්.honest-killer දාපු එකක් ඌයි කිව්වේ "උඹ කියපු එවුන් ආවෙ ලංකාව අල්ලගන්න මිසක් ලංකාවෙ තියෙන බෞද්ධාගම අල්ලගන්න නෙමෙයි..." කියලා. පටලවගන්න එපා බන්
ps- ලංකාවේ බුදුදහම නැතිකරගෙන දේවරාජ්ජෙක මනෝ ගහන් විකාර දෙයියෙක්ට වැදලා මනෝවිකාර ස්වයන් වින්දනයක් ලබන්න අපිටනම් උවමනාවක් නෑ මචන්..සුද්දා ජාතිකත්වය නැතිකරන්න දාපු විසබීජ ආසාදනේ වෙච්ච දේව දරුවන්ට ඕවා තේරෙන්නේ නෑ බන්,..ඒවා අපි වෙන තැනක කතාකරමුකෝ,. ඒක මේකට ඇදාල නෑ
umba poddak over yanawa wadee ban![]()
රත්තරං;12994028 said:
aiyo raththaran aiiya............ oya dan agamen anda wela inne.....buddhagama winasa karala katawath mokada ban..... kohoma unath buddagamak kiyala deyak thiyenneth lankawe witharai.... ithin apenuth oka nathi una kiyala we bambuwa mokakda ban...........
budu hamuduruwonwa follow karana minissu kohomath eka karawi dan US/EU wala kattiya karanawa wage... lankawe buddagama nathi una kiyala eka wenas wenne naa!
![]()
උබ කිවුවෙ නැද්ද බුද්ධ ශාසනේ රැකගන්න ෆොන්සේකාව ගේන්න ඕන කියලා.. අන්න ඒකට තමයි උත්තර දුන්නෙ![]()
රත්තරං;12995605 said:මම එහෙම දෙයක් ආගමික මතේකින් කිව්වනම් පෙන්නපන් මම එහෙම කියපු තැන?????
උබ කිවුවෙ නැද්ද බුද්ධ ශාසනේ රැකගන්න ෆොන්සේකාව ගේන්න ඕන කියලා.. අන්න ඒකට තමයි උත්තර දුන්නෙ![]()
රත්තරං;12995567 said:
ps- ලංකාවේ බුදුදහම නැතිකරගෙන දේවරාජ්ජෙක මනෝ ගහන් විකාර දෙයියෙක්ට වැදලා මනෝවිකාර ස්වයන් වින්දනයක් ලබන්න අපිටනම් උවමනාවක් නෑ මචන්..සුද්දා ජාතිකත්වය නැතිකරන්න දාපු විසබීජ ආසාදනේ වෙච්ච දේව දරුවන්ට ඕවා තේරෙන්නේ නෑ බන්,..ඒවා අපි වෙන තැනක කතාකරමුකෝ,. ඒක මේකට ඇදාල නෑ
![]()
![]()
මම දැන් එකක් කියනවා. මම මෙච්චරකල් ෆොන්සේකට කඩේ ගියෙත් නෑ යන්නෙත් නෑ.. හැබැයි උබේ අදහස් වලින් දෙයක් ඉගෙනගත්තා.. උබව හම්බ උන එක හුගාක් වැදගත්.. උබේ දතකට පූට්ටු වෙන අනාගත ෆොන්සේකා භීතිකාවෙන් මම යමක් ඉගෙනගත්තා. මම දැන් කියනවා රටේ ආර්තිකේට කෙලවෙන්න හරි කමක් නෑ අනිවාරෙන්ම ෆොන්සේකා වගේ එකෙක් අව්රුදු 5ක් මේ රට කරන්න ඔනේ ඕනේමයි... එහෙම උනොත් හෙට අනිද්දා විනාසවෙන්න යන බෞද්ද සාසනේ සිංහල ජාතිය තව අව්රුදු 50ක් වත් වැඩිපුර යෙහෙන් මේ පොලවේ පවතීවි.. ඒක පෙන්නුවට උබට පින්!!!
රත්තරං;12995618 said:මචන් තරහා නැතුව උබ මොන ආගමේද සිංහලද කියලා පොඩ්ඩක් කියපන්..කිසිම අව්ලක් නෑ මචන් උබ කැමති ආගමක් අදහන් හිටපන්, ජාතිවාදයක් අවුස්සන්න නෙමේ ඒකට අනුව උත්තර දෙන්නයි අහන්නේ
මම එහෙම දෙයක් ආගමික මතේකින් කිව්වනම් පෙන්නපන් මම එහෙම කියපු තැන?????
ඒ කතාව ඇත්ත. මම මේ සහෝදරයට කිවුවෙ අනුන්ගෙ වැරදි හදන්න යන්න කලින් අපේ වැරදි හදමු කියලාරත්තරං;12995567 said:
![]()
රත්තරං;12995597 said:මචන් මට දහස් වරක් සමාවෙලා කියපන් උබ තාම ඉස්කෝලේ යනවද? සිරාවටම අහන්නේ මචන්??
රත්තරං;12995618 said:මචන් තරහා නැතුව උබ මොන ආගමේද සිංහලද කියලා පොඩ්ඩක් කියපන්..කිසිම අව්ලක් නෑ මචන් උබ කැමති ආගමක් අදහන් හිටපන්, ජාතිවාදයක් අවුස්සන්න නෙමේ ඒකට අනුව උත්තර දෙන්නයි අහන්නේ