කෝ දැන් උබේ වීඩියෝ එක..?

මගේ එක පස්සේ දාන්නම් . ඉස්සර වෙලා දැනගන්න ඕන 180 ට වැඩ ගියපු එවුන් ඉන්නවද කියල 






mage vadima 210km/h machovideo ekak ganna beri una mokada ath dekenma handle eka allan hitiye
![]()
මචන් ලා උබලගෙන් කව්ද බයික් එකේ Full Speed ගිහින් තියෙන්නේ ?
ගිහින් තියෙන එවුන් දාපල්ලා බලන්න Video එකක් ,
Highway එකේ නෙවෙයි .Normal හොදේ .
මම 180 ට ගියා Hornet එකේ . ගියපු කස්ටිය දාමු බලන්න![]()
CB4 eke 180 ta gihin tiyanawa , video ekak naa,,
ward palace,pare alliance finance eka langa indan odel eka langata ,





එහෙනම් මන වීඩියෝ එක දාලා වැඩක නෑ . පට්ට මචන් .

ඔක්කොටම කලින් උඹ 180 ගිය වීඩියෝ එක දාපන්කො අපිට බලන්නත් එක්ක..
විලිලැජ්ජාවෙ බැහැ මමනන් උපරිම 90 තමයි...
යන්න බයයි බන්..
යන්න පුලුවන් කම තිබ්බත්, පාරත් ෂූවර් වුනත් හදිසියෙවත් බල්ලෙක් එහෙම පැන්නොත් කියල බයයි බන්..
(එක පාරක් ඒ චාටර් කට්ට කාපු නිසා)

man nan uparima 80 thama
me jathiye 1k ne ape dadata thiyenne
![]()
hodata paressam kaloth ubage kolu panchantath padinna puluwan wei macho. dakkath sapai.![]()








