අහ්හ් නංගා.. සොරි වෙන්න ඕනී ලේට් රිප්ලයි එකට....ම්ම් කොහොමද ඉතින්.මම නම් ඉතින් වෙනදා වගේම තමයි... හැමදාම තනිකඩ තමා...........
![]()









වැඩ්ඩා;12995227 said:If you say so my Angel...







mata hithana uba kiyana ewata.ow ei irisiyada![]()

ehenam kapuwa badama palayanmata hithana uba kiyana ewata.
man mokata irisiya kannada bang ubata![]()

aluth mb eka genalla
un box karala parana mb eka wenuwata replace karala
mb awa aye elakiri
mokakda e kiwwe?
අහ් බබෝ...
උඹ ආවද...???
උඹ එනකම් තමා බලං හිටියේ...
උඹ FB එක Deactivate කලේ අපි Chocolate ඉල්ලයි කියලද...???
![]()
![]()
![]()
![]()
කොහොමද Singapore Honeymoon එක නැගලා ගියාද...???
කෙට්ටුවෙලාද දන්නෙත් නෑ...
![]()
![]()
![]()
![]()
![]()


[/CENTER]
Deactive Karala Thiyenne Nam Mama Newei
Facebook.inc Eken Wage
Account Eka Delete Karala Kiyala Thamai Apita Enne![]()
![]()
දවස් දෙකක් ආවේ නෑ කියලා Delete කරලා...
අනේ පලයං පච නොකියා...
ඕවා කියපං කොණ්ඩේ බැඳපු චීන්නුන්ට...
![]()
![]()
![]()
![]()
![]()
[/CENTER]
Ne Ban Ehedi Log Wenakota Mobile Phone Code Eka Illuwa
Code Eka Enne Lankawe Mobile Number Ekatane
Itin Eka Nethuwa Boru Ewa Gahala Gahala Try Kara
Ita Pahu Wenida Idala Weda Ne
ආදරය, නුඹ හොඳින්ද ?
නුඹේ තරහව හොඳින්ද?
ප්රියාණනි, ලෙඩ දුක් හොඳින්ද?
නුඹේ ආසාවන් හොඳින්ද?
දයාබර හොඳින්ද?
නුඹේ තනිකම හොඳින්ද?
අප හමුවුණු ඒ නිහඬ රාත්රියන් හොඳින්ද?
මා එනතුරු මග බලා සිටි ඔබේ දෑස හොඳින්ද?
එකම වරම දෙවරක් ලැබුනුමුත්, මා අහිමි කලෙමි නුඹව
නුඹේ ආදරය සැබෑවක්ද කියාත් සැකයක් නොතිබුණා නොවේ
නුඹේ දෙතොලේ රැඳුනු මගේ උණුසුම හොඳින්ද?
දුන් පුංචි සිහිවටනය හොඳින්ද?
නුඹේ සිතේ මගේ මතකයන් හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
එදා මගේ ළඟ සිටි නුඹ මට නොපෙනුනා
අද නුඹ නැත පාළුවී ඇත මසිත
ලොවම නිදි වෙලේ මා නොනිද හැඬු කඳුළු නුඹ නොදනී
මගේ නිදි යහන දනී
නොවේ මෙවන් ආශ්චර්යක්, පතමි ජීවිතයත්
කවයක් සේ අවසන් වූ තැන ආරම්බයක්
පෙම්වත නුඹ හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
![]()
අක්කේ මූ බබා වගේ Game දෙන්නේ...
Honeymoon එකට ගියේ...
බැන්ඳයි කියලා දැනගත්තෙත් ගියාට පස්සේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()



වෙඩින් කාඩ් දීලත් එන්නබැරි එවුන් මොකටද ඉතින්
උඹත් යනවලු නෙ ළගදි
වෙන කොහෙද
ah ehemada wedding eka tibunada api danneth naha..onna yaaluwo
anitima dawaswala mama dakka fb eke baba single welawife fb balala hora ahuwenawata deactive kalada danne na meya
![]()







ow ban fire set ekata kiwwa
mun loku kamata awe ne![]()
පිටරටවලින් සත්තු වගේ ගේනව නම්
කොහොමද ඒක කරන්න ඕනේ
කොහෙන් හරි අවසර එහෙම ගන්න ඕනෙද
ෆ්ලයිට් එකේ ගේන්න බැරිද
වෙනම ගෙවන්න ඕනෙද

