|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අහ්හ් නංගා.. සොරි වෙන්න ඕනී ලේට් රිප්ලයි එකට....:sorry: ම්ම් කොහොමද ඉතින්.මම නම් ඉතින් වෙනදා වගේම තමයි... හැමදාම තනිකඩ තමා........... :(

    අයියෝ සොරි එපා වැඩ්ඩා අයියා...
    :cool::cool::cool:
    මාත් හොඳින්... :D:D:D
    මොකෝ පහු ගිය ටිකේ ආවෙ නැත්තෙ...මේ පැත්තෙ..
    :eek::eek::eek::eek:

    වැඩ්ඩා;12995227 said:
    If you say so my Angel... :love::love:

    :shocked::shocked::shocked:


    :D:D:D:D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    427625_250434605046253_945974165_n.jpg
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අහ් බබෝ...
    උඹ ආවද...???
    උඹ එනකම් තමා බලං හිටියේ...
    උඹ FB එක Deactivate කලේ අපි Chocolate ඉල්ලයි කියලද...???
    :angry: :angry: :angry: :angry: :angry:

    කොහොමද Singapore Honeymoon එක නැගලා ගියාද...???
    කෙට්ටුවෙලාද දන්නෙත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php





    :lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ආදරය, නුඹ හොඳින්ද ?
    නුඹේ තරහව හොඳින්ද?
    ප්රියාණනි, ලෙඩ දුක් හොඳින්ද?
    නුඹේ ආසාවන් හොඳින්ද?

    දයාබර හොඳින්ද?
    නුඹේ තනිකම හොඳින්ද?
    අප හමුවුණු ඒ නිහඬ රාත්රියන් හොඳින්ද?
    මා එනතුරු මග බලා සිටි ඔබේ දෑස හොඳින්ද?

    එකම වරම දෙවරක් ලැබුනුමුත්, මා අහිමි කලෙමි නුඹව

    නුඹේ ආදරය සැබෑවක්ද කියාත් සැකයක් නොතිබුණා නොවේ

    නුඹේ දෙතොලේ රැඳුනු මගේ උණුසුම හොඳින්ද?

    දුන් පුංචි සිහිවටනය හොඳින්ද?
    නුඹේ සිතේ මගේ මතකයන් හොඳින්ද?
    මගේ ආදරය හොඳින්ද?

    එදා මගේ ළඟ සිටි නුඹ මට නොපෙනුනා

    අද නුඹ නැත පාළුවී ඇත මසිත
    ලොවම නිදි වෙලේ මා නොනිද හැඬු කඳුළු නුඹ නොදනී
    මගේ නිදි යහන දනී
    නොවේ මෙවන් ආශ්චර්යක්, පතමි ජීවිතයත්
    කවයක් සේ අවසන් වූ තැන ආරම්බයක්

    පෙම්වත නුඹ හොඳින්ද?

    මගේ ආදරය හොඳින්ද?


    :love::love::love:





    What this scene?????


    (බබා කඩ්ඩ ඇසුරිනි.)



    මොකද්ද මේ සීන් එක???
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පිටරටවලින් සත්තු වගේ ගේනව නම්
    කොහොමද ඒක කරන්න ඕනේ
    කොහෙන් හරි අවසර එහෙම ගන්න ඕනෙද
    ෆ්ලයිට් එකේ ගේන්න බැරිද
    වෙනම ගෙවන්න ඕනෙද



    ඇයි බං උඹ ගිහින් ආවා නේද????

    මුකුත් අවුලක් එහෙම උනේ නෑනේ???


    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.