උඹලා පව් බන්. මේ කොට කොට ඉන්න වෙලාව නාස්ති කරනවාට වඩා හොඳ නැද්ද ගෙදර තියන පාත්තියක් මුල්ලු කරලා පොඩි තවානක් දාලා එළවළු ගහක් හරි පලතුරු ගහක් හරි හිටවුවොත්? අඩුම ගානේ එළවළුවක් පළතුරක් උඹලට කන්න පුළුවන් වෙනවා.![]()
Man inne saharawe!

උඹලා පව් බන්. මේ කොට කොට ඉන්න වෙලාව නාස්ති කරනවාට වඩා හොඳ නැද්ද ගෙදර තියන පාත්තියක් මුල්ලු කරලා පොඩි තවානක් දාලා එළවළු ගහක් හරි පලතුරු ගහක් හරි හිටවුවොත්? අඩුම ගානේ එළවළුවක් පළතුරක් උඹලට කන්න පුළුවන් වෙනවා.![]()

මට කියන්න තියෙන්නේ උඹලා මහා මෝඩයෝ බන්. ෆොන්සේකා ලොක්කට විරුද්ධව මොන දේ කිව්වත්, ලිව්වත් ගලේ කෙටුවත් ඇම්බරුවත් ෆොන්සේකාට පක්ෂ හිතකාමී ජනතාව උඹලගේ බොරු වලට නවාගන්න බැහැ උඹලා මහින්දගේ බොරු වලට නැවෙනවා වගේ. ඒක නිසා ඕනෙම රෙද්දක් පොස්ට් කරලා හිතේ තියන දුක නිවාගනින්. උඹලා පව් බන්. මේ කොට කොට ඉන්න වෙලාව නාස්ති කරනවාට වඩා හොඳ නැද්ද ගෙදර තියන පාත්තියක් මුල්ලු කරලා පොඩි තවානක් දාලා එළවළු ගහක් හරි පලතුරු ගහක් හරි හිටවුවොත්? අඩුම ගානේ එළවළුවක් පළතුරක් උඹලට කන්න පුළුවන් වෙනවා.![]()




ඔච්චර ජනතාවක් ඉන්නවනම් ඉල්ලන්ඩ කියපන්කො පළාත් සබා තුනෙන් එකකට.මොකද ෆොනී ලිස්සන්නේ???

ඔච්චර ජනතාවක් ඉන්නවනම් ඉල්ලන්ඩ කියපන්කො බලත් සබා තුනෙන් එකකට.මොකද ෆොනී ලිස්සන්නේ???
![]()





එක එච්චර ගණන් ගන්ඩ ඒපා හරි එක පළාත් සබා තේරුම් ගන්ඩ පුළුවන්නේ, ඔක්කොමද එකක්ද කියනදේ අදාල නැ තුනක් තියෙනවා උබ කියන විදිහට ජනතාව ඉන්නවනම් ෆොනියත් එක්ක, පුලුවනම් ඉල්ලල දිනල පෙන්නන්ඩ කියපන්.මොනාද බන් බලත් සබා කියන්නේ?
ආණ්ඩුව බය නැත්තන් ඔක්කොම පළාත් සභා ටික විසුරුවලා ආයෙත් චන්දයක් තියන්න කියපන්කො. පොඩි පොඩි ඒවා තියන්නේ නැතුව.![]()

තුනක් තියෙද්දී ඒක දිනාගන්ඩ තියා ඉදිරිපත් වෙන්ඩවත් බැරි එකා කොහොමද ඔක්කොම තිබ්බත් දිනන්නේ. 

ඔය කතාව නටන්ඩ බැරි එකා පොලව ඇදයි කියුව වගේ කතාවක් 

එක එච්චර ගණන් ගන්ඩ ඒපා හරි එක පළාත් සබා තේරුම් ගන්ඩ පුළුවන්නේ, ඔක්කොමද එකක්ද කියනදේ අදාල නැ තුනක් තියෙනවා උබ කියන විදිහට ජනතාව ඉන්නවනම් ෆොනියත් එක්ක, පුලුවනම් ඉල්ලල දිනල පෙන්නන්ඩ කියපන්.තුනක් තියෙද්දී ඒක දිනාගන්ඩ තියා ඉදිරිපත් වෙන්ඩවත් බැරි එකා කොහොමද ඔක්කොම තිබ්බත් දිනන්නේ.
ඔය කතාව නටන්ඩ බැරි එකා පොලව ඇදයි කියුව වගේ කතාවක්
![]()








මචන් මට පොඩ්ඩක් තෙරුන් කරලා දෙනවද ඈයි මෙ "මිනිමරු" කියන වචනය යෙදුවෙ කියන එක ගෑන????????
හිතේ දුකටනේ බන් ඕව කියන්නේ,මහින්ද කෙලෙහිගුණ නොදත් කලවැද්දව ආයේ ලගට ගන්නේ නැ.එහෙම බැහැනේ. උඹට සිංහලවත් හරියට කොටා ගන්න බැරි කොට උඹේ අනික් ඒවත් ඔච්චරම තමයි ඉතින්.
ෆොන්සේකාට ඕනේ වෙලාවට ඉදිරිපත් වෙයි. උඹ කිව්වට ෆොන්සේකා චන්දෙ ඉල්ලන්නේ නැහැ. උඹ මොකා කියලද හිතාගෙන ඉන්නේ? මොනවා උනත් උඹලගේ කතාව බලන්න තිබුන ෆොන්සේකා මහින්දට හේත්තුවෙලා කොහේ හරි පළාත් සභාවකින් ඉල්ලුවානම්.![]()

ෆොන්සේකාට මොන වෙලාවදක් බන් ගුලට රිංගල බයේ ගැහි ගැහි ඇති.නැත්තන් මෙන්න හොද තැනක් ආණ්ඩුවට ගේමක් දෙනවනම්, මොකක්ද තොපේ ෆොනී කරන්නේ කට නම් තියෙනවා අක්කරයක් විතර එත් කිසි වැඩක් නැ,කියනව ආණ්ඩුව එලොනව අරකයි මේකයි කියල ,චන්දෙ ආපු ගමන් නැට්ට පස්ස පැත්තේ ගහගෙන කැලැ වදිනව. උබලගෙත් එහෙමනේ ඔහේ කියවනවා කොරන ඇති රෙද්දක් නැ අතුල පුස් . 


ඔව් ඔව් ෆොනිය තනියෙන් තුවක්කුවෙන් වෙඩි තියල තමයි කොටින්ව මැරුවේ, චිනේ ඉදගෙනඔය කියන්නේ ෆොන්සේකා කොටි මරපු එකට මුන්ට දුක හිතිලා.




හිතේ දුකටනේ බන් ඕව කියන්නේ,මහින්ද කෙලෙහිගුණ නොදත් කලවැද්දව ආයේ ලගට ගන්නේ නැ.ෆොන්සේකාට මොන වෙලාවදක් බන් ගුලට රිංගල බයේ ගැහි ගැහි ඇති.නැත්තන් මෙන්න හොද තැනක් ආණ්ඩුවට ගේමක් දෙනවනම්, මොකක්ද තොපේ ෆොනී කරන්නේ කට නම් තියෙනවා අක්කරයක් විතර එත් කිසි වැඩක් නැ,කියනව ආණ්ඩුව එලොනව අරකයි මේකයි කියල ,චන්දෙ ආපු ගමන් නැට්ට පස්ස පැත්තේ ගහගෙන කැලැ වදිනව. උබලගෙත් එහෙමනේ ඔහේ කියවනවා කොරන ඇති රෙද්දක් නැ අතුල පුස් .
![]()






මචන් මොකෙක් හරි එකෙක් ලියපු බ්ලොග් එකක් අරන් එක ගෑන විවෙචනය කරන්න ඉස්සෙල්ලා ටිකක් හිතපල්ලා තමන්ගෙ මොලෙන්,,එක ලියපු එකා තමන්ගෙ සිතුවිල්ලක්,තමන්ගෙ දර්ශනය,තමන්ගෙ විවෙචනය,,තමන් අනිත් දෙ ගෑන දකින විදිහ ලියලා තියෙන්නෙ,එක අපි හෑමොගෙම මතයක් නෙමෙයි,,එ වගෙම සත්යත් නෙමෙයි,මම මෙ බ්ලොග් එක කියෙව්වා,එක ලියපු කෙනා පුදුමාකාරවිදිහට "මිනිමරු" කියන වචනය යොදා ගෙන තියෙනවා,,අමතක කරන්න එපා "පවතින රජයට හො සිවිල් ජනයාට විරුද්දව අවි අයුද අරන් යම් කිසි කන්ඩායමක් සටන් කරනවා නම් ඔවුන් නිසෑකවම ත්රස්තවාදින්මයි,,ඔවුන් විමුක්ති කාමින් නෙමෙයි,ඔවුන්ව මරාදෑමුවා කියලා එ නිලදාරියා "මිනිමරුවෙක් " වෙන්නෙ නෑහෑ
මම කියන දේවල් නෙමේ ඔයිට වැඩිය දේවල් දැන් ෆොනීගේ අගේ වැදිලා තුවාල වෙලා ඉන්නේ ඔහොම යන්.අනේ උඹ ඕනේ තරන් කෑ ගහපන් බන්. මට මොකෝ. මොකෝ උඹ කියනවා ඒවා මගේ ඇඟේ වත් ෆොන්සේකාගේ ඇන්ගේවත් වදිනවද? උඹ ඕවා කිව්වා කියලා මම බඩගින්නේවත් ෆොන්සේකා බඩගින්නේවත් ඉන්නවද? නැනේ? පව් බන් උඹ.![]()

මම නම් බඩගින්නේ නැ එත් ෆොන්සේකනම් නම් බලලෝබි බඩගින්නෙන් පිච්චි පිච්චි ඉන්නව.කවද හරි ෆොනිටත් වෙන්නේ අර නරිය මිදී තිත්තයි කියුව වගේ පැත්තකට වෙලා ඉන්ඩ ඒ දවස වැඩි අතක නැ 

හැබැයි එදාට උබල වගේ පොනිල්ගේ ගෝලයන්ට රජ මගුල් වෙයි.



