api trip eka yanna set una gaman godak aya godak trip yanna set wela.
api ape paduwe yamu.. wediya set oni nehe...
api trip eka yanna set una gaman godak aya godak trip yanna set wela.
api ape paduwe yamu.. wediya set oni nehe...

ube net line eka kapala thibbadaගොඩක් සමාවෙන්න ඕනෙ ටික දවසකින් එන්න බැරි උනාට... අපි ශ්රී ලංකා ටෙලිකොම් නෙ.. ඉතින් සතියක් ඉන්ටර්නෙට් නෑ..
නිකං අත පය කපලා දැම්ම වගේ අන්තර් ජාලය නැතුව..
දැං හරි... අපි පටාංගමු...

නෑ... මම වැඩිපුරත් රු. 1000/= ටෙලිකොම් ගිනුමෙ පවත්වාගෙන යනවා...ube net line eka kapala thibbada![]()
elakiri.com domain eka kela karala thibba neda giya sathiyeනෑ... මම වැඩිපුරත් රු. 1000/= ටෙලිකොම් ගිනුමෙ පවත්වාගෙන යනවා...
එලකිරි, මූනුපොත, යාහූ, හොට් මේල්, සහ අනෙකුත් සයිට් ලෝඩ් උනේ නෑ.. (ස්කයිප් හා ජී-මේල් පමනයි වැඩ කලේ)
Oya Wage Dewal Menna Methanata Kiwwoth
කට්ටියක් අද නුවර ගිය නිසා දෙවනියට චන්ද වැඩිපුර ඇති ස්තානය වන ගාල්ල සුදුසු යැයි යෝජනා කරනවා.......


exam කියන කරුමේ පාත් උනේ නැත්නම් අපායට උනත් යන්න එනවා...:
I am in.....![]()
ado math enawa
ela ela macho kawadda galu yanne..math enawa..kiyapalla apitath
pm1 danna machan..ape yaluwo set1 balaganna
අපි අගෝස්තු 20න් පස්සෙ වගේ යමු,... අපොස උ.පෙ. කරන කට්ටියකුත් ඉන්නව එන්න ආසාවෙන්... ඒවගේම අපේ රට ඉඩල ලංකාවට එන යාලුවො 3 දෙනෙක්, අගෝස්තු 17න් පස්සෙ යන්න යොදාගන්න කියලා පී.එම්. එවලා තිබ්බා...අඩෙ උබලා ගාලු යනවද මටත් කියපන් හරියට දිනෙ වෙලාව එහෙම![]()
Ubala Waren Yanna

ඒක මම නොදන්නවයි
හ්ම්.... ඔච්චර කල් අපි ඉදිද දන්නෙ නැ
එල ඔක්කොම එවුන් එක්ක යන එක හොදයි බලමුකො අපිත් සහභාගිවෙන්න
ජයවේවා
![]()
අගෝස්තු වල සෙට් වෙමු.........මුල් සති දෙක ඇතුලත නම් ටොප්
ela ela... AL karana set ekakuth innawane neda....
ela machnz aug ona dawasak
api nikan awath ubalata kiyanawa
ubala itin busy ne![]()
august end wage hoda nedda
spt wala first week eke
ethakota padith athata aragena august wala![]()
Senasurada Era Ona Dawasakඅගෝස්තු 25හෝ 26 හෝ සැප්තැම්බර් 01 හෝ 02..??????????
දත් කිබුලා එනබව කිව්වා..

Ubala Waren Yanna
Train Eke Yanna Heki![]()
