පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
රත්තරං;12998293 said:

ඔය දේශපාලනේ මගුල් වලට මම විරුද්ද මත දැම්මට මගේ හිතේ කහටක් නෑ බන්.. උබලා දන්නවනේ රත්තරනා කව්ද කියලා,, ඕනේ වෙලාවක ඔනේ දෙයක් තියෙනවනම් කියපන්....:):):)
අපේ දේශපාලන ආතල් එක කෙසේවෙතත් ජාතික මතේකදි එකට ඉදීම ගැන උබලා සේරම ගැන මට සිරාවටම ආඩම්බරයි මචන්...

:):):):)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;12998335 said:
Honest-killer=රටක් වෙනුවෙන් මිනිමැරුවත් පෞද්ගලික උවමනාවකට මැරුවත්
Thinking.GIF
පෞද්ගලික උවමනාව වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(
රටක් වෙනුවෙන් වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

extra
අරමුණක් වෙනුවෙන්
වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ. කොටි සේරම මරන්න ඔක්කොම ප්ලෑන් ගහපු නිසා. :cool::cool:

    උඹේ නම් හොඳට සහරාවේ ඔටුවෙක් රින්ගවන්න තරන් බෝර් වෙලා ඇති නේද මේ ටිකට?
    :shocked::lol::lol::lol::lol::lol:

    ane gobilo mata nikan army eka gana ugannana enna epa harida..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12998293 said:
    උබට මතකද මුස්ලිම් ලංකටුත් අපේ දේශපාලු වලියක් මැද්දට පැනලා කලදුටු කල වල ඉහගන්න ගිහින් මඩ නෑවා??ලේවල හැටි.. ඌරොනේ බන්.. මඩ නෑවේ නැත්නම් අව්ල වගේ ඇති...

    ඔය දේශපාලනේ මගුල් වලට මම විරුද්ද මත දැම්මට මගේ හිතේ කහටක් නෑ බන්.. උබලා දන්නවනේ රත්තරනා කව්ද කියලා,, ඕනේ වෙලාවක ඔනේ දෙයක් තියෙනවනම් කියපන්....
    අපේ දේශපාලන ආතල් එක කෙසේවෙතත් ජාතික මතේකදි එකට ඉදීම ගැන උබලා සේරම ගැන මට සිරාවටම ආඩම්බරයි මචන්...

    :):):):)
    agreed-gimme-five-en-ffffff
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane gobilo mata nikan army eka gana ugannana enna epa harida..!
    මචං සරත් ෆොන්සේකා කියන චරිතෙ මේ ආන්ඩුව එන්න කලිනුත් හමුදාවෙ හිටියා. ඒත් ‍යුද්දෙ දිනුවද නෑ...

    මේ ආන්ඩුව ඉන්නකොට දිනුවෙ ඇයි?
    පැහැදිලිම මේ ආන්ඩුවේ ඇති දේශපාලන් තීන්දු තීරන නිසා..

    මම මෙහෙම කිවුවෙ ෆොන්සේකා විතරක් ඔක්කොමකලා කියන උන්ට තේරෙන්න.
    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං සරත් ෆොන්සේකා කියන චරිතෙ මේ ආන්ඩුව එන්න කලිනුත් හමුදාවෙ හිටියා. ඒත් ‍යුද්දෙ දිනුවද නෑ...

    මේ ආන්ඩුව ඉන්නකොට දිනුවෙ ඇයි?
    පැහැදිලිම මේ ආන්ඩුවේ ඇති දේශපාලන් තීන්දු තීරන නිසා..

    මම මෙහෙම කිවුවෙ ෆොන්සේකා විතරක් ඔක්කොමකලා කියන උන්ට තේරෙන්න.
    :)

    Sri lankan 1 kiyanne........... Tiran alas ta!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෞද්ගලික උවමනාව වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(
    රටක් වෙනුවෙන් වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

    extra
    අරමුණක් වෙනුවෙන්
    වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

    රටේ කුඩාම ඒකකය = පව්ල
    පවුල්xn = රට
    .'. රට ???????
    .'. රටක් නැති පවුල = ???
    රටේ අරමුන?
    දුටුගැමුනුත් පවුල් වෙනුවෙන් එලාර එක්ක යුද්ද නොකලනම්???
    අපිත් පවුල් වෙනුවෙන් කොටි එක්ක යුද්ද නොකලනම් ???

    උබේ මාර තර්ක බන් තියෙන්නේ.... චෝයි බබෙක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12998468 said:
    රටේ කුඩාම ඒකකය = පව්ල
    පවුල්xn = රට
    .'. රට ???????
    .'. රටක් නැති පවුල = ???
    රටේ අරමුන?
    දුටුගැමුනුත් පවුල් වෙනුවෙන් එලාර එක්ක යුද්ද නොකලනම්???
    අපිත් පවුල් වෙනුවෙන් කොටි එක්ක යුද්ද නොකලනම් ???

    උබේ මාර තර්ක බන් තියෙන්නේ.... චෝයි බබෙක්

    රටක් නැතිව පවුලකට ජීවත් වෙන්න බැරිද? පවුලක් නැතිව මිනිසෙකුට ජීවත්වෙන්න බැරිද?රට කියන සංකල්පෙ ආවෙ ලිබරල්වාදයත් එක්ක..එතකන් තිබ්බෙ බල අරගල කියන ගැටීමක්.;);)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචං සරත් ෆොන්සේකා කියන චරිතෙ මේ ආන්ඩුව එන්න කලිනුත් හමුදාවෙ හිටියා. ඒත් ‍යුද්දෙ දිනුවද නෑ...

    මේ ආන්ඩුව ඉන්නකොට දිනුවෙ ඇයි?
    පැහැදිලිම මේ ආන්ඩුවේ ඇති දේශපාලන් තීන්දු තීරන නිසා..

    මම මෙහෙම කිවුවෙ ෆොන්සේකා විතරක් ඔක්කොමකලා කියන උන්ට තේරෙන්න.
    :)

    tumblr_m6c89pnt2Y1r2b8ce.gif
    tumblr_m6c89pnt2Y1r2b8ce.gif
    tumblr_m6c89pnt2Y1r2b8ce.gif
    tumblr_m6c89pnt2Y1r2b8ce.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් . මම තමයි ටිරාන් අලස්. හක් හක් හක් හක්. උඹලා මරු පිස්සු හුටන් සෙට් එකක් බන්. ආතල් ලෝකයයි. :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ee lokka mata loan ekak diyanko....! man umbata sandhane apekshakakama dennan! :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රටක් නැතිව පවුලකට ජීවත් වෙන්න බැරිද? පවුලක් නැතිව මිනිසෙකුට ජීවත්වෙන්න බැරිද?රට කියන සංකල්පෙ ආවෙ ලිබරල්වාදයත් එක්ක..එතකන් තිබ්බෙ බල අරගල කියන ගැටීමක්.;);)

    Laughing.gif

    උබ මේ කොහෙන් කොහෙන් හරි උබට ඇහිච්ච කෑලි ටිකක් කොපි පේස්ට් කරන්නේ බන්.. දැනුයි හරියටම තේරුනේ
    එක්කෝ උබ මහින්දට කැමති, දේශපාලන උන තියෙන පොඩි කොල්ලෙක්
    නැත්නම් නාඩියේ අව්ලක් තියෙන එකෙක්

    උබට තව ඉගෙනගන්න දේවල් ගොඩයි බන්
    මේවා උබට බර බර ලොකු ටෝල්ක් වගේ පෙනුනට උබ මුල ඉදලම කියපුවා,දුන්න උත්තර එකට එකක් සම්භන්ද නැති ගොනයි මීමයි වගේ බොලද මෝඩ කතා මචන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විකාරණේ. ආණ්ඩුව විතරක් දේශපාලනෙන් යුද්දේ දිනුවානම් මොකටද බන් යුධ හමුදාපති කෙනෙක්, හමුදාවක් ඕනේ වෙන්නේ? ඕවා හොඳයි බන් හෝඩියේ ළමයින්ගේ සුරංගනා කතා වලට කියන්න. බොළඳ තර්ක මුන්ගේ. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විකාරණේ. ආණ්ඩුව විතරක් දේශපාලනෙන් යුද්දේ දිනුවානම් මොකටද බන් යුධ හමුදාපති කෙනෙක්, හමුදාවක් ඕනේ වෙන්නේ? ඕවා හොඳයි බන් හෝඩියේ ළමයින්ගේ සුරංගනා කතා වලට කියන්න. බොළඳ තර්ක මුන්ගේ. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    ethakota army eke pahala rank walata command eke denne janadhipathida..?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාරාංශය.....

    ethakota army eke pahala rank walata command eke denne janadhipathida..?

    උඹ ඔය අදමද දැක්කෙ මිනීමරුවා කියලා ලියලා තියෙනවා... රටක් වෙනුවෙන් මිනිමැරුවත් පෞද්ගලික උවමනාවකට මැරුවත් දෙකෙන්ම වෙන ප්‍රතිපලේ එකයි...
    පෞද්ගලික උවමනාව වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(
    රටක් වෙනුවෙන් වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

    extra
    අරමුණක් වෙනුවෙන්
    වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

    මචං සරත් ෆොන්සේකා කියන චරිතෙ මේ ආන්ඩුව එන්න කලිනුත් හමුදාවෙ හිටියා. ඒත් ‍යුද්දෙ දිනුවද නෑ...

    මේ ආන්ඩුව ඉන්නකොට දිනුවෙ ඇයි?
    පැහැදිලිම මේ ආන්ඩුවේ ඇති දේශපාලන් තීන්දු තීරන නිසා..

    මම මෙහෙම කිවුවෙ ෆොන්සේකා විතරක් ඔක්කොමකලා කියන උන්ට තේරෙන්න.
    :)

    විකාරණේ. ආණ්ඩුව විතරක් දේශපාලනෙන් යුද්දේ දිනුවානම් මොකටද බන් යුධ හමුදාපති කෙනෙක්, හමුදාවක් ඕනේ වෙන්නේ? ඕවා හොඳයි බන් හෝඩියේ ළමයින්ගේ සුරංගනා කතා වලට කියන්න. බොළඳ තර්ක මුන්ගේ. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    අර ලාමක ටිං ටිං හොනා මල්ලි කියනවා රටවෙනුවෙන් කලත් පුද්ගලිකව කලත් යුද්ද කරපු එකා මිනීමරුවා කියලා
    ගුනේ කියනවා මහින්ද දේශපාලනෙන් යුද්දේ දිනුවා කියලා
    ආයේ මුන් දෙන්නම කියනවා ෆොන්සේකගේ ලේ ගෑවෙච්ච මිනීමරු අත් කියලා

    ඉතින් බන්
    මුන් දෙන්නට අනුව කියලා
    යුද්දේ කලේ ෆොන්සේකා නෙමේ මහින්දනම්,
    මහින්දනේ බන් මිනී මරුවා

    (ගුනේ ගේ තර්කය ගැන මට ගැටලුවක් නෑ.. ඌ හරි හෝ වැරදි එක මතේක ඒකට සම්භන්දව උගේ මතයේ තර්කකරනවා..ඒත් මොනවද බන් honest-killer කියන මේ බයිලා?? )
     
    Last edited: