පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්ත කතාකරද්දි රිදෙනව නේ.. ෆොන්සේකලා සිංහල මිනිස්සුන්ට වීරයෙක් වුනාට දෙමල මිනිස්සුන්ට එහෙම නෑ. උන්ට ෆොන්සේකා කියන්නෙ තවත් මිනීමරුවෙක් විතරයි. දෙපැත්ත බලලා කතාකරන්න ඉගෙනගනින්.

    :shocked::shocked:

    2zyftpg.png

    Aththatama machan monawada ubata me wage adahas valin labenne ??

    ..................................................​
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ee lokka mata loan ekak diyanko....! man umbata sandhane apekshakakama dennan! :)

    ලෝන් එකක් නෙමේ ගොඩක් දෙන්නම්. හැබැයි අපි උඹලගේ ආණ්ඩුවේ උන් වගේ පගාවට ලෝන් දෙන්නේ නැහැ. තියන වෙලාවක ලෝන් එක ගෙවපන්. ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාරාංශය.....

    ethakota army eke pahala rank walata command eke denne janadhipathida..?

    උඹ ඔය අදමද දැක්කෙ මිනීමරුවා කියලා ලියලා තියෙනවා... රටක් වෙනුවෙන් මිනිමැරුවත් පෞද්ගලික උවමනාවකට මැරුවත් දෙකෙන්ම වෙන ප්‍රතිපලේ එකයි...
    පෞද්ගලික උවමනාව වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(
    රටක් වෙනුවෙන් වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

    extra
    අරමුණක් වෙනුවෙන්
    වෙඩි කාපු එකා මැරෙනවා පවුල අනාථවෙනවා :(

    මචං සරත් ෆොන්සේකා කියන චරිතෙ මේ ආන්ඩුව එන්න කලිනුත් හමුදාවෙ හිටියා. ඒත් ‍යුද්දෙ දිනුවද නෑ...

    මේ ආන්ඩුව ඉන්නකොට දිනුවෙ ඇයි?
    පැහැදිලිම මේ ආන්ඩුවේ ඇති දේශපාලන් තීන්දු තීරන නිසා..

    මම මෙහෙම කිවුවෙ ෆොන්සේකා විතරක් ඔක්කොමකලා කියන උන්ට තේරෙන්න.
    :)

    විකාරණේ. ආණ්ඩුව විතරක් දේශපාලනෙන් යුද්දේ දිනුවානම් මොකටද බන් යුධ හමුදාපති කෙනෙක්, හමුදාවක් ඕනේ වෙන්නේ? ඕවා හොඳයි බන් හෝඩියේ ළමයින්ගේ සුරංගනා කතා වලට කියන්න. බොළඳ තර්ක මුන්ගේ. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    අර ලාමක ටිං ටිං හොනා මල්ලි කියනවා රටවෙනුවෙන් කලත් පුද්ගලිකව කලත් යුද්ද කරපු එකා මිනීමරුවා කියලා
    ෆොන්සේකා නෙමේ මහින්දයි දේශපාලන නායකත්වයෙන් යුද්දේ කලේ / දිනුවේ කියලා
    ආයේ මුන් දෙන්නම කියනවා ෆොන්සේකගේ ලේ ගෑවෙච්ච මිනීමරු අත් කියලා

    ඉතින් බන්
    මුන් දෙන්නට අනුව කියලා
    යුද්දේ කලේ ෆොන්සේකා නෙමේ මහින්දනම්,
    කුමන අරමුනක් මත හෝ යුද්ද කරපු එකා මිනීමරුවානම්
    මහින්දනේ බන් මිනී මරුවා

    (ගුනේ ගේ තර්කය ගැන මට ගැටලුවක් නෑ.. ඌ හරි හෝ වැරදි එක මතේක ඒකට සම්භන්දව උගේ මතයේ තර්කකරනවා..ඒත් මොනවද බන් honest-killer කියන මේ බයිලා?? )
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ethakota army eke pahala rank walata command eke denne janadhipathida..?

    ඒක ඉතින් අහගනින් හොනා ගෙන්. ඌනේ කිව්වේ යුද්දේ දිනුවේ තනිකර දේශපාලනෙන් කියලා. උඹත් මහා හෙන මෝඩයෙක් බන්. දුකයි උඹ ගැන.
    :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12998718 said:
    සාරාංශය.....

    ඉතින් බන්
    මුන් දෙන්නට අනුව කියලා
    යුද්දේ කලේ ෆොන්සේකා නෙමේ මහින්දනම්,
    මහින්දනේ බන් මිනී මරුවා
    [/COLOR]
    [/CENTER]

    [/B][/SIZE]

    ow yes..... minihath minimaruwek thama... ethakota oya dutugamunu,parakramabhahu (man minihata kamathi naa dan mokada ape yuda shakthiya heena kale miniha) wage okkomath minimaruwo.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow yes..... minihath minimaruwek thama... ethakota oya dutugamunu,parakramabhahu (man minihata kamathi naa dan mokada ape yuda shakthiya heena kale miniha) wage okkomath minimaruwo.....

    උබේ තර්කය හරි හෝ වැරදි.. උබ එක ස්ථාවරේක තාර්කිකව තර්ක කරනවා.. මහින්දයා හරි ෆොන්සේකා හරි මොකා හරි විවේචනය කරනකොට දෙතුන් දෙනාටම සාදාරන මතේකින් කරන්න ඔනේ.. උබ ඒක හරියට කරනව. ජය වේවා මචන්,,, මගේ මතේට එකග හෝ නොවුනා කිසිම අව්ලක් නෑ.උබේ ක්‍රමේට මම ගරු කරනවා.. ඒත් මොනවද බන් අර අනිත් එකා කියන බයිලා? දේශපාලන උන තියෙන පොඩි එකෙක්ද බන්? උබ කියන දේයි ඌ කියවන විකාරයි 100% වෙනස් මචන්. අහන එකට නෙමේ උත්තර දෙන්නේ.. කියන ඒවා කිසිම අදාල කමක් නෑ..ඌට ඇහිච්ච කෑලි ටිකක් කොපි පේස්ට් කරනවා... උබටම තේරෙනවා ඇතිනේ මචන්...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    ow yes..... minihath minimaruwek thama... ethakota oya dutugamunu,parakramabhahu (man minihata kamathi naa dan mokada ape yuda shakthiya heena kale miniha) wage okkomath minimaruwo.....

    machan umbalata mokak hari mansika awulak thiyanwa... sirawata machan umbala wage manasika rogi ekka katha karannawath hithenne na..

    siridammalai umbai athara wenasak nah.. ey shresta minissu jeewithey paraduwata thiyala apey rata, jathiyaa, agama raka gaththey nathnam.. apey ada indiawe nikan dupath kallak wenawa..

    oya demellunwa wa neme machan maruwe.. methana maruwe thrasthawadin wa.. umbalawa mona school wala yawada manda. adyapanayak labuwath.. samabarawa hithanna bari nam wadak nah..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12998604 said:
    උබ මේ කොහෙන් කොහෙන් හරි උබට ඇහිච්ච කෑලි ටිකක් කොපි පේස්ට් කරන්නේ බන්.. දැනුයි හරියටම තේරුනේ
    එක්කෝ උබ මහින්දට කැමති, දේශපාලන උන තියෙන පොඩි කොල්ලෙක්
    නැත්නම් නාඩියේ අව්ලක් තියෙන එකෙක්

    උබට තව ඉගෙනගන්න දේවල් ගොඩයි බන්
    මේවා උබට බර බර ලොකු ටෝල්ක් වගේ පෙනුනට උබ මුල ඉදලම කියපුවා,දුන්න උත්තර එකට එකක් සම්භන්ද නැති ගොනයි මීමයි වගේ බොලද මෝඩ කතා මචන්

    කියන්නෙ දෙයක් නැත්නම් මට අපහාස කරලා හිතහදාගත්ත එක තමයි කලේ. අනික මට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා තෝ වගේ වැනෙන්නෙ නෑ... උඹ වාගෙ පොත් කටපාඩම් කරපු එවුන්ට රාජ්‍ය කියන සංකල්පය තඩි මැජික් එකවුනාට අපිට එහෙම නෑ.. දේශපාලනේ ගැන කතාකරලා පු* බිමඇන ගන්නවා කියන්නෙ ඕකට තමයි.
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රත්තරං;12998659 said:
    සාරාංශය.....

    අර ලාමක ටිං ටිං හොනා මල්ලි කියනවා රටවෙනුවෙන් කලත් පුද්ගලිකව කලත් යුද්ද කරපු එකා මිනීමරුවා කියලා
    ගුනේ කියනවා මහින්ද දේශපාලනෙන් යුද්දේ දිනුවා කියලා
    ආයේ මුන් දෙන්නම කියනවා ෆොන්සේකගේ ලේ ගෑවෙච්ච මිනීමරු අත් කියලා

    ඉතින් බන්
    මුන් දෙන්නට අනුව කියලා
    යුද්දේ කලේ ෆොන්සේකා නෙමේ මහින්දනම්,
    මහින්දනේ බන් මිනී මරුවා

    (ගුනේ ගේ තර්කය ගැන මට ගැටලුවක් නෑ.. ඌ හරි හෝ වැරදි එක මතේක ඒකට සම්භන්දව උගේ මතයේ තර්කකරනවා..ඒත් මොනවද බන් honest-killer කියන මේ බයිලා?? )

    අනේද කියන්නේ රත්තරන් මහත්තයෝ. මුන් ඔක්කොම ළාමක ටිං ටිං ලා තමයි. මුන් එකෙක් වත් මේ රටට මහන්සි වෙලා වැඩක් වත් කරලා තියනවද මම අහන්නේ? ගෙදර ඉඳලා පිනට කකා ඉන්න උන්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ. එක්කෝ වෙන එකෙකුගේ බ්ලොග් එකේ උත්තරයක් කොපි පේස්ට් කරලා වීරයෝ වෙන්න හදනවා. අර ඒක කලවැද්දෙක් ආවා කාලෙකින් හැංගිලා ඉඳලා අපහු ගුල ඇතුලටම රිංගුවා. මුන් දෙන්නට වඩා ඌ හෙන ළාමක ටිං ටිං කෙනෙක්. අනුන්ගේ පහනෙන් එළිය බලන සෙට් එකක්. :D:D:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රත්තරං;12998779 said:
    උබේ තර්කය හරි හෝ වැරදි.. උබ එක ස්ථාවරේක තාර්කිකව තර්ක කරනවා.. මහින්දයා හරි ෆොන්සේකා හරි මොකා හරි විවේචනය කරනකොට දෙතුන් දෙනාටම සාදාරන මතේකින් කරන්න ඔනේ.. උබ ඒක හරියට කරනව. ජය වේවා මචන්,,, මගේ මතේට එකග හෝ නොවුනා කිසිම අව්ලක් නෑ.උබේ ක්‍රමේට මම ගරු කරනවා.. ඒත් මොනවද බන් අර අනිත් එකා කියන බයිලා? දේශපාලන උන තියෙන පොඩි එකෙක්ද බන්? උබ කියන දේයි ඌ කියවන විකාරයි 100% වෙනස් මචන්. අහන එකට නෙමේ උත්තර දෙන්නේ.. කියන ඒවා කිසිම අදාල කමක් නෑ..ඌට ඇහිච්ච කෑලි ටිකක් කොපි පේස්ට් කරනවා... උබටම තේරෙනවා ඇතිනේ මචන්...

    අඩේ ඔව් මචන්. ඒක පාරක් මම රගර් ක්‍රීඩාව ගැන ත්‍රෙඩ් එකක් දාපුවම මෙන්න මූ විවුර්ත ආර්ථිකේ ගැන අඬනවා. :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ ඔව් මචන්. ඒක පාරක් මම රගර් ක්‍රීඩාව ගැන ත්‍රෙඩ් එකක් දාපුවම මෙන්න මූ විවුර්ත ආර්ථිකේ ගැන අඬනවා. :rofl::rofl::rofl:

    කතාකරලා වැඩක් නෑ බන්..අපරාදේ බන් ඌට බේතක් හේතක් කරලා ගත්තනම් රටට වැදගත් පන්චස්කන්දයක්.. පව් බන්..අපරාදේ කාලය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කියන්නෙ දෙයක් නැත්නම් මට අපහාස කරලා හිතහදාගත්ත එක තමයි කලේ. අනික මට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා තෝ වගේ වැනෙන්නෙ නෑ... උඹ වාගෙ පොත් කටපාඩම් කරපු එවුන්ට රාජ්‍ය කියන සංකල්පය තඩි මැජික් එකවුනාට අපිට එහෙම නෑ.. දේශපාලනේ ගැන කතාකරලා පු* බිමඇන ගන්නවා කියන්නෙ ඕකට තමයි.
    :lol::lol::lol:

    එහෙමයි එහෙමයි

    උබේ තියෙන්නේ "සංයුක්ත පරාද්වශේශික මාංශපේශී විභවාන්තර සංයුග්මයකින් සැදුම්ලත් ගෝදම්බ රොටියක් තුල අන්තර්ගත විචක්ශානුක රෙජිමයකින් නෙලාගත් අල අඩංගු විවිතාන්ශලාභී එලවලු රොටියක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී රටක කාලානුරූපී ධීවර ප්‍රජාවගේ බෝට්ටු ඇංජින් හිගතාවයට ලබාදිය හැකි විශමාර්ත නොවූ ඒකායන විකල්පයක්" වගේ මාර පැහැදිලි ප්‍රතිපත්තියක්. ලංකාවේ දේශපාලන ගූ වලට උබ 100% ගැලපෙනවා.. මන්ත්‍රී කමක් දුන්නනම් අනර්කලී වගේ අනර්ග දේශපාලන චරිතයක් වෙයි...

    මරා ආන්ඩුවේ චරිතයක් වෙන්න උබට උපරිම සුදුසුකම් තියෙනවා. හොර විපක්ශෙටත් උබේ සුදුසුකම් ඇති මයෙහිතේ,, හැබැයි ජෙප්පො එක්කනම් යන්න එපා උන්ගේ වටිනා අදහසුත් එකතුවෙලා පිස්සු ඩබල් වෙයි

    ජයවේවා මචන්!!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රත්තරං;12998941 said:
    කතාකරලා වැඩක් නෑ බන්..අපරාදේ බන් ඌට බේතක් හේතක් කරලා ගත්තනම් රටට වැදගත් පන්චස්කන්දයක්.. පව් බන්..අපරාදේ කාලය

    එකම තමයි මමත් මුන්ට කියන්නේ මචන්. නිකන් ආණ්ඩුවට කඩේ යනවට වඩා රටට තමන්ගේ මහන්සියෙන් වැඩක් කරපන් කියලා. උඹටයි මටයි ඕක තේරුනාට මුන්ට එක තේරෙන්නේ නැති හැටි බලපන්කො මචන්. තේරුමක් ගන්නවත් උත්සහකරන්නේ වත් නැහැනේ. දුක තමයි. :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12998981 said:
    එහෙමයි එහෙමයි

    උබේ තියෙන්නේ "සංයුක්ත පරාද්වශේශික මාංශපේශී විභවාන්තර සංයුග්මයකින් සැදුම්ලත් ගෝදම්බ රොටියක් තුල අන්තර්ගත විචක්ශානුක රෙජිමයකින් නෙලාගත් අල අඩංගු විවිතාන්ශලාභී එලවලු රොටියක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී රටක කාලානුරූපී ධීවර ප්‍රජාවගේ බෝට්ටු ඇංජින් හිගතාවයට ලබාදිය හැකි විශමාර්ත නොවූ ඒකායන විකල්පයක්" වගේ මාර පැහැදිලි ප්‍රතිපත්තියක්. ලංකාවේ දේශපාලන ගූ වලට උබ 100% ගැලපෙනවා.. මන්ත්‍රී කමක් දුන්නනම් අනර්කලී වගේ අනර්ග දේශපාලන චරිතයක් වෙයි...

    මරා ආන්ඩුවේ චරිතයක් වෙන්න උබට උපරිම සුදුසුකම් තියෙනවා. හොර විපක්ශෙටත් උබේ සුදුසුකම් ඇති මයෙහිතේ,, හැබැයි ජෙප්පො එක්කනම් යන්න එපා උන්ගේ වටිනා අදහසුත් එකතුවෙලා පිස්සු ඩබල් වෙයි

    ජයවේවා මචන්!!

    :lol::lol::lol::lol::lol:
    පොඩි එකෙක් චූ කරනවා වගේ..
    කමක් නෑ පාඩුවෙ කරගනින්කො.. කොහොමහරි උඹයි මේ රටට යුද්ද පරීක්ෂන කරන්න ඕන කියපු එකයි එක මතේක ඉන්න එකෙන්ම පේනවා උබ සරමට යටින් අමුඩෙ ගහන එකෙක් කියලා.:lol::lol:

    සිංහල බෞද්ධ යථාර්ථවාදී මිනිසව තුන් වෙලේම අමු මස් බුදින මාංශභක්ශකයෙකුට (සිංහයෙකුට ) සමාන කරලා එකතු කරගත් කුසලකර්ම දිගටම එක් රැස් කරගන්න මතු මතුවටත් ලැබේවා..:rofl:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :lol::lol::lol::lol::lol:
    පොඩි එකෙක් චූ කරනවා වගේ..
    කමක් නෑ පාඩුවෙ කරගනින්කො.. කොහොමහරි උඹයි මේ රටට යුද්ද පරීක්ෂන කරන්න ඕන කියපු එකයි එක මතේක ඉන්න එකෙන්ම පේනවා උබ සරමට යටින් අමුඩෙ ගහන එකෙක් කියලා.:lol::lol:

    සිංහල බෞද්ධ යථාර්ථවාදී මිනිසව තුන් වෙලේම අමු මස් බුදින මාංශභක්ශකයෙකුට (සිංහයෙකුට ) සමාන කරලා එකතු කරගත් කුසලකර්ම දිගටම එක් රැස් කරගන්න මතු මතුවටත් ලැබේවා..:rofl:

    අෆ්ෆා බර ‍වචනයක් :rofl::rofl::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :lol::lol::lol::lol::lol:
    පොඩි එකෙක් චූ කරනවා වගේ..
    කමක් නෑ පාඩුවෙ කරගනින්කො.. කොහොමහරි උඹයි මේ රටට යුද්ද පරීක්ෂන කරන්න ඕන කියපු එකයි එක මතේක ඉන්න එකෙන්ම පේනවා උබ සරමට යටින් අමුඩෙ ගහන එකෙක් කියලා.:lol::lol:

    සිංහල බෞද්ධ යථාර්ථවාදී මිනිසව තුන් වෙලේම අමු මස් බුදින මාංශභක්ශකයෙකුට (සිංහයෙකුට ) සමාන කරලා එකතු කරගත් කුසලකර්ම දිගටම එක් රැස් කරගන්න මතු මතුවටත් ලැබේවා..:rofl:

    අනේ පල ඩෝ යන්න

    පංසලේ වැල බෙදන එකා
    සුදර්මන්ට පු* දෙන එකා
    වැල්ලෙ රෙන එකා

    එනව මෙතන පොර talk දෙන්න :lol::lol: