බැන්දම.සෙක්ස්.කරන්න.එපා.වෙයිද???

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බැන්දම.සෙක්ස්.කරන්න.එපා.වෙයිද???

    මචන්ලා මේකයි කාරණාව,,,,:confused::confused:

    කෙල්ලත් එක්ක දැන්ම සෙක්ස් කරොත් බැන්දම ඒක අවුලක් වෙයිද ??
    :eek::eek::eek::eek:

    නිකන් ඉන්න වෙලාවට කම්මැලිකමට වැලක් දෙකක් බැලුවට අවුලක් නෑ නේද.. වැල බලන නිසා
    බැන්දම සෙක්ස් කරන්න එපා වෙනවද ??
    :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes:

    10063663-illustration-of-clouds-about-sex.jpg

    නොදන්නකමට වගේ ඇහුවේ නොන්ඩි දන්නා එපා හරිය

    :sorry::sorry::sorry:

    අහෝ තාරුණ්‍යය

    ;);)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඉතාමත් ලොල් සහගතයි.. නාකි වෙනකල් රම්පෙට පොරි හලන්නද උබෙ කල්පනාව..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ෆල් ටෝක්ස් දාන්ට එපා බොලවූ :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඳින්න කලින් සෙක්ස් කරන එක නම් මම අනුමත කරන්නෙ නෑ..
    හරි.. හරි.. ඒක වැඩක් නෑ..
    මෙන්න මේකයි සීන් ඒක මචෝ..
    අපි හැමෝම හිතන්නෙ එකම විදියට නෙමෙයිනේ..
    අපි එකාට එකා වෙනස්.. ඉතින් සමහර අයට කොච්චර සෙක්ස් කලත් එපා නොවෙන අය ඉන්නවා.. සමහර එවුන් සෙක්ස් වලට එච්චරම කැමැත්ත්ක නෑ.. සමහර අය බැන්ඳට පස්සෙත් වැල බලනවා.. ඔය වගේ එක එක ජාතියෙ එවුන් ඉන්නවා.. ඉතින් උඹම තමා තීරණය කරන්න ඕන.. උඹ මොනවගේ පොරක්ද කියලා උඹම තමා දන්නෙ.. මම දන්න තරමින් නම් කාලයක් යද්දි සෙක්ස් වලට තියෙන කැමැත්ත කෙමෙක් කෙමෙන් අඩුවෙලා යනවා.. සාමාන්‍යයෙන් නිතර නිතර අපි දෙයක් කරනකොට, දකිනකොට ඒකට තියෙන ආසාව කෙමෙන් කෙමෙන් අඩුවෙලා යනවනේ.. ඒ වගේ තමා.. :yes:

    මම නම් සාමාන්‍යයෙන් බඳිනකන් සෙක්ස් කරන්නෙ නැහැ කොහොමටවත්..
    ඒවයින් වෙච්ච සීන් මම හොදටම දන්නවා.. ඉල්ලගෙන කන්න කැමති නෑ ඒ නිසා..
    ඉස්සර නම් වැල බැලුවා.. ඒ කිව්වෙ සාමාන්‍ය පෙල ගන්නත් කලින්.. දැන් නම් නවත්තලා තියෙන්නෙ.. ඕක නවත්තන්න මූලික හේතුව වුණේ මම ජිම් යන්න ගත්තා.. ඉතින් ඕවා බලන ගමන් අත වැඩ කරන්න ගන්නවනේ..:rofl: එපාර ජිම් එකට ගිහින් සෙල්ලම්කරන්න බෑ.. ඒ නිසා ඒ වැඩේ අතෑරලම දැම්මා.. අනික ජොබ් එක කරන නිසා වෙලාවත් නෑ.. පැය 18,20ක් මේක ඇතුලෙ.. ඔය ඉතින් මගේ හැටි.. උඹ ගැන දන්නෙ ඉතින් උඹම තමා කොල්ලො.. :D:D

    අපි හිතන පතන ආකාරය එකිනෙකාට වෙනස් ඈ..
    ඒ නිසා උඹ කාගෙන්වත් අහලා තීරණ ගන්න යන්න එපා.. තමන්ගෙ හිත කියනවා නම් මේ දේ හරියි කියලා උඹ ඒ දේ කරපන්.. වැරදියි කියලා හිතෙනවා නම් ඒ දේ නොකර ඉදපං.. එයයි විය යුත්තෙ..:yes:
     
    • Like
    Reactions: Optimus Prime

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    එ කියන්නෙ උබ දන්නව බදින්න කලින් sex කරන එක අවුලක් කියල එකනෙ අහන්නෙ:angry::angry::angry::angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හුකන එකත් කනවා බොනවා වගේ තම,හැමදාම කොත්තු කන්න එපා වෙනවා chinese රහ බලන්න හිතෙනවා.
    හැම එකෙන්ම වෙන්නේ බඩ පිරෙන එක.එත් හිත පිරෙන්නේ නැහැ.කසාද බැන්ද/බදින්න කෙල්ලෙක් සෙට් වෙලා ගෙවල් දෙකෙන්
    කැමැත්ත දීල ඔය වගේ legal හු...සෙට් වෙනවා නේද අම්බා වහක් හරියට දියවැඩියාව හැදුනවගේ ගෙදරින් දෙන කැම තම
    ඒවටත් ක්‍රම සහ විදි තියනවා,කොහෙද දැන් සෙට් වෙලා ඉන්න එක XXX වත් බලන්න දෙන්නේ නැහැ බන්.එකම කැම කන්න එපා වෙනවා තමා
    කොහොමහරි වෙලා ශේප් කරහන්නත් ඕනි නිසා දෙනදේ කාල වෙනදේ බලන් ඉන්නවා
     
    • Like
    Reactions: chamaz

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකොව් මේවනෙ අද රටේ දැවෙන ප්‍රශ්න....

    අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwaa ... kohomath ubata owata welawak nathi wei pawul prashnath ekka :P

    radiax;12999912[SIZE=4 said:
    ][/SIZE]එපා වෙනවා කෙල්ල මෙලෝ දෙයක් දන්නේ නැත්නම්.
    කෙල්ල ටිකක් දග නම් අවුලක් වෙන එකක් නෑ.

    හුකන එකත් කනවා බොනවා වගේ තම,හැමදාම කොත්තු කන්න එපා වෙනවා chinese රහ බලන්න හිතෙනවා.
    හැම එකෙන්ම වෙන්නේ බඩ පිරෙන එක.එත් හිත පිරෙන්නේ නැහැ.කසාද බැන්ද/බදින්න කෙල්ලෙක් සෙට් වෙලා ගෙවල් දෙකෙන්
    කැමැත්ත දීල ඔය වගේ legal හු...සෙට් වෙනවා නේද අම්බා වහක් හරියට දියවැඩියාව හැදුනවගේ ගෙදරින් දෙන කැම තම
    ඒවටත් ක්‍රම සහ විදි තියනවා,කොහෙද දැන් සෙට් වෙලා ඉන්න එක XXX වත් බලන්න දෙන්නේ නැහැ බන්.එකම කැම කන්න එපා වෙනවා තමා
    කොහොමහරි වෙලා ශේප් කරහන්නත් ඕනි නිසා දෙනදේ කාල වෙනදේ බලන් ඉන්නවා

    ඔය තියෙන්නෙ ප්‍රතිචාර.. පට්ට..!
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    අන්න වස්තුව උඹට තේරුණා ඒක.. ඊයෙ හෝ පෙරේදා 11 වසරෙ හරි 12 වසරෙ හරි පොඩි එකෙක් මට කියලා කොන්ඩම් පැකට් 8ක් අරන් ඉල්ලගත්තනේ.. :no: ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..:no: තොට හොද නම් මට මොකෝ කියලා අරගෙන දුන්නා ඉතිං..

    :rofl::rofl::lol::lol: :baffled::baffled:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    :P