බැන්දම.සෙක්ස්.කරන්න.එපා.වෙයිද???
මචන්ලා මේකයි කාරණාව,,,,

කෙල්ලත් එක්ක දැන්ම සෙක්ස් කරොත් බැන්දම ඒක අවුලක් වෙයිද ??

නිකන් ඉන්න වෙලාවට කම්මැලිකමට වැලක් දෙකක් බැලුවට අවුලක් නෑ නේද.. වැල බලන නිසා බැන්දම සෙක්ස් කරන්න එපා වෙනවද ??

නොදන්නකමට වගේ ඇහුවේ නොන්ඩි දන්නා එපා හරිය

අහෝ තාරුණ්‍යය

එපාර ජිම් එකට ගිහින් සෙල්ලම්කරන්න බෑ.. ඒ නිසා ඒ වැඩේ අතෑරලම දැම්මා.. අනික ජොබ් එක කරන නිසා වෙලාවත් නෑ.. පැය 18,20ක් මේක ඇතුලෙ.. ඔය ඉතින් මගේ හැටි.. උඹ ගැන දන්නෙ ඉතින් උඹම තමා කොල්ලො.. 

ඌ මට දේශනාවක් දුන්නා බං.. ඒකයි මට අරන් දෙන්න සිද්ධ වුණේ.. වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා කඩේකට ගියා බඩට මොකුත් දාගන්න කියලා.. ඒ ගිහින් එනකොට සීන් එක වුණේ.. ඌ මම ලොවෙත් දැකලා නෑ.. මම කඩේට යනකොට ඒකා වයින් කරපු බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.. මම හිතුවෙ මේකට ලෙඩක් හැදිලා කියලා.. ගණන් ගන්නෙ නැතුව ගියා.. යකෝ ගිහින් එනකොට මේකා මගේ ළගටම ඇවිල්ලා කතා කරලා කොන්ඩම් එකක් අරන් ඉල්ලුවනේ.. ඌට වයස මදිලු.. ඉතින් බයයිලු ඉල්ලන්න.. මම පිස්සුද හලෝ කියලා යන්න හැදුවෙ.. ඒකා පස්සෙ මට කොර ටෝක්ස් ටිකක් දුන්නා.. ඉතින් මට අරන් දෙන්න සිද්ධ වුණා එකට අටක්ම..