Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes: :yes: ගෙදර එන ගමන් ෆුඩ් සිටියෙන්ම ;) පාන් ගෙඩියක් උස්සගෙන ආවා.... කොහෙද ඒක කන්න දුන්නේ නෑ.... අම්මා දුන්න බත්ම කැවෙව්වා බලෙන්ම...... දවල් වත් බත් කෑවේ නෑ කියලා....... :rofl:

    :shocked::shocked::shocked::shocked: