elas![]()
උබ මොකටද බන් මේ අවටාර් එක ෆේස්බුකියෙ දාගෙන හිටියෙ..උබ වගේ අවංක මිනීමරුවෙක් එක්ක කථා කරන්නත් බයයි බන්

උබ වගේ අවංක මිනීමරුවෙක් එක්ක කථා කරන්නත් බයයි බන්
කවුද බන් කැමති මැරෙන්න


උබ මොකටද බන් මේ අවටාර් එක ෆේස්බුකියෙ දාගෙන හිටියෙ..![]()

kammeli ban profile pictures hada hada innakammeli ban profile pictures hada hada inna
onna ohe mekama atha erala demma
ow banඔවු උඹටනම් ගානක් නෑ නේ.. ෆොටෝස් නෙට් එකේ හැමතැමම තියෙනවලු නේ..

ow ban
mahinda rajapakshage pictures wath echchara publicity wela ne![]()
දැන් ඉතින් මොකඛරි ජිල්මාට් එකක්වත් දාපන්.. නැත්නම් අහක යන බාල්දි පෙරලයි. දන්නවනේ ඉතින් අපේ උන්ගෙ හැටි.


ෆොටෝ එකක් තියෙනවනම් හොයන එක ඊසි මචන්
apiwa hoyayi mun hoooooooo hoooooooooooooooo
kohenda
මෙතන මොකෝ වෙන්නේ...?
හැමදේම වෙනවා... කෝ කස්ටිය?
අද ඉරිදා හින්දා නයිට් ශිෆ්ට් එකට කට්ටිය අඩුයි වගෙ

ෆොටෝ එක පැත්තක දාපන්. කොහෙහරි ඉන්න කෙල්ලෙක්ව උඹට සෙට් කරලා උඹේ විස්තර හොයාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි බන්.
එකක් ඇතිනෙ??

ඒකනේ බන්...අද නෙත් ඔක්කොම නිදි වගේ....මාත් යනවා ඇමරිකන් පයි බලන්න...![]()
