.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ වගේ අවංක මිනීමරුවෙක් එක්ක කථා කරන්නත් බයයි බන්
උබ මොකටද බන් මේ අවටාර් එක ෆේස්බුකියෙ දාගෙන හිටියෙ.. :D
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ow ban
mahinda rajapakshage pictures wath echchara publicity wela ne:P

දැන් ඉතින් මොකඛරි ජිල්මාට් එකක්වත් දාපන්.. නැත්නම් අහක යන බාල්දි පෙරලයි. දන්නවනේ ඉතින් අපේ උන්ගෙ හැටි.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0


ෆොටෝ එක පැත්තක දාපන්. කොහෙහරි ඉන්න කෙල්ලෙක්ව උඹට සෙට් කරලා උඹේ විස්තර හොයාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි බන්.
එකක් ඇතිනෙ??
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙතන මොකෝ වෙන්නේ...?


හැමදේම වෙනවා... කෝ කස්ටිය?

අද ඉරිදා හින්දා නයිට් ශිෆ්ට් එකට කට්ටිය අඩුයි වගෙ
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හැමදේම වෙනවා... කෝ කස්ටිය?

    අද ඉරිදා හින්දා නයිට් ශිෆ්ට් එකට කට්ටිය අඩුයි වගෙ

    ඒකනේ බන්...අද නෙත් ඔක්කොම නිදි වගේ....මාත් යනවා ඇමරිකන් පයි බලන්න...;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොටෝ එක පැත්තක දාපන්. කොහෙහරි ඉන්න කෙල්ලෙක්ව උඹට සෙට් කරලා උඹේ විස්තර හොයාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි බන්.
    එකක් ඇතිනෙ??
    එතකොට උන් දැනගනීවි වැරදි එකෙක්ට කෙල්ලව සෙට් කරේ කියල:P