.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ අයගෙ ඕපදූප බලනකොට වෙන මොකුත් ත්‍රෙඩ් එකක් බලන්න වෙන්නෙ නෑ අක්කෙ :D :D

    ya man me dawas tikema me thread3 witharayi baluwe..e 3ta reply dala iwar wenakota wena ekkak wath balana wen an..welawath iwarayi..:baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න කරනවනම් ප්‍රොජෙක්ට්....ඒකට කැම්පස් එකේ තියෙන ප්‍රොජෙක්ට් මෙලෝ රහක් නෑ:(

    :D:D api ithin noogath minissune malli owa gena wedi danumaknam nha
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ya man me dawas tikema me thread3 witharayi baluwe..e 3ta reply dala iwar wenakota wena ekkak wath balana wen an..welawath iwarayi..:baffled:
    හම්ම්... මටත් අදනම වැඩිවෙලා ඉන්න වෙන්නෙ නෑ වගේ... තාම කිලිනොච්චියෙ ඉන්නෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    insomnia-status-updates-fb.png
    :yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>


    me sinduwe anthima hariye kiyawena siddiyak une ban

    මම ආසම සින්දුවක්..."මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු" මම ආසම පද පෙල...අමුතු ලස්සනක් තියෙනවා ඒ පේලියේ....

    හැබැයි සින්දුවෙන් කියවෙන්නේ නම් භයානක දෙයක් ගැන....සෝමෙට සිද්ද වෙලා තියෙන්නේ ඒ භයානක සිද්දිය එහෙම නෙවෙයිනේ...?