.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇයි යකො ඔය කෙල්ලො කියන්නෙ දැන් අපි දෙන්නම එක්කෙන් කියලා:dull: :lol:
ඒවුනාට ශෝ එකක් බලන්න ගියාම ටිකක් දෙකක් ගන්නම වෙනවා. නැතත් අයිඩී දෙකක්ම තිබේ.. එක ලයිසන් එකෙන් දෙන්නටම එලවන්නත් බෑ..

එක්කො උන්ට පිස්සු නැත්නම් අපිට පිස්සු.
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    417583_3049586213773_532226385_n.jpg
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇයි යකො ඔය කෙල්ලො කියන්නෙ දැන් අපි දෙන්නම එක්කෙන් කියලා:dull: :lol:

    ඒ කපටි කමට කොල්ලගේ පොකට් ඒකට විදින්න තමයි එහෙම කියන්නේ....මොකද ඔහොම කිව්වට පස්සේ අර සංගක්කාර දාපු කඩෙන් කෑවත් කෙල්ලගේ අතින් යන්නේ නෑනේ...:P