මේක මේ ඊයේ උනේ වාදී මවිල් කියන පළාතේ. කාර් තුනක් එකට හැප්පිලා මුහුණට මුහුණ. එක කාර් එකක වේගය ඒ වෙලාවේ 180 ලු. 

එකක් නිසාන් මැක්සිමා එකක්. අනික ටොයෝටා යාරිස් එකක්. තව එකක් මොකක්ද මොඩල් එක කියලා දන්නේ නැහැ ලු. තුන් දෙනෙක් එතනම. එයාලගේ පින්තූරු දාන්න බැහැ මට බලන්නත් බැරි නිසා. එක නිසා ඔයාලත් වාහන එළවනකොට පරිසමෙන් එළවන්න.