Perodua Bezza 10,000Km රිවිව්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තැන්කු මචන්. මාත් මේකක් ගන්න තමයි කල්පනා කර කර ඉන්නේ ගෙදර දෙවැනි වාහනය විදියට. සල්ලි ගෙවලා කොච්චර කල් ඉන්න ඕනිද මචං වාහනේ ගන්න?


    ස්ටොක් තියනව බන් . සුදු පාට තමා අල්ලන්න අමාරු . මට නම් සල්ලි ගෙවල දවස් තුනෙන් වාහනේ දුන්න . දෙවනි දවසෙ කතා කරල අහුව සුදු නම් නෑ ඈශ් හරි බ්ලැක් හරි දෙන්නද කියල :rofl::rofl::rofl::rofl: මන් එපාම කිව්ව . පස්සෙ සුදු එකක් දුන්න . ඕකුන් වැඩිය යන්නෙ නැති කලර්ස් ටික පන්න ගන්න හදන්නෙ . අහු වෙන්න එපා . මේ කාර් එකට බ්ලැක් රෙඩ් ඈශ් හරියන්නෙ නෑ . බ්ලූ නම් සෙට් වෙනව
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම ගිය weekends එකේ කතරගම ගිහිල්ලා ආවා හොදට තෙල් කරනවා සැප පහසුවත් හොදට තියෙනවා:yes::)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    දෙවැනි වෙළෙඳපොළක් නැති එක තමා ප්‍රශ්නය


    2012 Perodua Viva ඔටෝ බ්‍රෑන්ඩ් නිව් ලක්ශ 14 ට වගේ ගත්ත ඒව දැන් ලක්ශ 20 න් උඩ විකිණෙන්නෙ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දෙවැනි වෙළෙඳපොළක් නැති එක තමා ප්‍රශ්නය

    සිරාවට ??? විස්සකට විසි පහකට වගේ bezza second hand එකක් හොයලා දෙන්න බැරිද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    සිරාවට ??? විස්සකට විසි පහකට වගේ bezza second hand එකක් හොයලා දෙන්න බැරිද ?


    විස්සට නං 2012 Viva Elite එකක්වත් දෙන එකක් නෑ :lol:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    විස්සට නං 2012 Viva Elite එකක්වත් දෙන එකක් නෑ :lol:

    ඒක තමයි සීන් එක. මොකක් හරි අලුත් කාර් එකක් ආපු ගමන් second hand market නෑ කියනවා