.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝරලේමහත්තයා;13011113 said:
    දොයියන්නැති බබාලාට නිදියන්න සිදුවක්...



    මට නම් තවම බබාලා නෑ...සෝමේ අයියට හොඳයි මේක...;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝරලේමහත්තයා;13011156 said:
    හරි හරි..උබල බෙරිහන් දෙන්නොන්නෑ

    ඉන්න එකෙක් ප්‍රයෝජනේ ගනීනෙ..
    :lol:

    :yes:
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමාන්‍යෙන් මෙහෙම හුඟක් හීතල වෙන්නෙ. මොකක් හරි දෙයක් වෙන්න කිට්ටුවුනාම්,:oo:

    උඹට මතකද 2011 පෙබරවාරි කාලෙ තද සීතලක් ඇල්ලුවා දවල්ටත් එහෙම තිබ්බෙ. අපිනම් ඒ දවස් දෙක තුනේ ජර්සී එහෙමත් ඇන්දා
    :nerd::nerd:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සමාන්‍යෙන් මෙහෙම හුඟක් හීතල වෙන්නෙ. මොකක් හරි දෙයක් වෙන්න කිට්ටුවුනාම්,:oo:

    උඹට මතකද 2011 පෙබරවාරි කාලෙ තද සීතලක් ඇල්ලුවා දවල්ටත් එහෙම තිබ්බෙ. අපිනම් ඒ දවස් දෙක තුනේ ජර්සී එහෙමත් ඇන්දා
    :nerd::nerd:

    සුනාමියක්, ටොනේඩෝවක්, ගංවතුරක් වගේ දෙයක් ද..?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Chicken%20Kothu.JPG


    මේ වගෙ වෙලාවක කොහොමද උණු කොත්තුවක් කන්න තිබ්බනම්,,,, :P:P:P:P:P:P:P:P:P