කෝරලේමහත්තයා;13011113 said:දොයියන්නැති බබාලාට නිදියන්න සිදුවක්...

කෝරලේමහත්තයා;13011113 said:දොයියන්නැති බබාලාට නිදියන්න සිදුවක්...

කෝරලේමහත්තයා;13011156 said:හරි හරි..උබල බෙරිහන් දෙන්නොන්නෑ
ඉන්න එකෙක් ප්‍රයෝජනේ ගනීනෙ..![]()
සමාන්යෙන් මෙහෙම හුඟක් හීතල වෙන්නෙ. මොකක් හරි දෙයක් වෙන්න කිට්ටුවුනාම්,

සමාන්යෙන් මෙහෙම හුඟක් හීතල වෙන්නෙ. මොකක් හරි දෙයක් වෙන්න කිට්ටුවුනාම්,
උඹට මතකද 2011 පෙබරවාරි කාලෙ තද සීතලක් ඇල්ලුවා දවල්ටත් එහෙම තිබ්බෙ. අපිනම් ඒ දවස් දෙක තුනේ ජර්සී එහෙමත් ඇන්දා![]()
සුනාමියක්, ටොනේඩෝවක්, ගංවතුරක් වගේ දෙයක් ද..?

Code:http://elakiri.com/forum/showthread.php?t=1458542
කෝ වීඩියෝ එඩිටර්ස් ල ඉන්නවනම් බලමු![]()