.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මමත් කොටුවෙන් ගත්තෙ බන්. හෝ ගාලා තිබ්බා

    හෆොයි...මම එක සැරයක් කොටුවෙන් ගෙනිච්ච 100 ටද කොහෙද ඩීවීඩී එකක්, එකේ තිබ්බේ නම් ෆිල්ම් 10ක් 20ක් තියෙනවා කියල....ප්ලේයර් එකට දැම්මට පස්සේ නො ඩිස්ක් කියල වැටෙනවා...මාර ගති...:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩීවීඩී රිප් තවම නැත...:no:
    අපේ හංදියෙ කඩේටත් ඩීවීඩ් ඇවිත් තිබ්බා... පට්ටම කතාවක් මේ සැරෙත් තියෙන්නෙ..කට්ටිය මේ සැරේ වඳුරෙක් එක්ක හැප්පෙනවා,, :eek::eek::eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෆොයි...මම එක සැරයක් කොටුවෙන් ගෙනිච්ච 100 ටද කොහෙද ඩීවීඩී එකක්, එකේ තිබ්බේ නම් ෆිල්ම් 10ක් 20ක් තියෙනවා කියල....ප්ලේයර් එකට දැම්මට පස්සේ නො ඩිස්ක් කියල වැටෙනවා...මාර ගති...:yes:
    ලෝගො එකද? :eek:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපේ හංදියෙ කඩේටත් ඩීවීඩ් ඇවිත් තිබ්බා... පට්ටම කතාවක් මේ සැරෙත් තියෙන්නෙ..කට්ටිය මේ සැරේ වඳුරෙක් එක්ක හැප්පෙනවා,, :eek::eek::eek:

    අනිවා සීරීස් එකම එල නේ...අර කුරුම්බට්ටිය එක්ක පිස්සු කෙලින එකා මොනාද කරන්නේ මේ සැරේ...?:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ හංදියෙ කඩේටත් ඩීවීඩ් ඇවිත් තිබ්බා... පට්ටම කතාවක් මේ සැරෙත් තියෙන්නෙ..කට්ටිය මේ සැරේ වඳුරෙක් එක්ක හැප්පෙනවා,, :eek::eek::eek:
    Coming Soon

    In theaters July 13.:sorry:http://www.imdb.com/title/tt1667889/
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා සීරීස් එකම එල නේ...අර කුරුම්බට්ටිය එක්ක පිස්සු කෙලින එකා මොනාද කරන්නේ මේ සැරේ...?:D
    ඌ මේ සැරේ කුරුම්බැට්ටිය පොලොවෙ ඇන්නම පොලව පලාගෙන ලෝකෙ ඇතුලට යනවා... ඒක ඇතුලේ පොඩි බෝලයක් තියෙනවා.. මූ ඒක වටේ දුවනකොට තමයි මහද්වීප බෙදෙන්නෙ.:shocked::shocked::shocked::lol::lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඌ මේ සැරේ කුරුම්බැට්ටිය පොලොවෙ ඇන්නම පොලව පලාගෙන ලෝකෙ ඇතුලට යනවා... ඒක ඇතුලේ පොඩි බෝලයක් තියෙනවා.. මූ ඒක වටේ දුවනකොට තමයි මහද්වීප බෙදෙන්නෙ.:shocked::shocked::shocked::lol::lol::lol:

    ඔය අර ක්රිසමස් වර්ෂන් එකද දන්නේ නෑ...අලුත් එක 13 ලු එන්නේ...:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය අර ක්රිසමස් වර්ෂන් එකද දන්නේ නෑ...අලුත් එක 13 ලු එන්නේ...:nerd:
    මොකක්ද ඔය ක්‍රිස්මස් වර්ෂන් එක. ට්‍රේලර් එකක් තියෙනවනම් දාපන් බලන්න. :eek::eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය අර ක්රිසමස් වර්ෂන් එකද දන්නේ නෑ...අලුත් එක 13 ලු එන්නේ...:nerd:
    නෑ මචෝ මේ 4 තමයි... මේකෙ කොටියට කෑල්ලක් එහෙම සෙට්වෙනවා ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ තියෙන්නේ අලුත් එක...මේකද බැලුවේ උඹ..?

    මේ ක තමයි බන් මේකෙ ඉන්නෙ මංකොල්ලකාරයො සෙට් එකක්.. අර වඳුරා තමයි ඒකෙ නායකයා.. හිම නැවක් එහෙමත් තියෙනව..:yes::yes::yes: