matath diyanko ice age 4 link ekak honda copy ekaka
ඩීවීඩී රිප් තවම නැත...

matath diyanko ice age 4 link ekak honda copy ekaka

මමත් කොටුවෙන් ගත්තෙ බන්. හෝ ගාලා තිබ්බා

අපේ හංදියෙ කඩේටත් ඩීවීඩ් ඇවිත් තිබ්බා... පට්ටම කතාවක් මේ සැරෙත් තියෙන්නෙ..කට්ටිය මේ සැරේ වඳුරෙක් එක්ක හැප්පෙනවා,,ඩීවීඩී රිප් තවම නැත...![]()



ලෝගො එකද?හෆොයි...මම එක සැරයක් කොටුවෙන් ගෙනිච්ච 100 ටද කොහෙද ඩීවීඩී එකක්, එකේ තිබ්බේ නම් ෆිල්ම් 10ක් 20ක් තියෙනවා කියල....ප්ලේයර් එකට දැම්මට පස්සේ නො ඩිස්ක් කියල වැටෙනවා...මාර ගති...![]()

අපේ හංදියෙ කඩේටත් ඩීවීඩ් ඇවිත් තිබ්බා... පට්ටම කතාවක් මේ සැරෙත් තියෙන්නෙ..කට්ටිය මේ සැරේ වඳුරෙක් එක්ක හැප්පෙනවා,,![]()

Coming Soonඅපේ හංදියෙ කඩේටත් ඩීවීඩ් ඇවිත් තිබ්බා... පට්ටම කතාවක් මේ සැරෙත් තියෙන්නෙ..කට්ටිය මේ සැරේ වඳුරෙක් එක්ක හැප්පෙනවා,,![]()
http://www.imdb.com/title/tt1667889/ඌ මේ සැරේ කුරුම්බැට්ටිය පොලොවෙ ඇන්නම පොලව පලාගෙන ලෝකෙ ඇතුලට යනවා... ඒක ඇතුලේ පොඩි බෝලයක් තියෙනවා.. මූ ඒක වටේ දුවනකොට තමයි මහද්වීප බෙදෙන්නෙ.අනිවා සීරීස් එකම එල නේ...අර කුරුම්බට්ටිය එක්ක පිස්සු කෙලින එකා මොනාද කරන්නේ මේ සැරේ...?![]()






හංදියෙ කඩේ ඇති බන්

ඌ මේ සැරේ කුරුම්බැට්ටිය පොලොවෙ ඇන්නම පොලව පලාගෙන ලෝකෙ ඇතුලට යනවා... ඒක ඇතුලේ පොඩි බෝලයක් තියෙනවා.. මූ ඒක වටේ දුවනකොට තමයි මහද්වීප බෙදෙන්නෙ.![]()

මොකක්ද ඔය ක්‍රිස්මස් වර්ෂන් එක. ට්‍රේලර් එකක් තියෙනවනම් දාපන් බලන්න.ඔය අර ක්රිසමස් වර්ෂන් එකද දන්නේ නෑ...අලුත් එක 13 ලු එන්නේ...![]()


mata sure ice age 4 kiyala ice age 3 deela ethi ubataහංදියෙ කඩේ ඇති බන්![]()


මොකක්ද ඔය ක්‍රිස්මස් වර්ෂන් එක. ට්‍රේලර් එකක් තියෙනවනම් දාපන් බලන්න.![]()
නෑ මචෝ මේ 4 තමයි... මේකෙ කොටියට කෑල්ලක් එහෙම සෙට්වෙනවාඔය අර ක්රිසමස් වර්ෂන් එකද දන්නේ නෑ...අලුත් එක 13 ලු එන්නේ...![]()

Ice Age A Mammoth Christmas (2011)මොකක්ද ඔය ක්‍රිස්මස් වර්ෂන් එක. ට්‍රේලර් එකක් තියෙනවනම් දාපන් බලන්න.![]()

මේ තියෙන්නේ අලුත් එක...මේකද බැලුවේ උඹ..?


