me kawda??
එළකිරි එකෙ අමම මෙතෙක් දැකල තියෙන ලස්සනම ගෑණු ළමය
මම කිව්වෙ ඇස් දෙකෙන් පෞද්ගලිකව දැකල තියෙන
මම කිව්වෙ ඇස් දෙකෙන් පෞද්ගලිකව දැකල තියෙන

me kawda??

මගෙන්ද ඇහුවෙ.. සාමාන්‍ය ජීවිතේ ඉතින් දුක සැප දෙකම තියෙනවනේ.. ඒක මැද මම ඉන්නවා..e moakda e??

බනිනවා බං.. ලස්සන කන්නයෑ..එළකිරි එකේ ලස්සන කෙල්ලෙක් මෙහෙම ඔයට බැන්නොත් මොකද කරන්නෙ ඔගොල්ලො


එයා මානසිකව වැටිලා ඉන්නෙ අක්කෙ.. ගණන් ගන්න එපා බැඳලා ලමයි ඉන්න තාත්තා කෙනෙක්..
ඒ වගේ.. ඒ වුනාට පොරගෙන් සැප දුක් ඇහුවට කිව්වෙ නෑනෙ බං..
ඔව් ඔව්.. ඒක තමා මාත් හිතන්නෙ..

ehemath ekakda???ehenam mada manasikathawayada koheda..
කෝක් මෙගා බෝතල් දෙකක් විතර බීල මෙන්තොස් පැකට් 2ක් 3ක් කාගෙන යනවා...![]()
කවුද බොල ඒ..?එළකිරි එකෙ අමම මෙතෙක් දැකල තියෙන ලස්සනම ගෑණු ළමය
මම කිව්වෙ ඇස් දෙකෙන් පෞද්ගලිකව දැකල තියෙන
Kubi Kai Ban Ethakotaකුට්ටිය පිටින් තියෙනකොට හොරාගන්න අමාරුයිනේ බන්....![]()
වංගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
සයිඩ් එකෙන් බලන කොටයි එයා ලස්සන


එළකිරි එකෙ අමම මෙතෙක් දැකල තියෙන ලස්සනම ගෑණු ළමය
මම කිව්වෙ ඇස් දෙකෙන් පෞද්ගලිකව දැකල තියෙන

ehemada??kannadi 2 amathaka wela giyada eya dakinakota..
කවුද බොල ඒ..?
අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..
සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ..


eka ithin me mage camera katuwen gattu ekak thamayi malliyeගෑනු කියන්නේ මල්ලියෙ නොගෑවෙනූ..![]()
අනිද්දා එන්න තියෙන එක කිලර් ගේ කඩේට පෙරේදම ආපු එකනේ වැඩේ....![]()

okage boruමටත් හොරෙන් මගේ සිතින්
බිදින් බිද ආදරය සොරාගෙන
මගේ සිතම ඇය රැගෙන ගිහින්



ඊරිසියාව දෝරෙ ගලනවා වගේehemada??kannadi 2 amathaka wela giyada eya dakinakota..
![]()


ehemada??kannadi 2 amathaka wela giyada eya dakinakota..
![]()
වංගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
සයිඩ් එකෙන් බලන කොටයි එයා ලස්සන

Kubi Kai Ban Ethakota
sure da![]()

fb ekekuth ekek kiwwane ban beluwaya kiyalaokage boru


ඉතින් කවුද ඒ..?ඇත්තමයි සිරා ලස්සනයි
බොරු කියන්නෙ මොකටද
ඇස් දෙක තමයි ගොඩක් ලස්සන
කුකුල් කේන්ති කාරි හැබැයි
ආහ්.. ඒ කොහෙදිද බං.. ට්‍රිප් එකක් ගියපු වෙලාවකද..? නැත්නම් උඹලගෙ ගෙවල් පැත්තෙද ඌ ඉන්නෙ..?eka ithin me mage camera katuwen gattu ekak thamayi malliye
poddak hitahala thaama 142 inne kiyawan enakan
එල එල.. උඹ බැදලා නේද යකෝ..අහිංසකයි සුකෝමලයි
මම සොයාගත් මේ ළමයා

