.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e moakda e??
    මගෙන්ද ඇහුවෙ.. සාමාන්‍ය ජීවිතේ ඉතින් දුක සැප දෙකම තියෙනවනේ.. ඒක මැද මම ඉන්නවා.. :yes:

    එළකිරි එකේ ලස්සන කෙල්ලෙක් මෙහෙම ඔයට බැන්නොත් මොකද කරන්නෙ ඔගොල්ලො
    බනිනවා බං.. ලස්සන කන්නයෑ.. :yes::yes:
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol: එයා මානසිකව වැටිලා ඉන්නෙ අක්කෙ.. ගණන් ගන්න එපා බැඳලා ලමයි ඉන්න තාත්තා කෙනෙක්.. :yes::yes:


    :lol::lol: ඒ වගේ.. ඒ වුනාට පොරගෙන් සැප දුක් ඇහුවට කිව්වෙ නෑනෙ බං..:(:(


    ඔව් ඔව්.. ඒක තමා මාත් හිතන්නෙ..

    :oo::oo:ehemath ekakda???ehenam mada manasikathawayada koheda..:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝක් මෙගා බෝතල් දෙකක් විතර බීල මෙන්තොස් පැකට් 2ක් 3ක් කාගෙන යනවා...:yes:
    වංගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
    සයිඩ් එකෙන් බලන කොටයි එයා ලස්සන
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එළකිරි එකෙ අමම මෙතෙක් දැකල තියෙන ලස්සනම ගෑණු ළමය
    මම කිව්වෙ ඇස් දෙකෙන් පෞද්ගලිකව දැකල තියෙන;)

    :shocked::shocked:ehemada??kannadi 2 amathaka wela giyada eya dakinakota..:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..


    සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ.. :lol:

    :lol::lol::lol:eka ithin me mage camera katuwen gattu ekak thamayi malliye

    poddak hitahala thaama 142 inne kiyawan enakan
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මටත් හොරෙන් මගේ සිතින්
    බිදින් බිද ආදරය සොරාගෙන
    මගේ සිතම ඇය රැගෙන ගිහින්

    :(:(:(

    nokeewata moko matath me dawaswala ehema seen ekak thiyanawa affaaa;)

    bus tikata kelaweyida manda:shocked::shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තමයි සිරා ලස්සනයි
    බොරු කියන්නෙ මොකටද
    ඇස් දෙක තමයි ගොඩක් ලස්සන
    කුකුල් කේන්ති කාරි හැබැයි
    ඉතින් කවුද ඒ..?

    :lol::lol::lol:eka ithin me mage camera katuwen gattu ekak thamayi malliye

    poddak hitahala thaama 142 inne kiyawan enakan
    ආහ්.. ඒ කොහෙදිද බං.. ට්‍රිප් එකක් ගියපු වෙලාවකද..? නැත්නම් උඹලගෙ ගෙවල් පැත්තෙද ඌ ඉන්නෙ..?

    අහිංසකයි සුකෝමලයි
    මම සොයාගත් මේ ළමයා
    එල එල.. උඹ බැදලා නේද යකෝ.. :shocked::shocked: