.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොට මොකෝ වුණේ..?:(

    pissuda meyata ayithi karayo ne
    ayithi karaganna try karata thama katawath chance eka lebune ne:yes::yes:
    මට ඉතින් කුණුහරුප කියන්න හිතෙනවා.. :( යකෝ ඕකිගෙ ප්‍රොෆයිල් එක හරි පෙන්නලා අපිට පැහැදිලි කරපියකෝ..

    :yes::yes::yes: mu bandala akka meka dakkama ayemath muwa gas bandinawa:lol::lol:
    සුපුනයා බැඳලද බං..? උඹත් පටලැවිලි සහගත පිලිතුරු දෙන්නෙ සෝමෙ අයියෙ.. බලපං ඇහුවෙ වෙන එකක් කිව්වෙ වෙන එකක්.. :no::no::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    shi__happens.gif
    Ubatath Iin
    Methanama Oka Koranna Ona Unane :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හලෝ ගයාන් මහතා.. කොහොමෙයි..?

    බැන්ද කියල ජම්බු ගෙඩි දෙකක් උනත් කන එක වැරදිද:frown::no:
    වැරදියි.. යහපත් ස්වාමි පුරුෂයෙක් ඒ වගේ වැඩ කරන්නෑ.. :D :yes::yes:

    ubada
    sayoda
    manasikawa wetenne:confused::sorry:
    මමනේ..:yes::yes:

    අල්ලපු ගෙදරමද ඉන්නෙ
    නෑ යකෝ අල්ලපු ගෙදරට ගෙවල් දෙක තුනක් එහා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බොට මොකෝ වුණේ..?:(


    මට ඉතින් කුණුහරුප කියන්න හිතෙනවා.. :( යකෝ ඕකිගෙ ප්‍රොෆයිල් එක හරි පෙන්නලා අපිට පැහැදිලි කරපියකෝ..


    සුපුනයා බැඳලද බං..? උඹත් පටලැවිලි සහගත පිලිතුරු දෙන්නෙ සෝමෙ අයියෙ.. බලපං ඇහුවෙ වෙන එකක් කිව්වෙ වෙන එකක්.. :no::no::frown:

    :lol::lol::lol: umba multy quote karana eke warada thama

    man keewe wal baba bandala kiyala

    supunaya bandala eke hitiye pawula thama
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොට මොකෝ වුණේ..?:(මට ඉතින් කුණුහරුප කියන්න හිතෙනවා.. :( යකෝ ඕකිගෙ ප්‍රොෆයිල් එක හරි පෙන්නලා අපිට පැහැදිලි කරපියකෝ..සුපුනයා බැඳලද බං..? උඹත් පටලැවිලි සහගත පිලිතුරු දෙන්නෙ සෝමෙ අයියෙ.. බලපං ඇහුවෙ වෙන එකක් කිව්වෙ වෙන එකක්.. :no::no::frown:
    හිටපන් කො ඉස්සෙල්ල මේක ගොඩ දාගන්න කම්
    වැඩිය කෑ ගහන්න එපා එයාගෙ යාලුවො එළකිරි එකේ තව ඉන්නවා
    මම එළකිරි එකේ එයාට චුට්ටක් බැන්න කියල තරහ ගිහින්
    දැක්කනෙ චැට් එක හ්ම්..................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: umba multy quote karana eke warada thama

    man keewe wal baba bandala kiyala

    supunaya bandala eke hitiye pawula thama
    :lol::lol: සුපුනයට පිස්සු බං.. මම ඇහුවෙ ඌ ඉන්නෙ උඹලගෙ ගෙවල් ගාවද කියලා.. ෆොටෝ එකක් ගහපු නිසා..?

    හිටපන් කො ඉස්සෙල්ල මේක ගොඩ දාගන්න කම්
    වැඩිය කෑ ගහන්න එපා එයාගෙ යාලුවො එළකිරි එකේ තව ඉන්නවා
    මම එළකිරි එකේ එයාට චුට්ටක් බැන්න කියල තරහ ගිහින්
    දැක්කනෙ චැට් එක හ්ම්..................
    හ්ම්..

    උඹල ඔහොම පෙරේතකමට ජම්බු කෑවම අපි කන්නෙ කොලද? :growl:
    ඕවා හරියන්නැ බං.. ජඩ කෙල්ලො ඉන්නෙ මූණුපොතේ.. බලපං වෙන දේ.. මම කෑවෙ ඉස්පිරිතාලෙ ඉන්නඑක සැරයක්.. :yes::yes: එක පාරක් නෙමෙයි දෙපාරක්.. :(:(